Renault KWID Interior Review Part 01

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Yes, ABS should be in a car. But in this incident if he went ahead and breaked, still he would have crashed. He had time to get it out of the way and break. So IMO he is very lucky. any one with a brain can understand that

    මේවා බැලුවම මට නම් හිතෙන්නේ උබට මෙලෝම දෙයක් තේරෙන්නේ නැහැ කියල. පොඩ්ඩක් බල්ලනකෝ පහල වීඩියෝ එක. ABS වලින් වාහනේ ඉක්මනින් නවත්තන එක විතරක් නෙමේ තව ගොඩක් දේවල් වෙනවා.

    තව දෙයක්, ඔයාට මේ කියන දේවල් ෂුවර් නැත්තම්. 50 - 60 ගිහින් පොඩ්ඩක් හරවල ෆුල් බ්රේක් පාරක් ගහපන්කෝ බලන්න. වාහන නැති නැති තැනක පාරක හොදේ.

    මේවා වැරදුනොත් හරි ගස්සන්න වෙන්නේ නැහැ. යමක් කිඋවම තෙරුන් ගන්න බැරි වෙන්න එක්කෝ මෝඩයෙක් වෙන්න ඕනේ නැත්තම් අති පණ්ඩිත වෙන්න ඕනේ. දෙකෙන් මොකක් උනත් අවසානය සෝචනීයයි.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Then it is correct, but you have said something else here

    that's why I said Lucky!

    ලොල් බන්, සිංහල ලියන විලාශය තමයි. පොඩ්ඩක් හිතපන් මුනට වහනයක් එනකොට මොකක්ද ඉස්සෙලම වෙන්නේ කියල. අනික පොඩ්ඩක් ට්‍රයි කරන්නකෝ වැල්ලේ බ්රේක් පාරක් එහෙම ගහන්න.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113

    මේවා බැලුවම මට නම් හිතෙන්නේ උබට මෙලෝම දෙයක් තේරෙන්නේ නැහැ කියල. පොඩ්ඩක් බල්ලනකෝ පහල වීඩියෝ එක. ABS වලින් වාහනේ ඉක්මනින් නවත්තන එක විතරක් නෙමේ තව ගොඩක් දේවල් වෙනවා.

    තව දෙයක්, ඔයාට මේ කියන දේවල් ෂුවර් නැත්තම්. 50 - 60 ගිහින් පොඩ්ඩක් හරවල ෆුල් බ්රේක් පාරක් ගහපන්කෝ බලන්න. වාහන නැති නැති තැනක පාරක හොදේ.

    මේවා වැරදුනොත් හරි ගස්සන්න වෙන්නේ නැහැ. යමක් කිඋවම තෙරුන් ගන්න බැරි වෙන්න එක්කෝ මෝඩයෙක් වෙන්න ඕනේ නැත්තම් අති පණ්ඩිත වෙන්න ඕනේ. දෙකෙන් මොකක් උනත් අවසානය සෝචනීයයි.

    I can understand the use of ABS, but what you have said above is controversial

    1. You have taken the car away from the road and breaks

    2. Turn the car with the breaks

    two different situations with different out comes

    I only said lucky because you original post said you took the car out of the road and breaked. only because you had time to do it

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    බ්‍රේක් ගහගෙනම පාරෙන් පිටට කැපුවා කියන්නේ. ABS නොතිබෙන්න බ්රේක් කරගෙන වාහනයක් හසුරවන්න බැහැ emergency braking කරද්දී wheels lock වෙන හින්ද. කොයි අතට කැපුවත් wheels lock වුනාම වාහනේ යන්නෙ ඉස්සරහට. ABS තියෙන්නෙ stopping distance අඩු කරන්න විතරක් නෙමේ emergency braking කරද්දී වාහනේ පාලනය කරන්න පුළුවන් වෙන්නත් එක්ක.

    yes you are right. But his original post said something else :eek:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    බ්‍රේක් ගහගෙනම පාරෙන් පිටට කැපුවා කියන්නේ. ABS නොතිබෙන්න බ්රේක් කරගෙන වාහනයක් හසුරවන්න බැහැ emergency braking කරද්දී wheels lock වෙන හින්ද. කොයි අතට කැපුවත් wheels lock වුනාම වාහනේ යන්නෙ ඉස්සරහට. ABS තියෙන්නෙ stopping distance අඩු කරන්න විතරක් නෙමේ emergency braking කරද්දී වාහනේ පාලනය කරන්න පුළුවන් වෙන්නත් එක්ක.

    ඉතාම වැදගත් දේ තමයි බ්රේක් කලත් වාහනේ හසුරවන්න පුළුවන් කම තිබීම. මේක ජීවිතයත් මරණයත් අතර වෙනස වෙන්න පුළුවන්. Luck එක බලාගෙන හිටියනන් මෙලහට ටිකට් ඇදිල.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    ඉතාම වැදගත් දේ තමයි බ්රේක් කලත් වාහනේ හසුරවන්න පුළුවන් කම තිබීම. මේක ජීවිතයත් මරණයත් අතර වෙනස වෙන්න පුළුවන්. Luck එක බලාගෙන හිටියනන් මෙලහට ටිකට් ඇදිල.

    You are lucky and a good driver machan. samahara ewun kala bala wenawa wahanayak dakkama
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    I can understand the use of ABS, but what you have said above is controversial

    1. You have taken the car away from the road and breaks

    2. Turn the car with the breaks

    two different situations with different out comes

    I only said lucky because you original post said you took the car out of the road and breaked. only because you had time to do it

    ලොල් බන්, මුනට වහනයක් එනකොට බ්රේක් නොකර මොනවා කරන්නද බන්. පොඩි එකෙක් වගේ සිංහල අල්ල ගන්න එපා. ලියල තියෙන එක තේරුම් ගනින්. මොකද කියල ඉවර වෙලා කියවල අක්ෂර වින්‍යාසය බලන්නේ නැහැ. මෝඩ කෑම ප්‍රදර්ශය කරන්න එපා බන් හරකෙක් වගේ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    You are lucky and a good driver machan. samahara ewun kala bala wenawa wahanayak dakkama

    You missed the point mate. Most importantly I had a vehicle that could keep me safe despite the rest of the drivers trying to kill me. That's the most important things. Why, we are all humans. We make mistakes. That's why these safety parameters are in place.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    ලොල් බන්, මුනට වහනයක් එනකොට බ්රේක් නොකර මොනවා කරන්නද බන්. පොඩි එකෙක් වගේ සිංහල අල්ල ගන්න එපා. ලියල තියෙන එක තේරුම් ගනින්. මොකද කියල ඉවර වෙලා කියවල අක්ෂර වින්‍යාසය බලන්නේ නැහැ. මෝඩ කෑම ප්‍රදර්ශය කරන්න එපා බන් හරකෙක් වගේ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මට මෙකට මුකුත් කියන්න හිතෙන්නෙම නෑ

    යකො හොඳ දෙයක් කිව්වම මූට මල පනිනවනේ..

    නැවත කියවලා බලපං හකර කවුද කියල
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    You missed the point mate. Most importantly I had a vehicle that could keep me safe despite the rest of the drivers trying to kill me. That's the most important things. Why, we are all humans. We make mistakes. That's why these safety parameters are in place.

    No need to fight about this, my comments were based on your first post which was perfectly explaining the situation. So if you are saying its not what happened, its not after all its your experience not mine. However I seriously want to try what you said on Malabe sitem road (break@ 50)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,983
    113
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මට මෙකට මුකුත් කියන්න හිතෙන්නෙම නෑ

    හිත හිත ඉන්න දෙයක් නෑ මූ Lucky වුණා කියලවත් Good driver කෙනෙක් උනා කියලවත් ඒ වෙලාවේ බේරෙන්නේ නෑ ABS නැත්නම් so Luck+Skill+ABS හින්ද තමයි පොර බේරුණේ. ඒක කිව්වාම ඇති
    :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113

    හිත හිත ඉන්න දෙයක් නෑ මූ Lucky වුණා කියලවත් Good driver කෙනෙක් උනා කියලවත් ඒ වෙලාවේ බේරෙන්නේ නෑ ABS නැත්නම් so Luck+Skill+ABS හින්ද තමයි පොර බේරුණේ. ඒක කිව්වාම ඇති
    :yes:

    According to the 2 scenario Yes :yes:

    okata itin "pala ponnayo yanna kiyala -rep dunnata" hariyane na
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    No need to fight about this, my comments were based on your first post which was perfectly explaining the situation. So if you are saying its not what happened, its not after all its your experience not mine. However I seriously want to try what you said on Malabe sitem road (break@ 50)

    Please be careful. If you turn and break it will skid. Check the video. If you break and turn some times you could roll over.

    Again, i'm not responsible for your actions.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මට මෙකට මුකුත් කියන්න හිතෙන්නෙම නෑ

    යකො හොඳ දෙයක් කිව්වම මූට මල පනිනවනේ..

    නැවත කියවලා බලපං හකර කවුද කියල

    ලොල් බන්, උබ පව්. කමක් නැහැ කමක් නැහැ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    Please be careful. If you turn and break it will skid. Check the video. If you break and turn some times you could roll over.

    Again, i'm not responsible for your actions.

    Yes, there is a risk in that, first I should practice few times in slower speeds
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113

    And this happened, this cannot be you

    this is a spineless AIDS patient without a dick

    2rqllp5.png