හැම තැනම නෑ බන්
ඒ උනාට ඒක තමා ලාභම විදිය
ඒ වගේම ගොඩක් තැන් වලට යන්න පුලුවන්
ඔය මැප් එකේ පේනවා නේද water gate කියලා තැනක් අපි නම් එතනින් තමා ගොඩක් වෙලාවට ගත්තේ
හොයා ගන්න ලේසි
platinum shopping mall එක ඉස්සරහා තියෙන්නේ
මතක ඇතිව Google maps එකෙන් බලන් යන්න නැත්නම් බහින තැන මිස් වෙයි
තැන්ක්ස් මචන් කිවුවට ට්‍රයි කරලා බලන්න ඕනා





