Traveling to around the wold for free

arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Sydney patta gananne. Mage yaluwek appartment ekata 800 AUD gewanawa. :baffled:
    Uu kiwwa eka labai kiyalath. :eek:

    Ganna apartment eka thiyana thana anuwa thamai gana. $800 walata honda 2-3 bedroom ekak ganda puluwang city ekema. City eken 10 - 15 KM withara giyama $300 - $800 wei. me gana week ekakata
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Sydney enawanam PM ekak danna puluwan sup ekak dennang.
    තෑන්ක්ස් අයියා.
    Sydney patta gananne. Mage yaluwek appartment ekata 800 AUD gewanawa. :baffled:
    Uu kiwwa eka labai kiyalath. :eek:
    ඒ වීක් එකකටද බං. මම දැකලා තියෙනවා 800 week එකකට ගෙවන උනුත්
    yako ganan unata gaanata hariyanna hamba karanna puluwan :D800 monada ban? man danna un 1200 AUD gewanwa uni yana podi un pawa Melb wala :D

    සිඩ්නි වලට වඩා මෙල්බන් හොදයිලු නේද.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හිතුවක්කාරයා;20508859 said:
    මම අහලා තියෙන විදියට මෙල්බන් වලට වෙලාවකට වහිනලු රස්නෙයිලු සීතලයිලු. දවසකදී ඔය ඔක්කිම වෙනවද?? මට කිව්වෙත් ඉන්න එකෙක්

    :yes::yes: ow ehema wena dawas thiyenawa patta athal :D
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia

    හිතුවක්කාරයා;20508859 said:
    මම අහලා තියෙන විදියට මෙල්බන් වලට වෙලාවකට වහිනලු රස්නෙයිලු සීතලයිලු. දවසකදී ඔය ඔක්කිම වෙනවද?? මට කිව්වෙත් ඉන්න එකෙක්

    Eka thami Sydney Melbourne walata wada honda.:yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හිතුවක්කාරයා;20508873 said:
    පට්ට ඉන්ඩියන් සෙට් එකක්ලු ඉන්නේ. අපේ අක්කගෙ පුතා එය මෙල්බන් වල දහම් පාසලකට යන්වලු ඒ කතා සිරාද??

    :yes::yes::yes:
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    හිතුවක්කාරයා;20508907 said:
    Ape uncle inne sydny rosebay wala. Eya kiyanne sydny wala hodama patta ehe kiyala. Anith pathi wala tikak bila pissu kelina dail wadilu. Aththa boruwak nam dhanne naha. Kiyapuwa thamai

    Ow Rosebay kiyanne honda area ekak. Habai anith areas naraka na