God's Pussy!

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සොන්න මාතියා පව් නේද සතා.. අනාත සොන්න මාතියගේ පාලුවට ඉන්නේ ඔය පූසා විතරනේ :(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    avatar130929_29.gif
    +
    avatar329688_6.gif
    :love::love::love::love::love:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පල පොන්ස් යන්න.
    කිරියෙ උන් එනව කිව්වම ගෙවල් අතෑරල ගිය එකා තෝ......:rofl:
    අර එකෙක් ඇවිත් ගෙදරට මූණ දැම්මා ම උඩ තට්ටුවට දුවල ජනේලෙන් බයේ එබිච්ච සොන්නයා තෝ...:rofl:
    තෝ ගහයි මට තලු.......:angry:

    ඇයි තව සමහරු සේරම ලෑස්ති කරලා හදිසි වැඩ දාගත්තේ එදාට :P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Mawa awussaganna epa ponnayo- toge dath set ekak galola puke gahala yawanne.

    කයිය නම් ගහනවා isis ඒකට ගහන්න වගේ
    කිබුලා දත ගලවනකන් මී පැටිය වගේ ඉදල
    හැංගිලා ඉදල ඩග්ලස් ටත් කැටපෝලයෙන් විදලා
    කුසුමාගේ සය අස්සේ හැංගිලා ඉදලා දැන් සද්දේ කොහොමද?:P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෝඩ්ට පූසව මතක් වෙනව නේ :( :(
    ඒක තමා කිව්වෙ අල්ලල හොඳ පෙටිටියකට වගේ දාගත්ත නං අරං යන්න තිබ්බ දවසක් දෙකක් යද්දි ඌ අලුත් දිහාට පුරුදු වෙනව :( :(
    පව් බං ඌ ගෝඩ්ව හොයනව ඇති හැමදාම කන්න දීපු එකාට මක් වුනාද කියල :( :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි තව සමහරු සේරම ලෑස්ති කරලා හදිසි වැඩ දාගත්තේ එදාට :P
    මාව ළිදට අතාරින්න එපා වේෂියේ......:angry:
    මම අනුන්ගේ පව් වලට කර ගහලයි මේ ළිදට පත බාන්නේ......:sorry::sorry: