SLT HELP !!!

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,151
    1
    16,534
    113
    −273.15°C
    රවුටර් එක පිච්චිලා ඊයේ අලුත් රවුටරයක් ගෙනාවා.සෙටින්ග්ස් අවුලක් තිබිලා උන්ම සෙටින්ස් ටිකත් හදලා දුන්නා,පාවිච්චි කරන්නේ වයිෆයි විදිහටයි.තව ෆෝන් ලයින් එකේ අවුල් වගයක් තිබිලා ඒවත් උන් හදලා ගීහින් තිබ්බා අද.දැන් වයිෆයි වැඩ,ඒත් බැන්ඩ්විත් එක එන්නේ 0.60mpbs ගානක්,වෙනදට නම් 16mbpsට (පරණ රවුටර් එකෙන්) කිට්‍ටු වෙන්න ෆුල් ස්පීඩ් එක ආවා.මේක හදාගන්න දන්න කෙනෙක් ඉන්නවද? රෙප් දෙනු ලැබේ.කම්ප්ලේන් එකක් දාලා තියෙන්නෙ,උන් කවදා එයිද දන්නෙ නෑ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,765
    113
    ඔය පොඩ්ඩක් හයියෙන් කතා කරපන් කෝල් කරල.හෙටම ඇවිත් බලයි...;)
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    රවුටර් එක පිච්චිලා ඊයේ අලුත් රවුටරයක් ගෙනාවා.සෙටින්ග්ස් අවුලක් තිබිලා උන්ම සෙටින්ස් ටිකත් හදලා දුන්නා,පාවිච්චි කරන්නේ වයිෆයි විදිහටයි.තව ෆෝන් ලයින් එකේ අවුල් වගයක් තිබිලා ඒවත් උන් හදලා ගීහින් තිබ්බා අද.දැන් වයිෆයි වැඩ,ඒත් බැන්ඩ්විත් එක එන්නේ 0.60mpbs ගානක්,වෙනදට නම් 16mbpsට (පරණ රවුටර් එකෙන්) කිට්‍ටු වෙන්න ෆුල් ස්පීඩ් එක ආවා.මේක හදාගන්න දන්න කෙනෙක් ඉන්නවද? රෙප් දෙනු ලැබේ.කම්ප්ලේන් එකක් දාලා තියෙන්නෙ,උන් කවදා එයිද දන්නෙ නෑ.
    check Massage
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    okunn enne na bn .. podakk router eke setting wala balapann

    ADSL2+ active da kiyala ... mama nm disable karala thiyenne bn.. connection eka drop wenawa 16 eddi :( unn kiwwata hadanna enneth na :( e para mama meka aynn kara.. dn enne 6 withara monawa karananda ithinn :( :sorry::(

    pdakka balapann mchn.. ubata hari yayy da dn na try ekk dipann ela..

    http://imgur.com/RaOW3i0
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,151
    1
    16,534
    113
    −273.15°C
    okunn enne na bn .. podakk router eke setting wala balapann

    ADSL2+ active da kiyala ... mama nm disable karala thiyenne bn.. connection eka drop wenawa 16 eddi :( unn kiwwata hadanna enneth na :( e para mama meka aynn kara.. dn enne 6 withara monawa karananda ithinn :( :sorry::(

    pdakka balapann mchn.. ubata hari yayy da dn na try ekk dipann ela..

    http://imgur.com/RaOW3i0

    hari giye na bn..
    thanks.
     
    • Like
    Reactions: Aki992

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    macahn ape tec eke unlimited net free eth kollo fb yana nisa pasword dala bn tiyenne ekparak pw eka leaked kara dan ayemath eka changed karala bn new eka hoyagnna widiyak nadda?
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    un ada awith hadala gihin bn,dan speed eka enne 7mbps ne..
    aaye complain kara mn..

    router eke status wala down stream speed 1 kiyada pennanne...hariyatama kiyanna...eka 7Mb walata asannai nam 1212 call karala kiyanna..eka hadanna un enna one naa mcn..ehen tama hadanne speed limit 1..uba kiyahan man kalin call karaala 16 Mb hadagaththa kiyala..oke customer 1 samahara un danne naaa oya seen 1 ..e nisa un karanne gedarata ewana 1..
    aniwa un hadanawa mcn...call karala pulwan
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    un ada awith hadala gihin bn,dan speed eka enne 7mbps ne..
    aaye complain kara mn..
    dan full speed eka ubata dena ekak naha :P matath ohoma wela 16 eka 8 wuna. ita passe call karala kiyala deparakata 1 mbps gane wadi kara dan 10mbps. ungen ahuwahama kiyanawa dan sampurna speed eka denne nahalu. :frown::eek:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,935
    20,098
    113
    Panadura
    dan full speed eka ubata dena ekak naha :P matath ohoma wela 16 eka 8 wuna. ita passe call karala kiyala deparakata 1 mbps gane wadi kara dan 10mbps. ungen ahuwahama kiyanawa dan sampurna speed eka denne nahalu. :frown::eek:

    බොරු බන් ඕකුන්ගේ
    මම නම් මට ඕන Speed එක හදලා දෙනකම්
    උන්ට වද දුන්නා
    උන්ට බේරෙන්න බැරිම තැන මට ඕන ගාන හදලා දුන්නා....
    වද දෙන්න ඕනේ ඕකුන්ට :P :P
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,151
    1
    16,534
    113
    −273.15°C
    router eke status wala down stream speed 1 kiyada pennanne...hariyatama kiyanna...eka 7Mb walata asannai nam 1212 call karala kiyanna..eka hadanna un enna one naa mcn..ehen tama hadanne speed limit 1..uba kiyahan man kalin call karaala 16 Mb hadagaththa kiyala..oke customer 1 samahara un danne naaa oya seen 1 ..e nisa un karanne gedarata ewana 1..
    aniwa un hadanawa mcn...call karala pulwan

    mn kiwwa un check karala balannam kiwwa..