ඥානසාරට අරක්කු නඩු නවයක් තියනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඥානසාරට අරක්කු නඩු නවයක් තියනවා

1174732_630537996986775_112504422_n.jpg

ඥානසාරට අරක්කු නඩු නවයක් තියනවා -මේජර් අජිත් ප‍්‍රසන්න මහතා..

ජාතීන් අතර අසමගිය පතුරුවන බොදුබල සේනාව වහා තහනම් කරන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දකුණු පළාත්සභා මන්ත‍්‍රී (එ.ජ.නි.ස) නීතීඥ මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ දකුණු පළාත්සභා ශ‍්‍රවණාගාරයේ පැවති දකුණු පළාත්සභා රැස්වීමේදීය.

එහිදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා,
”ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පසුගියදාක රැස්වීමකදී මට කන්ගැට්ටා කියලා තිබුණා. මම යුද්ධයෙන් තුවාල වූ පුද්ගලයෙක්. ආබාධිත රණවිරුවෙක්. යුද්ධයේදී 26,000ක් රණවිරුවන් ජීවිත පූජා කළා.මේ කාලේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කොහෙද හිටියේ. දළදා මාළිගාවට කොටි ගහන කොට, අරන්තලාවේ භික්ෂු ඝාතනය කරන කොට කතා කළේ නැති ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ දැන් බොරුවට කතා කරනවා” යනුවෙන් පැවසීය.
”මේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ එන්නේ ජාතික සමගිය විනාශ කරන්න. මේ චීවරධාරියා මේ එන්නේ මීළග ඡන්දයේදී පාර්ලිමේන්තුවට වඩින්න.
යුධ සමයේ නැට්ට රුවාගෙන හිටිය මේ ගලබොඩඅත්තේ ඥානසාර චණ්ඩියෙක් වෙලා චණ්ඩි පාට් දමනවා. මෙය ත‍්‍රස්තවාදී සංවිධානයක් නිසා වහාම තහනම් කරන්න. මාත් සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන්න කියලා මම ඔය උන්නැහේට අභියෝග කරනවා.
අරක්කු බීලා නඩු නවයක් මෙයාට තියනවා. මෙහෙම වැරදි කරපු කෙනා තමයි අපිව හදන්න එන්නේ. මං කන්ගැට්ටෙක් නෙවෙයි. ආබාධිත රණවිරුවෙක්. හිටපු ගුරුවරයෙක්” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය
 
  • Like
Reactions: DAM40

nai_silva

Banned
Nov 18, 2015
5,091
504

කන් ගට්ටා නෙමේ ඕකට කියන්න ඕනේ
 
sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මේ video එක අන්තිම වෙනකන් බලපල්ලා.......:angry:

    https://vid.me/3k4t

    මචන් මම මේක කිසිම දෙශපාලන පක්ශයකට කඩේ යාමක් නොවෙයි.

    මම මේක ඔයලට පෙන්නන්නේ ඤාණසාර හාමුදුරුවෝ කියන්නෙ කව්ද කියල අදුන්නල දෙන්න.

    යුද්දෙ පටන් ගන්න කලින් දැන් ඔය ලකුනු දා ගන්න යන හැම එකාම කිව්වේ යුද්දයක් එපා කියලා. ඒ වෙලාවෙ කිසිම බලයක් නැතුව හිටපු හාමුදුරුවො ටික දෙනෙක් meeting එකක stage නැගල බලෙන් මයික් එක උදුරගෙන (වෙන කාගෙන්වත් නෙමෙයි චන්ඩි මර්වින් ගෙන්ම ) යන්න මහත්තයො යන්න මේක යුද්දෙන් නැතුව විසදන්න බෑ යුද්දෙ ඕනේ කියනවා,
    පොඩ්ඩක් හිතපල්ල මචන් යුද්දෙ එපා කියල තියන meeting එකක stage නැගල යුද්දෙ ඕනෙ කියන්න කොහොම ගටක් තියෙන්න ඕනෙද කියල.

    හාමුදුරුවන්ට ඊට පස්සෙ බිම දාගෙන ගහනවා. පාගනව. ඒත් යුද්දෙ ඕනෙ කියල කියන්නෙ.

    මේක වෙන කාලෙ ඤාණසාර හාමුදුරුවෝ කියන්නෙ කවුද කියලවත් දන්නෙනැතුව ඇති.

    ඔය video එක දැක්කට පස්සෙ මට මාර ගෞරවයක් ආව ඤාණසාර හාමුදුරුවෝ ගැන.

    මම කිව්වෙ මචන් මගේ අදහස.
    පිලිගන්න නොපිලිගන්න එක උඹලගෙ වැඩක්.
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මේ වගේ වෙලාවක අපි ගන්න ඔනා රනවිරුවගේ පැත්තද, ස්වාමින් වහන්සෙගේ පැත්තද නැත්තම් අහක බලන් දැක්කේ නැ වගේ ඉන්න මොඩ් ද?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ video එක අන්තිම වෙනකන් බලපල්ලා.......

    http://tinypic.com/r/11mcif4/9

    මචන් මම මේක කිසිම දෙශපාලන පක්ශයකට කඩේ යාමක් නොවෙයි.

    මම මේක ඔයලට පෙන්නන්නේ ඤාණසාර හාමුදුරුවෝ කියන්නෙ කව්ද කියල අදුන්නල දෙන්න.

    යුද්දෙ පටන් ගන්න කලින් දැන් ඔය ලකුනු දා ගන්න යන හැම එකාම කිව්වේ යුද්දයක් එපා කියලා. ඒ වෙලාවෙ කිසිම බලයක් නැතුව හිටපු හාමුදුරුවො ටික දෙනෙක් meeting එකක stage නැගල බලෙන් මයික් එක උදුරගෙන (වෙන කාගෙන්වත් නෙමෙයි චන්ඩි මර්වින් ගෙන්ම ) යන්න මහත්තයො යන්න මේක යුද්දෙන් නැතුව විසදන්න බෑ යුද්දෙ ඕනේ කියනවා,
    පොඩ්ඩක් හිතපල්ල මචන් යුද්දෙ එපා කියල තියන meeting එකක stage නැගල යුද්දෙ ඕනෙ කියන්න කොහොම ගටක් තියෙන්න ඕනෙද කියල.

    හාමුදුරුවන්ට ඊට පස්සෙ බිම දාගෙන ගහනවා. පාගනව. ඒත් යුද්දෙ ඕනෙ කියල කියන්නෙ.

    මේක වෙන කාලෙ ඤාණසාර හාමුදුරුවෝ කියන්නෙ කවුද කියලවත් දන්නෙනැතුව ඇති.

    ඔය video එක දැක්කට පස්සෙ මට මාර ගෞරවයක් ආව ඤාණසාර හාමුදුරුවෝ ගැන.

    මම කිව්වෙ මචන් මගේ අදහස.
    පිලිගන්න නොපිලිගන්න එක උඹලගෙ වැඩක්.

    ජාතියක් වසයෙන් ලැජ්ජා විය යුතුයි.. මේ හාමුදුරුවන්ට අපහාස කරන උන්.. එදත් මුස්ලිම් උන් මේ රට විනාස වෙනවා දකින්න කැමැත්තෙන් ඉඳපු උන් කියලා ඕක බලපු ඕන එකෙක්ට තේරෙනවා :yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජාතියක් වසයෙන් ලැජ්ජා විය යුතුයි.. මේ හාමුදුරුවන්ට අපහාස කරන උන්.. එදත් මුස්ලිම් උන් මේ රට විනාස වෙනවා දකින්න කැමැත්තෙන් ඉඳපු උන් කියලා ඕක බලපු ඕන එකෙක්ට තේරෙනවා :yes::yes:

    ethakota ranawiruwo :)
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ethakota ranawiruwo :)
    අපි කොහොමද හොද රනවිරුවෙක් නරක රනවිරුවෙක්ගෙන් වෙන් කරලා හදුන ගන්නේ..???

    හොද රනවිරුවො,
    වෙලේ විදානෙට බය නැ. හොද රනවිරුවො මහින්දට වදිනවා. හොද රනවිරුවො ගැනුන්ට වෙඩි තියලා මරන්න හදපුවහම උන්ට පොස්ට් ස්ට්‍රෙස් හැදෙනවා.

    හැබැයි, නරක රනවිරුයො
    ස්වාමින්වහන්සේලාට බනිනවා. මහින්දට කීකරු නැ.. රනිල්ට මයිත්‍රී කරනවා. වෙලේ විදානේ එක්ක දේශපාලනය කරන ඔක්කොම රනවිරුවො නරක විරුවො..
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් වීඩියෝ එක වැඩ නෑ..... තියෙනව නම් අප්ලෝඩ් කරල ලින්ක් එක දෙන්න ...
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ප්‍රතික්‍රියාවක් ඈතිවන්නේ ක්‍රියාවක් නිසා.
    හෑමොටම තියෙන ප්‍රශ්නේ ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රතික්‍රියාව
    ඒත් ඒකට හේතු වෙච්ච ක්‍රියාව ගෑන කිසිම පොන්න සින්හලයෙක් කතා කරන්නේ නෑ.
    හම්බයෝ මේවා දෑක්කම පුක පෙන්න පෙන්න සින්හලයාට හිනාවෙන්නේ
    තොපිට කවදහරි ශාප කරන්නේ අපි නෙමෙයි, අපේ දරුවෝ.
    සින්හලයාගේ අවසානය වෑඩි ඈතක නෙමයි.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    සින්හලයාගේ අවසානය වෑඩි ඈතක නෙමයි.

    මම හිතන්නේ ඇතයි බන්.. මොකද දැන් ඔය ඇතක නැ කියන කතාවම කියන්න අරන් අවුරුදු බර ගානක්.. අර ලේලඩ් බස් වල ගහලා තියනව වගේ. objects in mirror are closer than they appear වගේ, මේක ඒකේ අනික් පැත්ත.. ලගයි කිව්වට ලගම නැ.. ලග ලග එනවා..
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මම හිතන්නේ ඇතයි බන්.. මොකද දැන් ඔය ඇතක නැ කියන කතාවම කියන්න අරන් අවුරුදු බර ගානක්.. අර ලේලඩ් බස් වල ගහලා තියනව වගේ. objects in mirror are closer than they appear වගේ, මේක ඒකේ අනික් පැත්ත.. ලගයි කිව්වට ලගම නැ.. ලග ලග එනවා..

    උඹ යොහෝවා කියන එකේ තේරුම දන්නවද ??
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    උඹ යොහෝවා කියන එකේ තේරුම දන්නවද ??
    දන්නේ නැ බන්. මම ඔවට වැඩිය ඉන්ට්‍රස්ට් නැ. කාලේ කන වැඩ. එක්කො පොතක් බලන් යාතිකාවක් කියයි. නැත්තම් වදියි. බෙරිහන් දෙයි. ඔවා මට අල්ලන්නේ නැ.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Ape ponnayonta therenne na, Sihalayata wena dewal
    Hamuduruwanta banina unta kondak thiyanawada kiyala balapan
    ඇහුවට මුකූත්ම හිතන්න එපා.. එතකොට මේ මේජර් කාරයගේ කොන්ද යුද්දෙදි කැඩිලද? පොර ආබාතිදයි නම් විහිලු කරන එක බනින එක යුතු නැ නේද රනවිරුවෙකුට..
     
    • Like
    Reactions: t-e