සිංහලද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සිංහ ජාතිය බිහිවුනේ විජයගෙන් බව ඔබ අසා ඇත. . එය එසේ සිදුවීද?
    ඔය අදහස පැමිනීමට මූලික හේතුන් විග්‍රහකර බලමු. .

    ප්‍රධාන වශයෙන්, සිංහල ජනයාගේ ආරම්භය පැහැදිලි කරන මූලාශ්‍රවල එකිනෙකට වෙනස් විස්තර හතරක් දක්නට ලැබේ. නමුත් එම විස්තර සියල්ලේ ම කුමාරයෙක් සමඟ ලංකාවට පැමිණි පිරිසක් මඟින් සිංහල ජාතිය පැවත ගෙන එන බව දැක්වෙයි. මහාවංශයේ දී හා දීපවංශයේ දී මෙම කුමරු හඳුන්වන්නේ “විජය” නමිනි. එහෙත් ඇතැම් මූලාශ්‍රවල එම කුමරු වෙනත් නම් වලින් ද හඳුන්වයි.

    මහාවංශයේ සඳහන් විස්තරය
    මහාවංශයට අනුව විජය රජුගේ මිත්තණිය වංග හා කාලිංග වංශික කුමරියකි. ඇය විවාහ වන්නේ සිංහයෙකු සමඟිනි. ඇය එම සිංහයාට දාව දරුවන් දෙදෙනෙකු වදන අතර සිංහයා විසින් මෙම තිදෙනා ව කැලයේ තිබෙන ගල් ගුහාවක සිර කොට තබයි. දිනක් මෙම තිදෙනා ගල් ගුහාවෙන් පැන යන අතර පසුව කුමරියගේ පුත් සිංහබාහු විසින් තම පියා වන සිංහයා ව මරා දමයි. අනතුරුව සිංහබාහු විසින් සිංහපුර නව රාජධානියක් පිහිට වනු ලබයි. එම රාජධානියේ යුවරජු බවට පත් වන්නේ විජය කුමරු යි. නමුත් ඔහුගේ වැරදි ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඔහු ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙකුට තම මව් රටින් පිටුවහල් වීමට සිදු වෙයි. අනතුරුව ශ්‍රී ලංකාවට ගොඩ බසින විජය ඇතුළු පිරිසට කුවේණි නම් යක්ෂ ගෝත්‍රික කුමරිය මුණ ගැසෙයි. විජය කුමරු විසින් කුවේණිය විවාහ කර ගන්නා අතර ඇගේ සහය ඇති ව ඇගේ ඥාතීන් මරා ලක්දිව රජ වෙයි. විජය රජුට හා කුවේණියට දරුවන් දෙදෙනෙකු ද වෙයි. නමුත් පිළිගත් සම්ප්‍රදායට අනුව විජය රජු ඉන්දියාවෙන් කුමරියක් ගෙන්වා ගෙන විවාහ වන අතර කුවේණිය ට සහ දරු දෙදෙනාට මාලිගාවෙන් පිටවී යාමට සිදු වෙයි. එසේ පිටවී යන අතරතුර කුවේණිය තම ඥාතීන් විසින් මරා දමනු ලබයි. මේ අතර වසර 38 ක් රට පාලනය කරන විජය රජු මිය යන්නේ කිරුළට නිසි උරුමක්කරුවෙකු නො සිටින පසු බිමක ය. විජයගේ මරණයෙන් හිස් වූ සිහසුනට මීළඟට පත් වන්නේ විජය රජුගේ සොහොයුරෙකුගේ පුතු වූ පණ්ඩුවාසුදේව කුමරුයි. විජය ඇතුළු පිරිසෙන් පසුකාලීන ව සිංහල ජාතිය බිහි වුණි.

    දීපවංශයේ සඳහන් විස්තරය

    දීපවංශයේ විජය රජතුමා පිළිබඳ ව සඳහන් වන විස්තරය මහාවංශයේ විස්තරයට සමාන වනමුත් කුවේණිය හා දකුණු ඉන්දීය කුමාරිය පිළිබඳ ව එහි සඳහන් වන්නේ නැත.

    හියුං සියෑං භික්ෂුව ගේ වාර්තාව

    හියුං සියෑං හිමියන්ගේ වාර්තාවේ සඳහන් වන්නේ දකුණු ඉන්දියාවෙන් පැමිණි සිංහයෙකු විසින් කුමාරිය පැහැර ගෙන යන බවයි. එහි වංග, කාලිංග හෝ ලාට රට ගැන සඳහනක් නැත. කුමාරිකාව සහ ඇයගේ දරු දෙදෙනා සිංහයාගේ ගුහාවෙන් පලා ගොස් දකුණු ඉන්දියාවේ තමන්ට උරුම රාජධානිය බලා පිටත් වෙයි. පසුව ඇගේ පුතු වන සිංහබාහු විසින් තම පියා ව (සිංහයා ව) ඝාතනය කරනු ලබයි. එම ක්‍රියාවට ඔහුට තෑගි හිමි වන නමුත් පීතෘඝාතන පාපයට දඬුවම් වශයෙන් නැවක දමා පිටුවහල් කරනු ලබයි. ඔහු රත්නදීපයට (ශ්‍රී ලංකාවට) ගොඩ බැස එහි පදිංචි වෙයි. මැණික් ලබා ගැනීමට දිවයිනට පැමිණි නාවික වෙළඳුන්ට කුමාරයා පහර දීමට පටන් ගනියි. පසුව කුමාරයා විසින් ඔවුන්ගේ දරුවන් ව යටත් කර ගෙන දිවයිනේ රඳවා ගනියි. එම දරුවන්ගෙන් සමාජයක් ගොඩ නැඟීමට කුමාරයාට හැකි වෙයි. මෙම වාර්තාවේ දැක්වෙන ආකාරයට සිංහබාහුට දරුවන් සිට ඇති අතර ඔවුන්ගේ මව කවුරුන් දැයි සඳහන් වන්නේ නැත. කුල ක්‍රමයට උපත ලබා දෙමින් සිංහබාහු විසින් සමාජය පන්ති වලට බෙදනු ලබයි. අනතුරුව ඔවුන් යුද්ධ කරමින් තම භූමි ප්‍රදේශය විශාල කර ගන්නා අතර එමගින් සිංහල ජාතිය බිහි වෙයි. මෙම වාර්තාවේ යක්ෂයින් ගැන සඳහන් වන්නේ නැත.

    ඔය කියන ආකාරයට විජයගේ පියා සින්හයෙකි, මව සින්හයෙකු සමග සන්සර්ගයේ යෙදී ඇත. .
    සින්හයෙකුට ගැහැනියක් සමග සන්සර්ගයේ යෙදිය හැකි බව පිලිගත හැක නමුත් සින්හයෙකුට දාව ගැහැනියකගේ කුසේ මිනිස් දරුවෙකු උපන්නා යයි කීවොත් එය විශ්වාස කල හැකිද?
    මා දන්නා තරමින් එවැන්නක් සිදුවිය නොහැක. . (වෛද්යවරුන් ඒ බව පැහැදිලි කරන්න)

    විජයගේ රාජ්‍ය කාලය ක්‍රි.පු 543 සිට ක්‍රි.පු 505 දක්වා කාලය බව පැවසෙයි. .
    සිද්දාර්ත ගව්තම උපත ක්‍රි.පු 563 සිදුවේ. . බුද්දත්වය ක්‍රි.පු 528. . පරිනිර්වානය ක්‍රි.පු 483. .
    බුදුන් තෙවරක් ලන්කාවට පැමින ඇත ඒ ඔය සමහරක් කියන විජය රජ රජකම් කරන කාලයේදීය. . නමුත් විජය ගැන කිසිදු සටහනක් ත්‍රිපිටකය තුල නැත. .
    ඒ කාලය තුල යක්ශ, දේව, නාග කියන ප්‍රදාන ගෝත්‍රිකයන් ලන්කාවේ සිට ඇත. . නමුත් බුද්ද දර්මය ලන්කාවට ලබාදීමට එය කාලය නොවීය. .

    මිහිදුහිමි ලන්කාවට වැඩමවූයේ ක්‍රි.පු 400 - ක්‍රි.පු 300 අතර දෙවනපැතිස් රජකරන විටය. .
    ගස්, ගල්, හිරු, සදු වන්දනාකරමින් ජීවත්වන ජනතාවක් සිට ඇත. .
    බාශාව සින්හල නොවීය, ආගමක් නොතිබුනි, ශාස්ත්‍ර නොතිබුනි. .
    බුදු දහමත්, සින්හල බාශාවත්, සියලුම ශිල්ප ශාස්ත්‍රත් මහින්දාගමනය නිසාම ලැබුනි. . මහා විහාර, චයිත්යය, දාගැබ්, ගන්ගා ඉදිවුනි. . සන්ස්කෘතියක්, සදාචාරයක් ලැබුනි. .

    ඉතින් සින්හලයන් විජයගෙන් පැවත එනවා යයි පැවසීම කොයිතරම් සාදාරනද?
    සින්හල බාශාව වත් ඔහුගේන් නොපැවතේ. .

    සන්වාදයට විවුර්තයි. . :dull:
     
    Last edited:
    • Like
    Reactions: Purifier

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔවු සිංහලයන් විජයගෙන් පැවත එනවා කියන එක මිතයාවක් තමා. හැබැයි විජය සිංහලයන්ගෙ පළමුවෙනි වයවස්තාපිත රජ කියන එක නන් පිලිගන්න වෙනවා.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    එතකොට මිහිදු හාමුදුරුවො එක්ක ආප්පු අයගෙන්ද පැවතෙන්නේ.. මම අහලා තියනව මෙහෙම කතවක්, එක එක වැඩ වලට දක්ශ අය කට්ටි කට්ටි ඇවිත් ලන්කාවේ පදින්චි උනා කියලා ඉන්දියාවෙන්. අනුරාදපුරය වගේ පැතිවල. මම මේකේ ඇත්තක් දන්නේ නැ. ඒ අය එක ක කර්මාන්තවල ප්‍රවීන අයලු. මේ ගැන යමක් දන්නවද ඔයා ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    මචං සිංහයෙක් එක්ක හු** දරුවෙක් වදන්න බැහැ.
    බොරු කතා. සංසර්ඝයෙ යෙදෙන්න පුළුවන්. ඒත් අරක වෙන්නෙ නැහැ .
    විජය කියන්නෙ වංග පොරක්. අද බංග්ලාදේශය තියෙන්නෙ ඒ හරියෙ.
    විජයගෙ අම්මයි තාත්තයි සහෝදරයෝ. අර ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ ජෙෆ්‍රි බරාතියන් වගෙ එකෙක් තමා විජය. ඒක නම් වෙන්න පුළුවන් .
    ඒත් උගෙන් ආරභ උනෙ නැහැ ජාතියක් .ඒ කාලෙ අපෙ රට තනි රජෙක් පාලනය කලෙ නැහැ කවදාවත්. කොටස් වලට කැඩිලා බෙදිලා තිබ්බෙ. මෙ රට තනිව පාලනය කරන්න ගත්තෙ සුද්දො .උන් දාලා ගියායින් පස්සෙ තමා ඔය අනෙක් උන් රටෙන් කැලි ඉල්ලන්න ගත්තෙ.කැල්ලක් දෙන නොදෙන එක වෙනම කතාවක් .එත් එහෙම ඉල්ලන එක සොභාවිකයි .මොකද අපෙ රට සුද්දා පාලනය කරන්න කලින් තිබ්බෙ ඒ විදියට .එක එක පාලන ප්‍රදෙශ වල රජවරු තව පාලන් ප්‍රදේශ වල රජවරුන්ව එලවන්න ඉන්දියාවෙන් ,වෙනත් රාජ්යන්ගෙන් ,සුද්දන්ගෙන් ,පෘතුගීසින්ගෙන් ,ලන්දෙසින්ගෙන් සහාය ගත්තා. ගෙම් ඔෆ් ත්‍රොන්ස් තමා කෙලින්ම. ඉතිං මෙ ලියලා තියෙන ඉතිහාසෙ කිසිම විනිවිද බවක් නැහැ. තනිකර බොරු තියෙන්නෙ .අනික් දේ තමා අද ඉන්න මෙ සිංහල කියන එවුන් එදා රජකාලවල් වල හිටිය සිංහළුන් නම් නෙමෙ. ඒක ඒකාන්තයි.

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221

    wediya hithanna epa ban... God awilla mary ta ahawal wede kara kiyala believe karana minissu (almost 1/3rd of the word) innakota owa monawada

    :lol:

    Ithuru set aka hithanne Allah kiyala ekek Muhammad ta heenen kiyapu nisa thamai Muhammad aishata shot kare kiyala. :lol:
     
    GramaSevaka

    Banned
    Mar 29, 2016
    57
    5
    0
    wediya hithanna epa ban... God awilla mary ta ahawal wede kara kiyala believe karana minissu (almost 1/3rd of the word) innakota owa monawada

    :lol:
    ත්‍රේඩ් එකට අදාලව කියපන් බන්.. අදාල නැනේ ඔක.
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    wediya hithanna epa ban... God awilla mary ta ahawal wede kara kiyala believe karana minissu (almost 1/3rd of the word) innakota owa monawada

    :lol:

    Ithuru set aka hithanne Allah kiyala ekek Muhammad ta heenen kiyapu nisa thamai Muhammad aishata shot kare kiyala. :lol:
    හැම එකටම මුස්ලිම් ක්‍රිස්තියන් හුතු ඔබන්න එපා බන්.. දෙයක් දැනගන්නනේ මූ මේක දැම්මේ.. උබ ඔක කලාම වෙන්නේ මෙතන දැන් හම්බ රැලක් ඇවිත් වන කරයි..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    The Buddhist Sinhalese who speak Sinhala, affiliated with the North Indian Prakit,3 a branch of the Indo-European language family, contribute to the majority on the island, accounting for 73.8% of the total population. Their division into Up- and Low-country ethnic counterparts was a recent phenomenon after the European colonization, with people in the coastal provinces, formerly the subjects under Western domination, recognized as the Low-country Sinhalese, and those living in the inland mountainous area, ruled by the Sinhalese kings, later known as the Up-country Sinhalese. With their history on the island stretching back into the remote past, the Sri Lankan Tamils who speak Tamil, a language of the Dravidian family, and profess Hinduism, comprise 13.9% of the total population. Their ethnic counterpart of the same religious faith, the Indian Tamils, of probably more recent origin from the mainland, contributes 4.6% of the island population. Muslims who mainly speak Tamil account for 7.2% of the total population. Other minorities on the island, with each contributing less than 0.5% of the total population, comprise the Muslim Malays whose language belonging to the Austronesian linguistic family, the Christian who speak English, and the Vedda, believed to be the most indigenous people on the island,4, 5 whose present dialects identified as a hybrid between older Vedda language and Sinhala.6

    It is quite clear from Supplementary Figure S1 that the Vedda population was genetically separated from other Sri Lankan ethnic populations, with genetic distance being less between them. Indian Tamils established the closest genetic relationship with their Sri Lankan ethnic counterparts. Up-country Sinhalese formed close genetic affiliations with Sri Lankan Tamils and Low-country Sinhalese.

    http://www.nature.com/jhg/journal/v59/n1/full/jhg2013112a.html
     
    Last edited:

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    මචං සිංහයෙක් එක්ක හු** දරුවෙක් වදන්න බැහැ.
    බොරු කතා. සංසර්ඝයෙ යෙදෙන්න පුළුවන්. ඒත් අරක වෙන්නෙ නැහැ .
    විජය කියන්නෙ වංග පොරක්. අද බංග්ලාදේශය තියෙන්නෙ ඒ හරියෙ.
    විජයගෙ අම්මයි තාත්තයි සහෝදරයෝ. අර ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ ජෙෆ්‍රි බරාතියන් වගෙ එකෙක් තමා විජය. ඒක නම් වෙන්න පුළුවන් .
    ඒත් උගෙන් ආරභ උනෙ නැහැ ජාතියක් .ඒ කාලෙ අපෙ රට තනි රජෙක් පාලනය කලෙ නැහැ කවදාවත්. කොටස් වලට කැඩිලා බෙදිලා තිබ්බෙ. මෙ රට තනිව පාලනය කරන්න ගත්තෙ සුද්දො .උන් දාලා ගියායින් පස්සෙ තමා ඔය අනෙක් උන් රටෙන් කැලි ඉල්ලන්න ගත්තෙ.කැල්ලක් දෙන නොදෙන එක වෙනම කතාවක් .එත් එහෙම ඉල්ලන එක සොභාවිකයි .මොකද අපෙ රට සුද්දා පාලනය කරන්න කලින් තිබ්බෙ ඒ විදියට .එක එක පාලන ප්‍රදෙශ වල රජවරු තව පාලන් ප්‍රදේශ වල රජවරුන්ව එලවන්න ඉන්දියාවෙන් ,වෙනත් රාජ්යන්ගෙන් ,සුද්දන්ගෙන් ,පෘතුගීසින්ගෙන් ,ලන්දෙසින්ගෙන් සහාය ගත්තා. ගෙම් ඔෆ් ත්‍රොන්ස් තමා කෙලින්ම. ඉතිං මෙ ලියලා තියෙන ඉතිහාසෙ කිසිම විනිවිද බවක් නැහැ. තනිකර බොරු තියෙන්නෙ .අනික් දේ තමා අද ඉන්න මෙ සිංහල කියන එවුන් එදා රජකාලවල් වල හිටිය සිංහළුන් නම් නෙමෙ. ඒක ඒකාන්තයි.

    එහෙම නැනේ බන්.. දුටුගැමුනු රජතුමාගේ කාලේ රට එක් සෙසත් කලා කියලා තියනවනේ බන්..
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    wediya hithanna epa ban... God awilla mary ta ahawal wede kara kiyala believe karana minissu (almost 1/3rd of the word) innakota owa monawada

    :lol:

    Ithuru set aka hithanne Allah kiyala ekek Muhammad ta heenen kiyapu nisa thamai Muhammad aishata shot kare kiyala. :lol:
    ත්‍රේඩ් එක යන මග අනුව මේකට උත්තර දෙන්නම්.. දැනට ඉඩ වෙන් කර ගන්නම්කො..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    එතකොට මිහිදු හාමුදුරුවො එක්ක ආප්පු අයගෙන්ද පැවතෙන්නේ.. මම අහලා තියනව මෙහෙම කතවක්, එක එක වැඩ වලට දක්ශ අය කට්ටි කට්ටි ඇවිත් ලන්කාවේ පදින්චි උනා කියලා ඉන්දියාවෙන්. අනුරාදපුරය වගේ පැතිවල. මම මේකේ ඇත්තක් දන්නේ නැ. ඒ අය එක ක කර්මාන්තවල ප්‍රවීන අයලු. මේ ගැන යමක් දන්නවද ඔයා ?

    ඔව්වායෙ ඇත්තක් ඇති. ඒත් එකෙන් කියවෙන්නෙ නැහැ කර්මාන්ත බැරි උන් මෙහෙ හිටියා කියලා. මෙකයි උනෙ .රටක බලය යුද්දෙන් අල්ලන්න බැරිනම් අල්ලගන්න ක්‍රම තියෙනවා. එකක් ආර්ථිකය, තව එකක් තමා ආගම. දැන් බලපන් ඉන්දියාවෙ උන් අපෙ රට අල්ල නොගත්තාට මොකද ඉන්දීයානු නිෂ්පාදන අපෙ රටෙ මිනිස්සුන්ට නැතිවම බැරි දෙයක් වෙලා ඉවරයි ,හින්දි සින්දු නැත්ත අපෙ උන්ට නටන්නත් බැහැ .අන්න ඒ වගෙ තමා මිහිඳු හාමුදුරුවො ආවෙ බුද්ධාගම ව්‍යාප්ත කරලා ධර්මයටවත් සාශනයටවත් අහවල් එකක් කරන්න නෙමෙ. නිල නොවන වශයෙ අශොක අධිරාජ්‍යට නතු කරගන්න අපෙ රට. මොකද ධර්මය පිහිටවන්න මැටි ,කුඹල්, වාරි ,වඩු ,කර්මාන්ත කරන උන් ඕනෙ නැහැ නේ ??
    අනික බුදුන් තුන්වරක් වැඩිය රටක ආයෙ අහවල් එකකටද බුද්ධාගම ගෙන්නෙ ??
    එක්කො බුදුන් වැඩියෙ රටෙ එක් කොටසකට සහ ධර්මෙ දේශනා කරෙ ea කොටසෙ පාලකයන්ට ,මිහිඳු හමුදුරුවො වැඩියෙ රටෙ එක්කොටසකට ධර්මෙ දේශනා කලෙ එහි පාලකයාට .එතකොට ප්‍රශ්නෙ අනෙක් කොටස් වල රජවරු කවුද ?? ඒ අයගෙ ආගම් වත් පිළිවෙත් මොනවාද ? මොකද තිස්ස රජතුමාත් රටෙම රජා නෙමෙ .ඒක හොඳටම ෂුවර්. එහෙම නම් අනුරාධපුරෙන් විතරක්ම ඒ ඒ රජාලට අදාල සෙල්ලිපි ,නටඹුන් මතුවෙන්න විතරක් විදියක් නැහැ.සීගිරියෙන් කොළඹ පැත්තෙන් ගාල්ල පැත්තෙනුත් ඔය මූලාශ්‍ර හම්බ වෙන්න ඕනෙ.

    එතකොට ඒ කලෙ මිනිස්සු රටේ හතරකොන දැනන් හිටියේ නැද්ද බන්..
     
    Jul 23, 2016
    211
    41
    0
    මේකට පොටක් අල්ලගන්න තව ටිකක් ඉවසන්න ඕනේ .ඔහොම යන්කො
     
    dennadena

    Banned
    Apr 25, 2015
    41
    3
    0
    මේකට පොටක් අල්ලගන්න තව ටිකක් ඉවසන්න ඕනේ .ඔහොම යන්කො
    මාත් ඉන්නේ එකෙකුට නෙලුව් මලක් ගැන කියන්න.. තාම කල් වැඩියි..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    එහෙම නැනේ බන්.. දුටුගැමුනු රජතුමාගේ කාලේ රට එක් සෙසත් කලා කියලා තියනවනේ බන්..
    මචං ඉතිහාසය ලියන හාල්පාරුවන්ට ලියන්න බැරි මොනවාද ??
    ධර්මාශොක අධිරාජ්‍ය ගැන සාක්ෂි අශෝක ස්ථම්භ වලින් පෙනවා ඉන්දියාව පුරාම එව්වා තියෙනවා.
    ඔය කියන දුටුගැමුණු රටම එක්සේසත් කලානම් ඇයි අනුරාධපුරෙන් දකුණෙන් විතරක්ම සාක්ෂි හම්බ වෙන්නෙ ?? උතුරෙන් බස්නාහිරෙන් ,නැගෙනහිරෙන් නැද්ද සෙල්ලිපියක්වත් ??
    …
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    එතකොට ඒ කලෙ මිනිස්සු රටේ හතරකොන දැනන් හිටියේ නැද්ද බන්..
    දැනන් ඉන්න ඇතො නොයින්නත් ඇති. ඒක ඒ කාලෙ තිබ්බ අද්‍යාපනය හරහා ලැබෙන උගත් කම තමා. සමහරුන්ට තමන් ඉන්න ප්‍රදේශය තමා ලොකෙම කියලා හිතන් ඉන්නෙ .සමහරු එහෙම නැහැ. අන්න ඒ වගෙ.
    ඒත් තනි රජෙක් පාලනය කලෙ නැහැ මෙ රට. වෙන් වෙන්ව ප්‍රාදේශීය රජවරු හිටියෙ.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    මචං සිංහයෙක් එක්ක හු** දරුවෙක් වදන්න බැහැ.
    බොරු කතා. සංසර්ඝයෙ යෙදෙන්න පුළුවන්. ඒත් අරක වෙන්නෙ නැහැ .
    විජය කියන්නෙ වංග පොරක්. අද බංග්ලාදේශය තියෙන්නෙ ඒ හරියෙ.
    විජයගෙ අම්මයි තාත්තයි සහෝදරයෝ. අර ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ ජෙෆ්‍රි බරාතියන් වගෙ එකෙක් තමා විජය. ඒක නම් වෙන්න පුළුවන් .
    ඒත් උගෙන් ආරභ උනෙ නැහැ ජාතියක් .ඒ කාලෙ අපෙ රට තනි රජෙක් පාලනය කලෙ නැහැ කවදාවත්. කොටස් වලට කැඩිලා බෙදිලා තිබ්බෙ. මෙ රට තනිව පාලනය කරන්න ගත්තෙ සුද්දො .උන් දාලා ගියායින් පස්සෙ තමා ඔය අනෙක් උන් රටෙන් කැලි ඉල්ලන්න ගත්තෙ.කැල්ලක් දෙන නොදෙන එක වෙනම කතාවක් .එත් එහෙම ඉල්ලන එක සොභාවිකයි .මොකද අපෙ රට සුද්දා පාලනය කරන්න කලින් තිබ්බෙ ඒ විදියට .එක එක පාලන ප්‍රදෙශ වල රජවරු තව පාලන් ප්‍රදේශ වල රජවරුන්ව එලවන්න ඉන්දියාවෙන් ,වෙනත් රාජ්යන්ගෙන් ,සුද්දන්ගෙන් ,පෘතුගීසින්ගෙන් ,ලන්දෙසින්ගෙන් සහාය ගත්තා. ගෙම් ඔෆ් ත්‍රොන්ස් තමා කෙලින්ම. ඉතිං මෙ ලියලා තියෙන ඉතිහාසෙ කිසිම විනිවිද බවක් නැහැ. තනිකර බොරු තියෙන්නෙ .අනික් දේ තමා අද ඉන්න මෙ සිංහල කියන එවුන් එදා රජකාලවල් වල හිටිය සිංහළුන් නම් නෙමෙ. ඒක ඒකාන්තයි.

    meka thamai mamath hithanne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    එහෙම නැනේ බන්.. දුටුගැමුනු රජතුමාගේ කාලේ රට එක් සෙසත් කලා කියලා තියනවනේ බන්..

    රට එක්සේසත් කලාට ඒ සම්පුර්ණ ලංකාවම කියල කියන්නේ කොහොමද ? එහෙනං ලංකාව පුරා දුරුගමුනු රජතුමාගේ සෙල්ලිපි/වෙහෙරවිහාර වගේ දේවල් තියෙන්න ඕනා.