Turning point of your life

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :( mata avurudu 7k witara giya ban. Aparade jiwithen 1/6 withara.

    Ow hambunema kalakanniyo eke.karumayak hinda ekatama danne nethuwa hirauna.eken eliyata enakota ithin ara hodata tibba self esteem, mentality eka chorama wela tibbe.ita passeth 3 years witara giyata passe thamai hitapu wale tarama terune.denuth matak unama mala paninawa.what to do.
     
    • Like
    Reactions: pradeeplk1025

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka

    AL maths වලින් කරන්න පටන් ගත්තේ. අවුරුද්දයි මාස 8 කම. class cut කළා. එක දවසයි class ගියේ. subject 3i english class එකයි. gaming තමයි. ඉස්කෝලෙත් කට් කළා. අන්තිමට මගේ පැමිණීම 30% ක් වත් නැ. හැබැයි ගෙදරින් හැමදාම ඉස්කෝලේ ගියා.

    මත්ස් වල මුකුත්ම දන්නේ නැති නිසා කොමස් වලට මාරු උනා. එකෙත් BS, accounts, english class කට් කළා. BS class එක දවසයි ගියේ. accounts 6 months වගේ කට් කළා. එකොන් විතරයි කලේ. කෙල්ල හිටියේ ඒ පන්තියේ :rofl:

    ඊට පස්සේ Computer Diploma එකක් කළා. එකේ පලවෙනි මාස 6 ප්රෝග්‍රමින්ග් මුකුත් තේරුනේ නැ. අනික් උන් ලූප් ඉෆ් එල්සේ ගැන කියවනවා මම මෙලෝ දෙයක් දන්නේ නැ.

    අපිට මාස හයකින් තෝරාගන්න ඕනේ ප්රෝග්‍රමින්ග් specialized or management ද කියලා. මම management තෝරගත්ත ප්රෝග්රමින් දන්නේ නැති නිසා . බැලින්නම් එක යාලුවෙක්වත් නැ එකට. අන්තිමට පොර්ග්රමින් කර යාලුවෝ නිසා.

    දැන් Associate software eng. (30 + ප්රෝග්‍රම්මින්ග් languages frameworks පුළුවන් ) හිරු TV එකේ චන්දෙට පෙන්නන vote chart සිස්ටම් එක හැදුව. දවස් තුනෙන්. :yes:

    එදා management කරා නම් අනාතයි.

    patta machan :yes: siraa hode. mokeda igenagaththe.NIBM or SLIIT? :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං එදා ඉඳන් එකම විදිහ බන් කිසි වෙනසක් වෙලා නෑ නෙ :oo: කසාද බැන්දහමවත් හැරවුම් ලක්ෂය හම්බවෙයිද බලමුකෝ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    Ow hambunema kalakanniyo eke.karumayak hinda ekatama danne nethuwa hirauna.eken eliyata enakota ithin ara hodata tibba self esteem, mentality eka chorama wela tibbe.ita passeth 3 years witara giyata passe thamai hitapu wale tarama terune.denuth matak unama mala paninawa.what to do.

    Ow ban. Guruwarunta methekai kiyanna bari taram gaurawayak tiyenne. E nisa waradi guruwaraya hambunama waradi deyak kiwath ekath karanawa. Othanai mata kelavune. Den palak na itin. Hebei guruwarayek nisa jiwithema kadakappal vunath avurudu 7kata witara passeth jiwithe kadakappal vunaa eeken goda enne mehemai kiyala teruneth guruwarayek nisamai. Guruwarunta puluwan ban me rata divya lokayak karannath apaayak karannath. Thamange golayanta hari de therenna pehedili karala dunnama golayo wayasin moraddi hedenne manasikawa kayikawa shakthimath paripurna minihek widiyata. Hebei waradi de awawada lesa dunnama wenne oke sampurna anikpetta. Vuna de una, sirawatama karumekata wenna ona thamai ban ehema une :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,413
    53,529
    113
    Colombo
    degree ekata management or IT select karaganna tibba.amma kiwwa nisa management kala. nahuthetama kela una :(

    dan oluwa ussaganna beruwa inne :sorry:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නහුතෙටම කෙලවෙලා අතේ සතේ නැතුව ජීවිතේ කිසි අමුණක් නැතුව මෙන්න මේ දේ මම සාර්ථකව ඉවර කරා කියල කියාගන්න කිසිම දෙයක් නැතුව නන්නත්තාර වෙලා ඉන්නැද්දි මගේ කෙල්ලව මුණගැහිච්ච එක තමයි මගේ නම් ජීවිතේ turning point එක. කෙල්ල මාව ගොඩ ගත්ත ගොඩගැනිල්ලට ජීවිතේම ණය ගෙව්වත් මදි.
     
    • Like
    Reactions: S_M_S and netsurfer

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    a/l commerce walata giya.. eth yaluwo keepa denek aluthen awa technical subjects karanna gaththa nisa mamath passe ekata maru una. civil, statistics, econ kala.. classes giye stat and econ witharai. ewath cut kara kara giye.
    yantham a/l goda giya. itapasse ielts karala aussie yanna haduwa.. salli madi wela giye na. yaluwo denna giya.
    itapasse programming course ekak kala. melo deyak therune na. yaluwekta kiyala project eka karagena certificate eka gatta :P
    mcsa karanna giya class thibune na.
    itapasse BIT kranna patan gaththa. subject repeat wewi kala. dan subject iwarai. project pending :(
    podi job ekak karan innawa.

    eda commerce kalanam mata mitawada thenakata enna thibuna kiyala hithenawa. mama commerce walata kemathinam na. eth me widiyata atharaman wenna mulikawama balapawe technical subject karanna gihin hambunu yaluwo set eka nisa.. api hitiye art class eke. wedak kalema na. un ekka fun gaththa. scl eken panna.
    eth egollo dan eka eka ratawal wala. samaharu bank wala management level eke
     
    AL iwarawelaa maath gaththu decision ekak nisaa pattatama duk wenawa thaama machan ;) (Education peththen gaththu theeranayak).. kohomhari negitapan beri ne machan . .Good luck :yes:
     
    • Like
    Reactions: S_M_S

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නහුතෙටම කෙලවෙලා අතේ සතේ නැතුව ජීවිතේ කිසි අමුණක් නැතුව මෙන්න මේ දේ මම සාර්ථකව ඉවර කරා කියල කියාගන්න කිසිම දෙයක් නැතුව නන්නත්තාර වෙලා ඉන්නැද්දි මගේ කෙල්ලව මුණගැහිච්ච එක තමයි මගේ නම් ජීවිතේ turning point එක. කෙල්ල මාව ගොඩ ගත්ත ගොඩගැනිල්ලට ජීවිතේම ණය ගෙව්වත් මදි.

    uba mara wasanawanthayek machan :love:
     
    • Like
    Reactions: S_M_S

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,984
    8,229
    113
    Chilaw
    2011 දී Dubai visit එකක් යන්න සෙට් උනා මාසෙකට. එකේදී තමයි Online jobs field එක ගැන මුලින්ම දැනගත්තේ :) ඊට පස්සේ ඉතින් IplusBlog පිහිට තමයි :)
     
    • Like
    Reactions: S_M_S