matath una okama.awrudu 3kata witara passe thamai hitiye walaka kiyala terune.
mata avurudu 7k witara giya ban. Aparade jiwithen 1/6 withara.mata avurudu 7k witara giya ban. Aparade jiwithen 1/6 withara.
AL maths වලින් කරන්න පටන් ගත්තේ. අවුරුද්දයි මාස 8 කම. class cut කළා. එක දවසයි class ගියේ. subject 3i english class එකයි. gaming තමයි. ඉස්කෝලෙත් කට් කළා. අන්තිමට මගේ පැමිණීම 30% ක් වත් නැ. හැබැයි ගෙදරින් හැමදාම ඉස්කෝලේ ගියා.
මත්ස් වල මුකුත්ම දන්නේ නැති නිසා කොමස් වලට මාරු උනා. එකෙත් BS, accounts, english class කට් කළා. BS class එක දවසයි ගියේ. accounts 6 months වගේ කට් කළා. එකොන් විතරයි කලේ. කෙල්ල හිටියේ ඒ පන්තියේ![]()
ඊට පස්සේ Computer Diploma එකක් කළා. එකේ පලවෙනි මාස 6 ප්රෝග්රමින්ග් මුකුත් තේරුනේ නැ. අනික් උන් ලූප් ඉෆ් එල්සේ ගැන කියවනවා මම මෙලෝ දෙයක් දන්නේ නැ.
අපිට මාස හයකින් තෝරාගන්න ඕනේ ප්රෝග්රමින්ග් specialized or management ද කියලා. මම management තෝරගත්ත ප්රෝග්රමින් දන්නේ නැති නිසා . බැලින්නම් එක යාලුවෙක්වත් නැ එකට. අන්තිමට පොර්ග්රමින් කර යාලුවෝ නිසා.
දැන් Associate software eng. (30 + ප්රෝග්රම්මින්ග් languages frameworks පුළුවන් ) හිරු TV එකේ චන්දෙට පෙන්නන vote chart සිස්ටම් එක හැදුව. දවස් තුනෙන්.![]()
එදා management කරා නම් අනාතයි.
siraa hode. mokeda igenagaththe.NIBM or SLIIT? 
කසාද බැන්දහමවත් හැරවුම් ලක්ෂය හම්බවෙයිද බලමුකෝ
Ow hambunema kalakanniyo eke.karumayak hinda ekatama danne nethuwa hirauna.eken eliyata enakota ithin ara hodata tibba self esteem, mentality eka chorama wela tibbe.ita passeth 3 years witara giyata passe thamai hitapu wale tarama terune.denuth matak unama mala paninawa.what to do.

Turning point is my rare Disease, but still long way to go.


a/l commerce walata giya.. eth yaluwo keepa denek aluthen awa technical subjects karanna gaththa nisa mamath passe ekata maru una. civil, statistics, econ kala.. classes giye stat and econ witharai. ewath cut kara kara giye.
yantham a/l goda giya. itapasse ielts karala aussie yanna haduwa.. salli madi wela giye na. yaluwo denna giya.
itapasse programming course ekak kala. melo deyak therune na. yaluwekta kiyala project eka karagena certificate eka gatta
mcsa karanna giya class thibune na.
itapasse BIT kranna patan gaththa. subject repeat wewi kala. dan subject iwarai. project pending
podi job ekak karan innawa.
eda commerce kalanam mata mitawada thenakata enna thibuna kiyala hithenawa. mama commerce walata kemathinam na. eth me widiyata atharaman wenna mulikawama balapawe technical subject karanna gihin hambunu yaluwo set eka nisa.. api hitiye art class eke. wedak kalema na. un ekka fun gaththa. scl eken panna.
eth egollo dan eka eka ratawal wala. samaharu bank wala management level eke
(Education peththen gaththu theeranayak).. kohomhari negitapan beri ne machan . .Good luck 
නහුතෙටම කෙලවෙලා අතේ සතේ නැතුව ජීවිතේ කිසි අමුණක් නැතුව මෙන්න මේ දේ මම සාර්ථකව ඉවර කරා කියල කියාගන්න කිසිම දෙයක් නැතුව නන්නත්තාර වෙලා ඉන්නැද්දි මගේ කෙල්ලව මුණගැහිච්ච එක තමයි මගේ නම් ජීවිතේ turning point එක. කෙල්ල මාව ගොඩ ගත්ත ගොඩගැනිල්ලට ජීවිතේම ණය ගෙව්වත් මදි.

AL iwarawelaa maath gaththu decision ekak nisaa pattatama duk wenawa thaama machan(Education peththen gaththu theeranayak).. kohomhari negitapan beri ne machan . .Good luck
![]()