Renault KWID (සිංහල) Review by ElaKiri.com

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,812
    940
    113
    Hamilton, NZ
    haffa mahindra maxximo eke sadddene enne ban engine ekan :baffled: ape kollek laga 83' toyota corolla wagon ekak thiynwa bonnet eka arala engin eka start krath aluth japan wahenka wage kanata ahnne na sadde :lol: indian ladi ganna una budu sarani :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    යේක මුක්කුද නානා ඉන්ගිරිසි අකුරු ටයිප් කොරනවා? :confused::sorry::rolleyes::P

    ට්‍රැෆික් එකේ වාත වෙන ගමන් නිකමට එලකිරි ලොග් උනේ. පලවෙනි පිටුවෙන් පර්චස් 10ක් අල්ල ගත්ත ඉතින්. ඉදපන් එඩිට් කරනකන්:eek:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    review ekema kiyanawa na kiyala :P mage eket no sound inside :yes:

    උබේ එකේ ඔය මුකුත් දුර්වල තා නැති වාහනයක් නේ....උඹටම කියලා හදලා එවපු එකක් ද කොහේද....කොහොමත් ඉන්දියන් කාරයා හදන වාහනේ ගුන අගුන ඌ වත් දන්නෙ නෑ හදලා එවන්නෙ මොකද්ද කියන්න ඌ දන්නෙත් නෑ...එක එක වාහනේ එක එක විදි
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,321
    6,168
    113
    අප්පට හුඩු car engine එක නිකන් සැල් අඩියෙන් වී පොරි ඉහින්න හොඳයි.
    බලපල්ලකො හෙලවෙන හැටි.ඔන්න කිව්වට තරහා වෙන්න එපා.පෙන දේනම් කැත නැතුව තැනකට යන්න පුළුවන්(උඩින් ඔපෙ යටින් හපේ)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,321
    6,168
    113
    රත්තරං;20720947 said:
    ට්‍රැෆික් එකේ වාත වෙන ගමන් නිකමට එලකිරි ලොග් උනේ. පලවෙනි පිටුවෙන් පර්චස් 10ක් අල්ල ගත්ත ඉතින්. ඉදපන් එඩිට් කරනකන්:eek:
    :lol::lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113

    උබේ එකේ ඔය මුකුත් දුර්වල තා නැති වාහනයක් නේ....උඹටම කියලා හදලා එවපු එකක් ද කොහේද....කොහොමත් ඉන්දියන් කාරයා හදන වාහනේ ගුන අගුන ඌ වත් දන්නෙ නෑ හදලා එවන්නෙ මොකද්ද කියන්න ඌ දන්නෙත් නෑ...එක එක වාහනේ එක එක විදි

    itin yakshayo review eke kiwe athulata sadde enne na kiyala :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අප්පට හුඩු car engine එක නිකන් සැල් අඩියෙන් වී පොරි ඉහින්න හොඳයි.
    බලපල්ලකො හෙලවෙන හැටි.ඔන්න කිව්වට තරහා වෙන්න එපා.පෙන දේනම් කැත නැතුව තැනකට යන්න පුළුවන්(උඩින් ඔපෙ යටින් හපේ)
    අව්රුදු 30ක් පරන හයිඒස් එකක් ස්ටාර්ට් කලා වගේ ඇන්ජිමේ සද්දේ.. :lol::lol::lol:අව් රුදු 5 යද්දි කඩන් වැටෙයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    රත්තරං;20721030 said:
    අව්රුදු 30ක් පරන හයිඒස් එකක් ස්ටාර්ට් කලා වගේ ඇන්ජිමේ සද්දේ.. :lol::lol::lol:අව් රුදු 5 යද්දි කඩන් වැටෙයි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;20721030 said:
    අව්රුදු 30ක් පරන හයිඒස් එකක් ස්ටාර්ට් කලා වගේ ඇන්ජිමේ සද්දේ.. :lol::lol::lol:අව් රුදු 5 යද්දි කඩන් වැටෙයි

    කොල්ලන්ගේ හීන බොද කරලා ආතල් ගන්න එපා උට්ටෝ. . :angry:
    රිවිව් එක දැක්කම වහ කන්න හිතුනා බන්. . :sorry: