Galaxy Note 5

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    mama samsung galaxy note 5 ekak ganna hithanne inne. eka gannawata wada hoda mokadda ganna gaanata uparima prayojanawath hoda durability ekak thiyena ekak one.

    Camera eka 16Mp wennath one.

    Note 5 eke adupaadu problems ehema thiyenawada danne naha

    rep walin salakami.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඔෆිස් එකේ Note 5 එකක් තියනවා මම නිතරම ටෙස්ටින් වලට යූස් කරනවා
    මට නම් කිසිම අවුලක් පේන්නෙ නැහැ ලුක් එකත් මාර ලස්සනයි, හැබැයි බැක් කවර් එත් ග්ලාස් නිසා වැටුනොත් නම් ගොඩක් වෙලාවට ස්ක්‍රින් එක හරි බැක් කවර් එක හරි දෙකෙන් එකක් කෙලවෙන්න ගොඩක් ලොකු චාන්ස් එකක් තියනවා
    කැමරා කොලිටි සුපිරි, මම 4K වීඩියෝ එහෙම ටෙස්ට් කරලා තියනවා කිසිම අවුලක් නැහැ
    ෆෝන් කැමරා වල මෙගා පික්සල් ගාන හොයන එක මහම මහ ගොන් කමක් මෙගා පික්සල් අඩු කැමරා තියනවා සෑහෙන්න හොද ෆෝටෝ කොලිටි තියන ඒවා HTC M8 එකේ 4MPකැමරාවක් ආවෙ ඒ කාලෙ තිබුනු 8/12MP කැමරා වලට වඩා කොලිටි ෆොටෝ ගන්න පුලුවන්, ඒක නිසා කැමරා කොලිටි වෙනම බලලා ගන්න ඕන

    UI එකට නම් මම ආස නැහැ, ඔය ෆෝන් එක Vanilla Android එක්ක තිබුනා නම් පට්ටම ෆෝන් එකක් වෙනවා

    මමත් ඕකක් ගන්න හිටියෙ Note7 ආවට පස්සෙ ගනන් අඩු උනාම ඒත් Note7 ඩිස්කන්ටිනියු කරපු නිසා ආපහු ගනන් වැඩි වෙලාද දන්නෙ නැහැ

    කීයටද ගන්න හදන්නෙ?
     
    • Like
    Reactions: DAM40

    Rs. 73,000 kiyanawa ban mehe.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    P

    Pen eka nam wedak ne ban. mata one Camera ekai , Speed ekai, Resolution hoda screen eka 5.5" ta wadi ekak.

    මේ මාසේ October 25th Xiaomi Product Launch එකක් තියෙනවා මචන්..Xiaomi Mi Note 2 එක release කරයි කියල කියන්නේ..පල්ලෙහා තියෙන article එක කියවපන්කෝ බලන්න..උඹේ අවශ්‍යතා ටික සපිරෙනවා... :)

    http://www.gsmarena.com/leaked_xiao..._amoled_2_cameras_decent_price-news-21194.php
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    note 4 pattane ban. battery galawannath puluwan. memory cards dannath puluwan . same specs as note 5. habai tikak amarui hoyaganna. dialocom un laga witharai thibune mama gaddi masa 3 kata withara kalin.
     
    • Like
    Reactions: DAM40

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    note 4 pattane ban. battery galawannath puluwan. memory cards dannath puluwan . same specs as note 5. habai tikak amarui hoyaganna. dialocom un laga witharai thibune mama gaddi masa 3 kata withara kalin.

    Yes. mehe thibuneth naha ban. ekai Note 5 ekakata yanna haduwe. eth dan S6 Plus ekak ganna hithenawa
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    STRONGLY NOT RECOMMENDED...

    Machan mama Note5 eka gatte January, mita masa dekkata kalin battery case ekak awa 30% witara una gaman automa off wenna gatta 70% ehe charge wenne na... ita passe un sati 3k witara tiyagena hadala battery change kara kiiyala dunna mata. satiyakata witara kalin battery eka 20% witara una gaman off wena seen eka 70% eha charage wenna hora seen ekak aya awa ban.... pereda baladdi battery eka idimenna patan aran kiyapanko backcover eke pattakin dan arila ban... haminenawa ban... pupuraida danneth na. ada mama ayeth yanawa samsung ekata me huyanna mata epa wela ban. mama nam aya kawadawath samsung ekak nam gan na ban. meka hadala dila danawa. iPhone7+ ekkata yannai hitan inne.

    :angry::angry::angry::growl::growl::growl::frown::frown::frown::no::no::no:
     
    • Like
    Reactions: DAM40

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Xiomi note 2 eka Samsung S 6 eke wage body eka copy karalane??

    Copy කියන්න එපා බන් :) ඔය Back Side ඒකට මුලින්ම Curved Glass එකක් දැම්මෙත් Xiaomi එකෙන්..Xiaomi Mi Note Pro එකෙන් තමයි එහෙම කරේ මුලින්ම..පස්සේ Galaxy S7 ඒකත් ඒ වගේ හැදුවා :baffled:

    Curved Screen එක ඉතින් LG එකෙන්ලු නේද අරන් තියෙන්නේ..කොහොමත් Xiaomi එකේ සමහර පාට්ස් Samsung..Parts ඉතින් තැන් තැන්වලින් නේ ගන්නේ...කොහොම උනත් Xioami Build Quality එක තමයි සුපිරි :)
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,874
    1
    12,178
    113
    අදාළ නෑ නේ
    Copy කියන්න එපා බන් :) ඔය Back Side ඒකට මුලින්ම Curved Glass එකක් දැම්මෙත් Xiaomi එකෙන්..Xiaomi Mi Note Pro එකෙන් තමයි එහෙම කරේ මුලින්ම..පස්සේ Galaxy S7 ඒකත් ඒ වගේ හැදුවා :baffled:

    Curved Screen එක ඉතින් LG එකෙන්ලු නේද අරන් තියෙන්නේ..කොහොමත් Xiaomi එකේ සමහර පාට්ස් Samsung..Parts ඉතින් තැන් තැන්වලින් නේ ගන්නේ...කොහොම උනත් Xioami Build Quality එක තමයි සුපිරි :)

    exactly... when people hear xiomi or any other unknown "chinese" brand, they automatically assume that they are badly made and not worth the purchase. But companies like xiaomi, meizu or oneplus make some great phones that you can buy for very affordable prices :yes::yes::yes::yes::yes::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    exactly... when people hear xiomi or any other unknown "chinese" brand, they automatically assume that they are badly made and not worth the purchase. But companies like xiaomi, meizu or oneplus make some great phones that you can buy for very affordable prices :yes::yes::yes::yes::yes::yes:

    Definitely and great to see another one who thinks like me :yes:

    I am however a Qualcomm fan and I don't like Mediatek SoC's much :sorry: Meizu does not have Qualcomm powered smartphones according to what I know (they have court cases with Qualcomm :P ).

    When it comes to products like Redmi Note 3 Pro, it wouldn't have been such a popular phone if it was just a regular phone. Surely, the chinese premium brands are taking huge steps forward at the moment :)
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    STRONGLY NOT RECOMMENDED...

    Machan mama Note5 eka gatte January, mita masa dekkata kalin battery case ekak awa 30% witara una gaman automa off wenna gatta 70% ehe charge wenne na... ita passe un sati 3k witara tiyagena hadala battery change kara kiiyala dunna mata. satiyakata witara kalin battery eka 20% witara una gaman off wena seen eka 70% eha charage wenna hora seen ekak aya awa ban.... pereda baladdi battery eka idimenna patan aran kiyapanko backcover eke pattakin dan arila ban... haminenawa ban... pupuraida danneth na. ada mama ayeth yanawa samsung ekata me huyanna mata epa wela ban. mama nam aya kawadawath samsung ekak nam gan na ban. meka hadala dila danawa. iPhone7+ ekkata yannai hitan inne.

    :angry::angry::angry::growl::growl::growl::frown::frown::frown::no::no::no:

    I phone 7 plus aragena lassana bala bala sathutu wena hithak mata ne ban :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: