වාහන_මිල_අඩු_වැඩි_වුණ_හැටි

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වාහන_මිල_අඩු_වැඩි_වුණ_හැටි

    අය වැයෙන් වාහන මිල අඩු වැඩි වුණ හැටි මෙන්න බලන්න

    අය වැය බදු සංශෝධනවලට අනුව රථ වාහන වර්ග කිහිපයක මිලෙහි වෙනස්කම් සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේ එන්ජින් ධාරිතාව දහස දක්වා වන පෙට්‍රල් මෝටර් රථ සඳහා ඒකක බද්ද 250කින් ඉහළ නංවා ඇති බවයි.

    ඒ අනුව මරුටි වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇත.

    එච්.එස් 1800 – 2000 කාණ්ඩයට අයත් හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා ඒකක බද්ද රුපියල් 500කින් ඉහළ නංවා ඇති අතර ඒ හේතුවෙන් එක්සෙල් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10කින් පමණ මිල ඉහළ යන බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

    විද්‍යුත් මෝටර් රථ සඳහා අය කරන බදු පහළ හෙලීම හේතුවෙන් ලීෆ් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 03ත් 04ත් අතර ප්‍රමාණයකින් මිල අඩු වනු ඇත.

    ද්විත්ව කාර්යය වාහන සඳහා බදු ප්‍රතිශතය පහත දමා ඇති නමුත් එවැනි වාහන සඳහා රුපියල් ලක්ෂ 45ක අවම බද්දක් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව හයිඑස් වර්ගයේ වෑන් රථයක අවම මිල රුපියල් ලක්ෂ 45ක් පමණ දක්වා අඩු වනු ඇති බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේය.

    ඩබල්කැබ් රථ සඳහා ද සියයට 50ක අවම බද්දක් හඳුන්වාදී තිබේ.

    එන්ජින් ධාරිතාව දහසට අඩු කුඩා ලොරි රථ සඳහා අවම බද්ද රුපියල් ලක්ෂ 10ක් පමණ වෙයි.

    ටොන් 05ත් 20ත් අතර ලොරි සඳහා අවුරුදු 05 කාලසිමාව අවුරුදු 10ක් දක්වා ඉහළ නංවා තිබේ.

    ත්‍රි රෝද රථ සඳහා බදු සංශෝධන හේතුවෙන් රුපියල් පනස් දහසකින් පමණ මිල ඉහළ යා හැකි බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේය.


    Hs Code Percentage 2017 Budget

    https://www.scribd.com/document/330725208/Hs-Code-Percentage-2017-Budget

    අයවැයෙන් පසු සමස්ත වාහන පිළිබඳ තත්ත්වය පහතින් ඇසිය හැකියි

    https://soundcloud.com/nethfmradio/sampath
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    b3t0mh.jpg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මරුටි වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇත.


    ත්‍රි රෝද රථ සඳහා බදු සංශෝධන හේතුවෙන් රුපියල් පනස් දහසකින් පමණ මිල ඉහළ යා හැකි බව

    cheering_minions.gif
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒ අනුව හයිඑස් වර්ගයේ වෑන් රථයක අවම මිල රුපියල් ලක්ෂ 45ක් පමණ දක්වා අඩු වනු ඇති බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේය.

    හද්ද බොරු. ලක්ශ 45ට vannet වෑන් එකක්වත් ගන්න බෑ අන්රෙජිස්ටර් 2014.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හද්ද බොරු. ලක්ශ 45ට vannet වෑන් එකක්වත් ගන්න බෑ අන්රෙජිස්ටර් 2014.

    Tax eka bn adu karanne. Kdh high roof eke tax eka 45k wage wei. Ethakota kohomath 2016 van ekak 80kata withara bahinawa. Normal kdh ekath 7kin wage adu wei.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Tax eka bn adu karanne. Kdh high roof eke tax eka 45k wage wei. Ethakota kohomath 2016 van ekak 80kata withara bahinawa. Normal kdh ekath 7kin wage adu wei.

    nisaan NV200 wage wahan wala ganan mokada wenne kiyala dannawada
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කරුපයියාට මාසිකව පුන්නකු බාල්දියක් අයවැයෙන් යෝජනා කරනවා :yes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,423
    6,242
    113
    මුනම් අමුම අමු මුහුදු පොන්නයෙක්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ දැන්නම් හෙට්ටිවීදියෙන් ත්‍රීවිල් එකක් හදාගන්න පුලුවන් වෙයි කැරට් 18න් මීට වඩා අඩුවට:yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    රත්තරං;20901658 said:
    අඩේ දැන්නම් හෙට්ටිවීදියෙන් ත්‍රීවිල් එකක් හදාගන්න පුලුවන් වෙයි කැරට් 18න් මීට වඩා අඩුවට:yes::yes:
    :lol::lol::lol::lol:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;20901658 said:
    අඩේ දැන්නම් හෙට්ටිවීදියෙන් ත්‍රීවිල් එකක් හදාගන්න පුලුවන් වෙයි කැරට් 18න් මීට වඩා අඩුවට:yes::yes:

    :lol::lol:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    උන්ගේ income එකයි අපේ income එකයි compare කරලා බලන්න. ලංකාවෙත් සාමාන්‍ය මනුස්සයෙක්ට ලක්ෂ 6-7ක් වත් මාසිකව පඩි තිබ්බ නම් සිංගපපුරුව වගේ tax ගැහුවට කමක් නෑ.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Tax eka bn adu karanne. Kdh high roof eke tax eka 45k wage wei. Ethakota kohomath 2016 van ekak 80kata withara bahinawa. Normal kdh ekath 7kin wage adu wei.

    :rofl: ඔව් ඔව්. ඒත් මේකේ තියෙන විදියට අදහස එන්නේ වාහනේම 45කට ගතෑකි වගේ. මෙහෙ ටැක්ස් අඩු වුනාටම මාකට් ප්‍රයිස් එකෙන් ඊට සමානව ගණන් අඩු වෙන්නෙත් නෑ බං. යෙන් එක මේ ටිකේ නම් අඩුයි. ඉස්සරහට ආයෙ වැඩි වෙයි. ඔක්ශන් එකේ ඉල්ලුම වැඩි වුනොත් ආයෙ යනවා.