මොන පිස්සුද බන්......මෙ කැරි ජෙප්පො ඔක්කම එකයි. හීනමාන ජරාව. ඇති එකාට හුල්ලන්නයි ඌව විනාස කරණ්න විතරයි මුන් දන්නේ.



මොන පිස්සුද බන්......මෙ කැරි ජෙප්පො ඔක්කම එකයි. හීනමාන ජරාව. ඇති එකාට හුල්ලන්නයි ඌව විනාස කරණ්න විතරයි මුන් දන්නේ.



රත්තරං;20949351 said:ඇයි ඌව දෙවෙනියට දාන්නේ.. අගෞරව කරන්න එපා
1. ප්රභාකරන් යුද්දේ යද්දි හමුදා ආරක්ශාව ලබාගන්න බාර වෙලා දෙමෙල්ලු දාලා යුද්ද කලාද?
2. දෙමෙල්ලු අතට අලවංගු දීලා හමුදාවට ගහපන් කිව්වද?
3. මෙලෝ ප්ලෑනක් නැතුව හනුම දර පලනවා වගේ යුද්ද කලාද?
නෑ ප්රභාකරන් ත්‍රස්තවාදී වැඩේ හරි හරියට ත්‍රස්තවාදී මොලේකින් කලා.වැරදි වැඩේ උනත් උගේ සෙටෑර් එක වෙනුවෙන් අව්රුදු 30ක් අල්ලන් උන්න, අර පකයා නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ
ඒ නිසා පලවෙනි ත්රස්තවාදියා ඔය විජේවීර කියන කොන්ක්‍රීට් සොන්නයා. දෙවිනි එකා ප්රභාකරන්. තුන්වෙනි එකා විජය කුමාරය. හතර වෙනි එකා කාලිංඝ්හ මාඝ්හ පස්වෙනි එකා එලාර..
ඇරිස්ටෝටල්ගේ ඉඳන්, ඉතිහාසය පුරාවට මේ ලෝකේ වෙනස් කරන්න හදපු හැම මනුස්සයටම අනිත් මිනිස්සු ඔය කතාවම කිව්වා. හැබැයි පස්සේ ඒ මිනිස්සුන්ගේ ඒවා සිලබස් වලට දාල උගන්නන්න ගත්තා. මෙතනත් ඒ වගේ. ඔය 10 දෙනා මේ thread එකේ අය කියල හිතපන්. 9 දෙනෙක්ම කතා කරන්නේ කුණු හරුප, පරුෂ වචන ,කිසිම හරයක් නැති, ගන්න කිසිම දෙයක් නැති දේවල. ඒ වගේ දේවල් දාල තමන් ස්වයන්වින්දනයක් ලබා ගන්නවා ඇරෙන්න සහ තවත් එවැනිම කෙනෙකුට ස්වයන්වින්දනයක් ලබා දෙන එක ඇරෙන්න වෙන කිසි යහපතක් සේවයක් නෑ.රත්තරං;20949773 said:රටක ඉන්නේ මිනිස්සු 10ක් විතරක්මනම්,එකෙක් අනික් 9ට වඩා වෙනස් නම් මිනිස්සු 10කගෙන් එකෙක්ට පිස්සු කියල කියනවද? එහෙම නැත්නම් එකෙක්ට පිස්සු නෑ අනික් 9ට පිස්සු කියනවද?
ඇරිස්ටෝටල්ගේ ඉඳන්, ඉතිහාසය පුරාවට මේ ලෝකේ වෙනස් කරන්න හදපු හැම මනුස්සයටම අනිත් මිනිස්සු ඔය කතාවම කිව්වා. හැබැයි පස්සේ ඒ මිනිස්සුන්ගේ ඒවා සිලබස් වලට දාල උගන්නන්න ගත්තා. මෙතනත් ඒ වගේ. ඔය 10 දෙනා මේ thread එකේ අය කියල හිතපන්. 9 දෙනෙක්ම කතා කරන්නේ කුණු හරුප, පරුෂ වචන ,කිසිම හරයක් නැති, ගන්න කිසිම දෙයක් නැති දේවල. ඒ වගේ දේවල් දාල තමන් ස්වයන්වින්දනයක් ලබා ගන්නවා ඇරෙන්න සහ තවත් එවැනිම කෙනෙකුට ස්වයන්වින්දනයක් ලබා දෙන එක ඇරෙන්න වෙන කිසි යහපතක් සේවයක් නෑ.
හිට්ලරුත් ලෝක ඉතිහාසෙ වෙනස් කලා. කවුද ඌ ගැන හොඳක් කියන්නෙ? පුකේවීරත් ඒ වගේම තමා.
වෙනස කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. ධනාත්මකව සහ රිනාත්මකව. පුකේවීර කරන්න ගියෙ රිනාත්මක වෙනසක්











තොපි කොහෙද රටක් කරන්නේ. කටකියවිල්ල විතරයි 

හිට්ලරුත් ලෝක ඉතිහාසෙ වෙනස් කලා. කවුද ඌ ගැන හොඳක් කියන්නෙ? පුකේවීරත් ඒ වගේම තමා.
වෙනස කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. ධනාත්මකව සහ රිනාත්මකව. පුකේවීර කරන්න ගියෙ රිනාත්මක වෙනසක්
මම කතාව පටන් ගත්තේ අරිස්ටෝටල්ගෙන්, එතනට උඹ හිට්ලර් ගෙනාපු එක ප්‍රශ්නයක්..! හිට්ලර්ට ඕන වුනේ පැවතුන සමාජ ක්‍රමය වෙනස් කරන්න නෙවෙයි, ඔහුට ඕන වුනේ ඒකාධිපති පාලනයක්, ආර්යන් මිනිස්සුන්ට වැඩි පාලනයක් අරන් දෙන වර්ගවාදී පාලනයක්. විජේවීර සටන් කරේ සමාජ වාදය බලාත්මක කරන්න. අද අපිට තේරෙනවා එදා ජවිපෙ ආයුධ ගත්ත එක වැරදයි කියල, එත් අවුරුදු 30ක් පස්සට ගිහින් බැලුවොත්, ආයුධ අරන් රජයට එරෙහිව සටන් කරේ පැවති මර්ධනයට එරෙහිව. ජවිපෙ සාමාජිකයන්ගෙන් 80% විතරම UNP ආණ්ඩුවෙන් සහාසික විදිහට මරල දැම්ම. ඒ වධකාගාර පවත්වාගෙන ගිය අය අද රටේ අගමැති වෙලා. එහෙම මිනී මරපු UNP එක මිනිස්සු පිළි ගන්නවා නම් අයි JVP එක පිලි ගන්න බැරි?

මොන හුත්තෙ මර්ධනයක්ද? ජේවීපී උන්වනෙ මර්ධනය කලේ? රටේ මිනිස්සුන්ට නම් කිසි අඩුපාඩුවක් තිබ්බෙ නෑ. ආයුධ ගත්ත නිසානෙ මරල දැම්මේ? රටම අමු සොහොනක් වුණේ. මොන ලබ්බටද සමාජවාදෙ අපේ රටට? සමාජවාදී රටවල් වල මිනිස්සු හිඟන්නො වගේ පාන් සලාකෙන් ජීවත් වුණේ. අපි නොදන්න සමාජවාදෙ. මොන මංගල්ලෙටද විප්ලව? කවුද කන්න නැතුව මළේ මේ රටේ? මොකද්ද අපිට තිබ්බ අහේනිය?
අනික වධකාගාරෙ කරගෙන ගිය එකාව අගමැති කලේ කවුද අපිද![]()
Aprade 80% maruwe. Ithuru 20% shot eka deela danna thibbe. Mu kiyana widiyata LTTE ekata unath api wirudda wenna ba. Unuth yudda kale peeditha demala miniha weenuwen neh
ඒක හොඳයි, කොටි නරකයි.
මොන හුත්තෙ මර්ධනයක්ද? ජේවීපී උන්වනෙ මර්ධනය කලේ? රටේ මිනිස්සුන්ට නම් කිසි අඩුපාඩුවක් තිබ්බෙ නෑ. ආයුධ ගත්ත නිසානෙ මරල දැම්මේ? රටම අමු සොහොනක් වුණේ. මොන ලබ්බටද සමාජවාදෙ අපේ රටට? සමාජවාදී රටවල් වල මිනිස්සු හිඟන්නො වගේ පාන් සලාකෙන් ජීවත් වුණේ. අපි නොදන්න සමාජවාදෙ. මොන මංගල්ලෙටද විප්ලව? කවුද කන්න නැතුව මළේ මේ රටේ? මොකද්ද අපිට තිබ්බ අහේනිය?
අනික වධකාගාරෙ කරගෙන ගිය එකාව අගමැති කලේ කවුද අපිද![]()
Aprade 80% maruwe. Ithuru 20% shot eka deela danna thibbe. Mu kiyana widiyata LTTE ekata unath api wirudda wenna ba. Unuth yudda kale peeditha demala miniha weenuwen neh
ඔය වෙන රටවල සමජවාදේ මේ රටට ගැලපෙන්නේ නෑ කියල විජේවීරම කියල තියෙනවා. මේක සරල වෙන්න ඕන නිසාත්, උඹට තේරෙන්න ඕන නිසාත් මන් සමජවාදේ ගැන නොකියා ඉන්නම්. අපේ මාම ශ්‍රී ලංකා කාරයෙක්. මන් මේ කියන්නේ 80-88 කාලේ ගැන. පොරට තිබ්බ උපාධියක් පේරාදෙණියේ. පොරට ආපු හැම පත්වීමක්ම ගමේ UNP සන්විධායකයා මන්ත්‍රීට කියල නැති කරලා දැම්ම. මුට විතරක් නෙවෙයි එක ශ්‍රී ලංකා කරයෙක්ටවත් ඒ කාලේ රස්සා දුන් නෑ UNP සංවිධායකගේ ලියුම නැතිව. හැබැයි අපේ මාම උපාධිය තියන් කුඹුරු කොටද්දී, අර 8 පාස් එකාට ගුරු පත්වීම් දුන්නා UNP හින්ද. ඔන්න ඔය වගේ අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු එදා ජවිපෙ වටා එකතු වුනා. නැතුව කන්න පාන් සලාකේ නැතුව හිටපු උන් නෙවෙයි. දැන් කාලෙත් එක්ක ටිකක් සමාජය දියුණු වෙලා. එත් ඔය 88/89 කාලේ මේ තිබ්බ දියුණුව තිබ්බ නෑ. අන්න ඒ වගේ වට පිටාවක තම ජවිපෙ බිහි වෙන්නේ. ප්‍රශ්නයක් නොතිබුනා නම් මැරෙන්න බලාගෙන වුනත් දේශපාලනේ කරන්නේ නෑනේ බන්. ආණ්ඩු වෙනස් කරන්න සීනි ගම ගිහින් පොල් ගහන උඹලට මේවා තේරෙයිද දන් නෑ.(වාග් විලාශය අනුව ඒ පිලේ ලෙස කර උපකල්පනය ඇත.)

ඔය මරපු 80% ආයුධ තියන් හිටපු අයද? ත්රස්තවාදීන්ට අවියෙන්ම පිළිතුරු දිය යුතුයි. එකේ කිසි තර්කයක් නෑ.
පේරාදෙණිය වටලපු වෙලේ එක රතිඤඤා කරලක්වත් හොයා ගන්න තිබ්බේ නෑලු

උඹලෑ ගමේ එහෙම වෙන්න ඇති. අපේ ගම් වල නම් එහෙම අවුලක් තිබුනෙම නෑ. මිනිස්සු දෙයියනේ කියල හම්බකරගෙන කාල ඇඳලා හිටියා. අපේ අම්මගෙ තාත්තට කඩයක් තිබුනා ඒ ගමේ. තව ව්‍යාපාරත් තිබුණා. පොර යූඑන්පී. ජේවීපී ඇඳිරිනීතිය වෙලාවෙ කඩේ වැහුවෙ නැහැයි කියලා ගෙදරින් අරන් ගිහින් වෙඩි තියල මැරුවා. අපේ අම්මගෙ මල්ලි ඉගෙනීම නතර කරල පවුලෙ බර කරට ගත්තා. ඊට පස්සෙ ආච්චියි පුන්චියි නඩත්තු කලේ මාමා. අදටත් ඒ කරගෙන ගිය බිස්නස් තමයි කරන්නේ. ඉගෙනීම කඩාකප්පල් වුණා.
සමාජවාදෙ කියන්නෙ මළකුණක්. කුණුවෙලා ඕජස් ගලනවා. කවුරුවත් කැමති නෑ ඒක කිට්ටු කරගන්න. නූතන ලෝකේ සමාජවාදෙට පැවැත්මක් නෑ. සෝවියට් රුසියාවෙ බිඳවැටීම ඒකට හොඳම උදාහරණෙ. රටක් දියුණු කිරීම කෙසේ වෙතත්, වළපල්ලට ඇදලා නැති නස්තාර් කරල දාන්න නම් සමාජවාදෙ හොඳ ක්‍රමයක්
ජේආර්ගෙ වැඩ වැරදියි. මම නෑ කියන්නෙ නෑ. ඒත් පුකේවීරගෙ වේස ආතල් එක නිසා රටට වුන හානිය, ජේආර්ගෙ ගොන් වැඩ නිසා වුණ හානියට වඩා ගොඩක් වැඩියි.
ඒක නෙමෙයි, එතකොට පුකේවීර 71දි ජවුසමක් නැටුවෙ මක්කැයි? එතකොට තිබුනෙ වාමාංශික රජයක්නේ. එතකොට නම් මිනිස්සු පාන් සලාකෙන් ජීවත් වුන කාලෙ හැබැයි.![]()
ඉතින් ජේවීපී එක සමූලඝාතනය කරපු එක නිවැරදි ක්‍රියාවක්. ඒක ගැන කතා දෙකක් නෑ
ඒක සමූල ඝාතනය කරානේ. අපි දැන් එහෙනම් දැන් තියෙන ජවිපෙ ගැන කතා කරමු.
ලු![]()

ඔය වාමාංශික කියන එක නිකන් නමක් විතරයි. සිරිමාගේ ආණ්ඩුවත් JR ගේ මොඩල් එකම තමා. විජේවීර කියල තියෙනවා මුන් දෙගොල්ලොම එකයි, දවල්ට වෙනම හිටියට රෑට එකට හොරකමේ යනවා කියල. 71 කැරැල්ලට ගොඩක් හේතු වුනේ රස්සා නැතිකම. දුගී කමත් හේතුවක් උනා. විජේවීර සාමාජිකයන්ට ආයුධ පුහුණුව පවා දුන්නා කියල තියෙනවා. පොලිසී කොල්ල කෑවා. ඒවා සම්පූර්ණයෙන්ම වැරදයි. ඒවාට ඒ මිනිස්සු ජිවිත වලින් වන්දි ගෙව්වා. අපි කතා කරන්නේ අවුරුදු 30 කට කලින් වෙච්ච දේවල්නේ. කුණු වෙලා ඕජස් ගලන තුවාලයක් තියෙද්දී අපි මොකටද තුවාල කැළලක් ගැන මේ තරම් හොයන්නේ. පහු ගිය අවුරුදු 25 පුරාවට ජවිපෙ භාවිතය අනෙක් පක්ෂ දෙකට වඩා ගොඩාක් හොඳයි. එක මහින්දගේ හිතවත් දයාන් ජයතිලකත් කියල තියෙනවා.