thama nadda oka
128GB nam stock update ekak thama kiyanna ba yalu. OnePlus Online Store eketh 128GB Gunmetal version eka not available. Next stock eka wenakan poddak inna wenawa. 64GB ganna puluwan.
thama nadda oka
හොඳට වෙනස තේරෙනවා kiwwe? mona wenasada?

දැන් 4න් එක අරන් සති 2ක් විතර වෙනවා, තවම ගත්තා වගේම ස්පීඩ්. ඇප්ලිකේෂන් ගොඩ ගහන් ඉන්නේ.Thanks Yalu comment ekata. Cam ekanam iPhone ekak ekka compare karanna amaru wei thamai. Android Devices ekka gaththama nam a budget ekath ekka best phone ekak kiyala kiyanna puluwan.
High Budget ekakata yanna puluwannam Google Pixel XL phone eke Camera eka godak hondai kiyala kiyanawa.
OnePlus 3 ekata wada Video stablization paththa honda wenna one OIS, EIS dekama thiyena nisa.
December end Nougat update awama a experience ekath puluwannam share karanna yalu. Wadagath wei hamotama.
Menna me article eke samples tikak thiyenawa. Phone eka ganna inna yaluwanta wadagath wei kiyala hithena.
https://recombu.com/mobile/article/oneplus-3t-camera-review
අල මල්ලි;21069824 said:ඇත්ත මචන්. ඔය ගානට ෆෝන් එක පට්ටේටම වටිනවා. හැම අතින්ම හොඳයි. මට දැනට දැනුනු එකම අවුල කැමරාව විතරයි.
මැසෙන්ජර් එකෙන් ඩිරෙක්ට් ෆොටෝ ගැහුවම කොලිටි එක පට්ට අඩුයි. මේක නම් සොෆ්ට්වෙයාර් අවුලක්ලු. ඊළඟ අප්ඩේට් එකේදී හදයි.
ela ela. apuwama kiyahan bn...
A3003 64GB dan awoth ganna puluwanda yalu
A3010 eke etha kota 4G wada karanne nathi eka witharada aula
bump
Bump
patta