කව්ද යකෝ නොකිව්වේ?
දැන් මම ඇහුවා නේද උබලා හැමදාම අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කියනවා ඒත් මැච් එකකට වත් සෙට් වෙන්නේ නැත්තේ ඇයි කියලා. .
එතකොට ඒකට හේතුව විදියට කිව්වේ බ්ලැක් ඔපල් ගහන එවුන් එක්ක සෙට් වෙන්නේ නෑ, උබලට ක්ලාස් එකක් තියෙනවා, ඒකේ බොන්නේ මේවා, කන්නේ මේවා කිය කිය බයිලාවක් ගැහුවේ. .
දැන් මොනවද කියවන්නේ?
ඉතිං යකෝ උඹ අපි බීපු එක ගැන අහපුවාම අපි බීපු බෝතල් පෙන්නන් නැතුව උබ බීපුවා පෙන්නන්නවැයි......

යකාගේ නීතියක්නේ බං..... මෙතන කියන දේකට මුකුත් කියන්න බෑ ද....?? 
එහෙම එකක් උනා කියල අපි දන්නෙවත් නෑ...
එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි
බලෙන් සෙට් වෙන්න නේන්නම් බං උඹලට කියන් නෑ.... උඹලව ගන්නේ නෑ කියලා කියෙව්වේ..... උඹව ගන්න තිබ්බා.... පෙර වැරදි නිසා අපි බය උනා.... මම හිතන්නේ රයිඩර් සහ සුද්දෙන් ඒ ගැන කියලා තිබ්බා. මම ආයේ කියන්න දෙයක් නෑ.... 
