හයි ක්ලාස්

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කව්ද යකෝ නොකිව්වේ?
දැන් මම ඇහුවා නේද උබලා හැමදාම අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කියනවා ඒත් මැච් එකකට වත් සෙට් වෙන්නේ නැත්තේ ඇයි කියලා. .
එතකොට ඒකට හේතුව විදියට කිව්වේ බ්ලැක් ඔපල් ගහන එවුන් එක්ක සෙට් වෙන්නේ නෑ, උබලට ක්ලාස් එකක් තියෙනවා, ඒකේ බොන්නේ මේවා, කන්නේ මේවා කිය කිය බයිලාවක් ගැහුවේ. .

දැන් මොනවද කියවන්නේ?

ඉතිං යකෝ උඹ අපි බීපු එක ගැන අහපුවාම අපි බීපු බෝතල් පෙන්නන් නැතුව උබ බීපුවා පෙන්නන්නවැයි......
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;21202800 said:
    Hari hari clz ekata 12 dena set wela bona awulak na :sorry:

    Api purudu widihata api bonam clz natuwa :sorry:

    Api higanone :sorry:

    ඔකුන්ට ඕවා කියලා වැඩක් නෑ බන්. .
    දෙතුන් දෙනෙක් තෙල බෙදනවා. . අනිත් එවුන් උන්ට හුරේ දානවා. .

    ඔය හුරේදාන එවුන්ටත් කවදහරි මට කලා වගේ සක්කිලි වැඩක් තමයි ඔකුන් කරන්නේ. .
    ඔකුන් නිසා කීප දෙනෙක්ම කිරියෙන් ගියා. . උන්ට ඔය මාව යවාගන්න බැරිවුන නිසයි පස්සෙන් පන්න පන්න බුරන්නේ. .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කව්ද යකෝ නොකිව්වේ?
    දැන් මම ඇහුවා නේද උබලා හැමදාම අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කියනවා ඒත් මැච් එකකට වත් සෙට් වෙන්නේ නැත්තේ ඇයි කියලා. .
    එතකොට ඒකට හේතුව විදියට කිව්වේ බ්ලැක් ඔපල් ගහන එවුන් එක්ක සෙට් වෙන්නේ නෑ, උබලට ක්ලාස් එකක් තියෙනවා, ඒකේ බොන්නේ මේවා, කන්නේ මේවා කිය කිය බයිලාවක් ගැහුවේ. .

    දැන් මොනවද කියවන්නේ?
    කෙප්ප කෙලින්න එපා බං....
    පෙරා කෙලින්ම කිව්වා වෙඩිම ගැන....උඹ බබා හුකුං වෙන්න හදන්න එපා මෙතන දැං...
    http://www.elakiri.com/forum/showpost.php?p=21190311&postcount=6941

    ඔතන පෙරා බොලා කියල තියෙන්නේ උඹට නෙවෙයි නේ...කිරියේ බහුතරයක් අපිත් එක්ක සම්බන්ධකම් පවත්වන නමුත් සෙට් වෙන්නේ නැති සෙට් එක ගැන...

    ඉතිං ඇයි උඹ ඒකට ස්පෙසිෆිකලි රිද්ද ගන්නේ??? වෙන උන් රිද්දගත්තෙ නැත්තං....??????
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    සොහොන;21202850 said:
    Oyata mukuth mama kiuweda ?

    Na neda

    Wolwaren ti man e kiuwe

    :shocked: යකාගේ නීතියක්නේ බං..... මෙතන කියන දේකට මුකුත් කියන්න බෑ ද....?? :rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි කොහෙද බන් උඹලව හෑල්ලුවට ලක් කලේ? උඹල වැල්ලේ බීවා කියල අපි දන්නෙත් උඹල කිව්වමයි. :lol: එහෙම එකක් උනා කියල අපි දන්නෙවත් නෑ... :lol:
    බොලෑ අර ලී මෝලා නේ මෙතන බාව උඩ නැගගෙන සමයං කියෙව්වේ...

    ඇයි දතා අයියා නැත්තං උඹ අපිට මොනා කරන්නද?
    අ.නි.වැ.බ.ප.ප.ය. :lol:

    එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් :P එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි
    ඈ...

    Hari hari uba dane na baba ne

    Clz thiyagena edahanko :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;21202840 said:
    Aru gana num dane na

    Eth mata num sali na :P

    Habi pinta gahaneth na thiyana ganak denawa

    Mama mita kalin gamayala hakala ekala set una untath uba nondi danawa neda ape unge cricket match kiyala laja nada bun ekata ena unta hint pass karanawa

    Pase set eka kareth mama mount wala man rs 2000 thiyan gema gahuwe ubala wage wate giye na apu un hite santosen eda hitiye

    Gamayala hakalath ekala set una dawse padure oi api biuwe :lol:

    Ubalata mewa kiyala wadak na ubalage high clz ekala apita hapena puke amaruwak na :P

    අදාලව කතා කරහංකො...උබල බීපු එකක් ගැන කොහෙද අපි ඇහුවෙ.....කිසිම තැනක අහලත් නෑ....ඒ ගැන කතා කරලත් නෑ......උඹලනෙ ඇහුවෙ අපි බීපු එක ගැන...ඒක පෙන්නුවාම ත්‍රෙඩ් දාගෙන පස් කනවා බිම හැපි හැපි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කරුණාකර මෙහි කාහටත් අපහාස කර ඇතිද යන්න කියවා බලන්න.... :D
    එසේම ඔය කියන මැච් ගහන එක ගැනවත්... ඒ අයගේ බීම ගැනවත් මෙතන කියලා තියෙනවද කියලා බලන්න....
    ඒසේම කිසියම් පුද්ගලයෙක්ගෙ නමක් හෝ... ඔවුන්ගේ පින්තූරයක් දාලා තියෙනවද බලන්න.... ( ඔතන බීපු අයගේ ඇර)

    එහෙම දෙයක් නැත්නම් ඔය කෑ ගහන අය කටයි පුකයි වහගෙන ඉන්න පීස්.... :D

    ඉස්දූදියි...

    මැච් එක දවසේ මේකෙම එකෙක්ගේ වෙඩිම තිබුනා බන්. ඒකට ගිහිල්ලා හොඳට සළු උනා.
    අපේ පෝසාවෝ සෙට් වෙන හැටි අපි වැඩිය පෙන්නන්නෑ. පෙන්නුව නම් බොලා මානසිකව ව්ඇටිකා හොටු කෙල පෙරාගෙන අඬාගෙන දුවගෙන එනවා නේ...
    "අනේ.. අපිවත් සෙට්කරගන්නකෝ..." කියාගෙන..

    :lol: :lol: :lol:

    ======================

    අපේ බීම ගැන පස්න කරලා තිබුනා..
    ඉතිං මේ පොටෝ ටික දාන්න හිතුනා.

    පළවෙනි එක අපි ඔය බ්ලෑක් ඕපල් වගේ කුණු ලෝකල් බ්‍රෑන්ඩ් ගහන්නේ නෑ. අපි බොන්නේ බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි (ඒකෙත් බ්ලැක් එක) වගේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ඉතරයි.
    අනික සිකරට් බිව්වත් බොන්නේ ස්විච්, ක්ලික් විතරයි. කරන්නම දෙයක් නැත්තම් හෝ තිබුනේ නැත්තම්, බඩු ඉවර උනොත් බෝල්ඩ් ලීෆ් ගහනවා.

    එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...

    කොහොමද ඌරු පෙත්ත? මේකේ බේකන් පතුරු පට්ට රහයි ඈ..

    මේ බෝන්ලස් චිකන්..

    චීස් ඔම්ලට්. මේකට දාලා තියෙන්නේ ක්‍රාෆ්ට් චීස් ඈ.... ඕස්ට්‍රේලියාවේ හදලා ලංකාවට ගෙන්වන ක්‍රාෆ්ට් ඈ... ඔය පිටකොටුවේ හම්බකඩවල තියෙන ඩුබායි වලින් ගෙන්නපු බාල චීස් වෙජස් නෙමෙයි ඈ...

    මේක ගැන මොකුත් කියන්නෑ. මැද තියෙන්නේ කීල්ස් බොක්වර්ස්ට්. සෝස් ඔක්කොම හෝම් මේඩ් ස්ටෆ්.මම කොහොමත් ඔයින් 10ක් විතර කන්න ඇති. බස් එක ඇතුව සහ නැතුව.

    මේ වෙජිටේරියං එකාගේ බයිට් එක.

    මේ ලෑස්ති වෙන්නේ කොත්තු ගහන්න. නිකං කොත්තු නෙමෙයි. චීස් කොත්තු. චිකන් චීස් කොත්තු, සොසේජස් චීස් කොත්තු, පෝර්ක් චීස් කොත්තු.

    අන්නේමයි මහත්තයෝ අපි බොන්නේ...
    මේ එක සෙටමෝලක් පමනයි. තා ඕනේ නම් තා දාන්නම්.

    දත් මාමටත්, මෝර මාමටත් බොහෝම පිං අපි පිළිවෙලකට බොන උන් පිරිසක් බවට පත් කොලාට.

    අපේ බීම සම්බන්ධව සැක සංකාවෙන් පසු වූවන්ගේ හිත සුව පිණිස පලකරන ලදී..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;21202850 said:
    Oyata mukuth mama kiuweda ?

    Na neda

    Wolwaren ti man e kiuwe

    ආ ඔයා අපිට මුකුත් කිව්වොත් විතරද අපිට ඔයා එක්ක කතා කරන්න පුළුවන්.....

    කොටි වෙඩි තිබ්බොත් විතරයි අපිටත් පෙරළා වෙඩි තියන්න පුළුවන් වගේ.....පට්ට රූල්ස්
    :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ප්‍රතිප්‍රහාර දරාගන්න බැරිව *රි දරයා ඕෆ් ලයින් ගිහිල්ලා.

    ඔව් ඔව් මම හයි ක්ලාස් බලු රන්චුවකට ගලක් ගහලා ගිහින් මගේ වැඩක් කරගන්නවා. .
    ආයේ ආවම තව ගලක් ගහලා මගේ වැඩ කරගන්නවා. .

    හයි ක්ලාස් කුක්කෝ සෙට් එක දවස පුරාම බුර බුර ඉන්නවා ඕකයි සාරාන්ශය. . :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    උබ ගැන අද වෙනකන් මට ගව්‍රවයක් තිබ්බා. .
    ඒත් උබ කිව්වනේ මන් උබලා එක්ක බලෙන් සෙට් වෙන්න ආවා කියලා. . අන්න ඒ කතාවෙන්ම මන් දැනගත්තා උබ මොනවගේ සතෙක්ද කියලා. .
    උබලවගේ හයි ක්ලාස් සක්කිලි එක්ක බොනවට වඩා හොදයි දිව කපාගන්න එක. .

    අර මන් එකපාරක් සල්ලි දීලා සේවාවක් ගන්න ආවම සල්ලි නොගත්ත එක නිසා තාමත් ඒක දිරවගන්න බැරුව මම ඉන්නේ. .
    ඌ වෙනුවෙන් මේ දේ කරපන් කියලා ඌ ඒ සල්ලිවල වටිනාකම වගේ සිය ගුනයක් මාව සව්ත්තු කරා. .

    :rolleyes: මට නම් කාගෙවත් ගෞරව අවශ්‍ය නෑ බං.... :no: බලෙන් සෙට් වෙන්න නේන්නම් බං උඹලට කියන් නෑ.... උඹලව ගන්නේ නෑ කියලා කියෙව්වේ..... උඹව ගන්න තිබ්බා.... පෙර වැරදි නිසා අපි බය උනා.... මම හිතන්නේ රයිඩර් සහ සුද්දෙන් ඒ ගැන කියලා තිබ්බා. මම ආයේ කියන්න දෙයක් නෑ.... :no:

    උඹට වචන දහයක් කිව්වොත් ඒකේ වචන 8ක් වත් සල්ලි ගෑවෙනවමයි නේහ්...... අන්න ඒක තමා බං අවුල.... උඹ හිතන්නේ සල්ලිම තමා ජීවිතේ කියලා.... සල්ලිම නෙවේ බං ජීවිතේ.... :no: :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබ ගැන අද වෙනකන් මට ගව්‍රවයක් තිබ්බා. .
    ඒත් උබ කිව්වනේ මන් උබලා එක්ක බලෙන් සෙට් වෙන්න ආවා කියලා. . අන්න ඒ කතාවෙන්ම මන් දැනගත්තා උබ මොනවගේ සතෙක්ද කියලා. .
    උබලවගේ හයි ක්ලාස් සක්කිලි එක්ක බොනවට වඩා හොදයි දිව කපාගන්න එක. .

    අර මන් එකපාරක් සල්ලි දීලා සේවාවක් ගන්න ආවම සල්ලි නොගත්ත එක නිසා තාමත් ඒක දිරවගන්න බැරුව මම ඉන්නේ. .
    ඌ වෙනුවෙන් මේ දේ කරපන් කියලා ඌ ඒ සල්ලිවල වටිනාකම වගේ සිය ගුනයක් මාව සව්ත්තු කරා. .

    අම්මට සිරි:shocked::shocked::shocked:....

    උඹව බලහත්කාරෙන් අනාචාරයෙ යෙදෙව්වෙ කවුද, එහෙම යෙදිල ඉද්දි උබව දූශනයකලේ කවුද....

    බලහල්ල මේ නොදරුවට කරල තියන අපරාදෙ:(:(
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    deyyange namen oka nawaththa ganillako,ai ban wena prashna nadda,bona eke mona classda,hama thaninma ratata kelawena welawe ape un kapu beepu reepu ewata marahannawa,mokak hari honda wadak gana katha karapallako...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,815
    30,977
    113
    මොන උට්ටෙ ත්‍රෙඩ් එකක්ද බං මේක මෙලෝ දෙයක් තේරුන්නෑ....බොන එකේ මොන ක්ලාස්ද බං සෙටාර් එක අතේ සල්ලි තියනවනං කලෙක්ෂන් එකට සෑහෙන ගානක් සෙට් උනානං හොද බ්‍රෑන්ඩ් එකක බෝතලයක් ගෙනල්ලා සුපිරි බයිට් එකක් ගෙනල්ලා ගහනවා කට්ටියගෙ අතේ සල්ලි අඩු උන වෙලාවක සෙට් වෙලා කලෙක්ෂන් එක අඩු උනොත් ගල් බාගයයි බියර් දෙකයි මුරුක්කු 250g එක්ක හරි ගහනවා බොන්න සෙට් වෙන සෙටාර් එක බොක්කෙ ෆිට් එවුන් නං ක්ලාස් බ්‍රෑන්ඩ් අදාලම නෑ බං
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔකුන්ට ඕවා කියලා වැඩක් නෑ බන්. .
    දෙතුන් දෙනෙක් තෙල බෙදනවා. . අනිත් එවුන් උන්ට හුරේ දානවා. .

    ඔය හුරේදාන එවුන්ටත් කවදහරි මට කලා වගේ සක්කිලි වැඩක් තමයි ඔකුන් කරන්නේ. .
    ඔකුන් නිසා කීප දෙනෙක්ම කිරියෙන් ගියා. . උන්ට ඔය මාව යවාගන්න බැරිවුන නිසයි පස්සෙන් පන්න පන්න බුරන්නේ. .

    මචං... මෙතන කාටවත් උඹව එලකිරියෙන් යවන්න් ඕනේ නෑ... උඹ මේකේ සාමාජිකයින්ට යම් කිසි දැනුමක් දීපු කෙනෙක්... ඉතිං එහෙම කෙනෙක්ව මේකෙන් පන්නන්න කාටවත් අවශ්‍ය නෑ... ඒ වගේම එහෙමයි කියලා උඹ කියන ඔක්කොම නිවැරදි කියලා දේකුත් නෑ... ... ඒක නිසා බොරු කතා නොකිය ඉන්න කරුණාකරලා...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කෙප්ප කෙලින්න එපා බං....
    පෙරා කෙලින්ම කිව්වා වෙඩිම ගැන....උඹ බබා හුකුං වෙන්න හදන්න එපා මෙතන දැං...
    http://www.elakiri.com/forum/showpost.php?p=21190311&postcount=6941

    ඔතන පෙරා බොලා කියල තියෙන්නේ උඹට නෙවෙයි නේ...කිරියේ බහුතරයක් අපිත් එක්ක සම්බන්ධකම් පවත්වන නමුත් සෙට් වෙන්නේ නැති සෙට් එක ගැන...

    ඉතිං ඇයි උඹ ඒකට ස්පෙසිෆිකලි රිද්ද ගන්නේ??? වෙන උන් රිද්දගත්තෙ නැත්තං....??????

    හරි හරි දැන් මමයි මෙතන වැරද්ද කලේ. . උබලා හයි ක්ලාස් මිනිස්සු. . අපි හිගන්නෝ. . පිලිගන්නම්කෝ. .
    ඇස් පේන එකා තේරුම් ගනී උබලා කියපුදේ. .

    උබ මොන කැරි වැඩේ කලත් උබත් එක්ක තරහක් මගේ තිබ්බේ නෑ. . ඒත් අදින් පස්සේ උබත් එක්කත් කිසි සම්බන්දයක් නෑ මචෝ. .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;21202909 said:
    එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් :P එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි [/SIZE]ඈ...

    Hari hari uba dane na baba ne

    Clz thiyagena edahanko :lol:

    සොහාන්....
    මල්ලි උඹ දන්නෙ නැති දෙයක් කියන්න ද?
    තව මාස 6ක් යන කොට මුං මං හදනවට එහා බයිට් හදලා වරෙං අයියේ සෙට් වෙන්න කියල මට කියනවා. මොකද අපි සෙට් වෙන වෙලාවල් වලට මං උයන එක මුංට කියල දෙන නිසා.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොන උට්ටෙ ත්‍රෙඩ් එකක්ද බං මේක මෙලෝ දෙයක් තේරුන්නෑ....බොන එකේ මොන ක්ලාස්ද බං සෙටාර් එක අතේ සල්ලි තියනවනං කලෙක්ෂන් එකට සෑහෙන ගානක් සෙට් උනානං හොද බ්‍රෑන්ඩ් එකක බෝතලයක් ගෙනල්ලා සුපිරි බයිට් එකක් ගෙනල්ලා ගහනවා කට්ටියගෙ අතේ සල්ලි අඩු උන වෙලාවක සෙට් වෙලා කලෙක්ෂන් එක අඩු උනොත් ගල් බාගයයි බියර් දෙකයි මුරුක්කු 250g එක්ක හරි ගහනවා බොන්න සෙට් වෙන සෙටාර් එක බොක්කෙ ෆිට් එවුන් නං ක්ලාස් බ්‍රෑන්ඩ් අදාලම නෑ බං

    ඉතිං අපිත් එහෙමයි.... මේ අපිට ක්ලාස් එකක් දාලනේ බලෙන්.... :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන උට්ටෙ ත්‍රෙඩ් එකක්ද බං මේක මෙලෝ දෙයක් තේරුන්නෑ....බොන එකේ මොන ක්ලාස්ද බං සෙටාර් එක අතේ සල්ලි තියනවනං කලෙක්ෂන් එකට සෑහෙන ගානක් සෙට් උනානං හොද බ්‍රෑන්ඩ් එකක බෝතලයක් ගෙනල්ලා සුපිරි බයිට් එකක් ගෙනල්ලා ගහනවා කට්ටියගෙ අතේ සල්ලි අඩු උන වෙලාවක සෙට් වෙලා කලෙක්ෂන් එක අඩු උනොත් ගල් බාගයයි බියර් දෙකයි මුරුක්කු 250g එක්ක හරි ගහනවා බොන්න සෙට් වෙන සෙටාර් එක බොක්කෙ ෆිට් එවුන් නං ක්ලාස් බ්‍රෑන්ඩ් අදාලම නෑ බං
    අන්න දාපිය 5ක්......
    ගල් ආදා.....:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඔකුන්ට ඕවා කියලා වැඩක් නෑ බන්. .
    දෙතුන් දෙනෙක් තෙල බෙදනවා. . අනිත් එවුන් උන්ට හුරේ දානවා. .

    ඔය හුරේදාන එවුන්ටත් කවදහරි මට කලා වගේ සක්කිලි වැඩක් තමයි ඔකුන් කරන්නේ. .
    ඔකුන් නිසා කීප දෙනෙක්ම කිරියෙන් ගියා. . උන්ට ඔය මාව යවාගන්න බැරිවුන නිසයි පස්සෙන් පන්න පන්න බුරන්නේ. .

    ටහිකේ...... අපි දොලහම ගෙවල් වල වැඩක් පළක් කරන්නෙත් නැතුව, රස්සාවලට යන්නෙත් නැතුව වෙනෙකක් තියා කන්නෙ බොන්නෙ නැතුව පවා සෑහෙන කාලෙක ඉඳන් ට්‍රයි කරන්නෙ උබව කිරියෙන් යවාගන්න....... වෙන වැඩ නෑ නේ බං අපිට.....:lol::lol:
     
    Status
    Not open for further replies.