ubapata apu site eke scrnshot ekak dapan.
marana ford host kenekda kiyalath sakai ban. theresa marapu welawe build kara kara hitiya host kauda danne na.![]()



ubapata apu site eke scrnshot ekak dapan.
marana ford host kenekda kiyalath sakai ban. theresa marapu welawe build kara kara hitiya host kauda danne na.![]()



Ford aththatama marenawada? host kenek da? . anthima episode eke Host la thiyana gun shots wadinawa neda guest lata







season finale wenakan balapan mchnමෙතන උඹ කියපු ගොඩක් දේවල් ඔය දැනට යන කොටස් වලින් තරුම් ගන්න බෑ නේද? මම දැන් බලන්න හදන්නේ episode 8..! තවම ඔය කවුද කියල කුතුහලක් විතරයි තියෙන්නේ..!

uba thama balala iwara nattan meka kiyawala athal nathi karaganna epa bn![]()

arnold dolores ව program කරවනවා ඌව මරන්නහෙනයා;21001787 said:ඇයි බන් ford කාරය වෙඩි තියාගන්නේ? Arnold ට උන වැඩේමනේ උටත් වෙන්නේ..
Maze එක solve කරනවා කියන්නේ හරියට නිකන් wayatt වෙනවා වගේ වැඩක්ද?![]()
හෙනයා;21003172 said:
ford host kenekda kiyala nam mula idan sakayak tibba
Dolores ta special gun ekak tiyenne Arnold dipu.. Arnold ta tibbeth e gun eken neh![]()

arnold dolores ව program කරවනවා ඌව මරන්න
උගෙ main intention එක වෙන්නෙ ඌ මැරුනම ford කොහොම හරි park එක ඕපන් නොකර ඉන්දීවි කියලා.
ඒත් ford park එක open කරනවා.
dolores ford ව මරන්නෙ ford කරපු program එකකින් නෙවේ.
අවුරුදු ගානක් ඒකිට දුන්න වද තේරුම් ගියපු නිසා තමා ඒකි ford ව මරන්නෙ.
arnold ව මරපු එක ඒකිගෙ choice එකක් නෙවෙ. program එක.
ford ව මරපු එක ඒකිගෙ choice එක.
meka gana theories godak yanawaFord aththatama marenawada? host kenek da? . anthima episode eke Host la thiyana gun shots wadinawa neda guest lata
හෙනයා;21003160 said:


mn iye giyama awe wena ekak. 

ඔව් මචන්.e kiaynne machan dolores self conscious level ekata awith da?

meke me code ekaහෙනයා;21003160 said:
235 [ 675.371511] Code: 61 48 52 30 63 44 6f 76 4c 32 52 6c 62 47 39 7a 61 57 35 6a 62 33 4a 77 62 33 4a 68 64 47 56 6b 4c 6d 4e 76 62 53 39 32 61 57 52 6c 62 79 39 70 62 6e 52 79 59 53 39 30 59 57 4a 73 5a 58 51 75 62 58 41 30 44 51 70 6f 64 48 52 77 4f 69 38 76 5a 47 56 73 62 33 4e 70 62 6d 4e 76 63 6e 42 76 63 6d 46 30 5a 57 51 75 59 32 39 74 4c 32 46 7a 63 32 56 30 63 79 39 30 63 6d 46 75 63 32 31 70 63 33 4e 70 62 32 34 75 62 58 41 30
aHR0cDovL2RlbG9zaW5jb3Jwb3JhdGVkLmNvbS92aWRlby9pbnRyYS90YWJsZXQubXA0DQpodHRwOi8vZGVsb3NpbmNvcnBvcmF0ZWQuY29tL2Fzc2V0cy90cmFuc21pc3Npb24ubXA0
meke me code eka
hex ekak. oka text kalaama meka enawa.
eka base64 convert kalaama me links deka enawa.
download karalama balanna
- http://delosincorporated.com/video/intra/tablet.mp4
- http://delosincorporated.com/assets/transmission.mp4
![]()
source- reddit



ඔව් මචන්.
arnold ට hosts lata conciouss එක දීගන්න බැරි වුන කතාව ෆෝඩ් කියනව.
conciouss eka ඇත්තට එන්නනම් grief and pain එක hosts ලට දැනෙන්න ඕනෙ. අවුරුදු ගානක් යනවා ඒකට. ඒකයි ෆෝඩ් කියන්නෙ it took me 35 years to complete what arnold started wage kiyala.
dolores ව build කරපු ගමන් ඕක එන්නෙ නැහැ. හැබැයි ඩොලොරෙස් maze එක හොයනවා arnold inna kaale. eth self conciouss eka naha. bicamaral mind eka naha. ekita eki katha karana eka danenne naha.
අවුරුදු ගානක් ගියාට පස්සෙ තමා ඒකිට ඒක තෙරෙන්නෙ. present timeline eke. ඒකි දැන් full conscious![]()

meka gana theories godak yanawa
ekak ara theresa maraddi yata basement eke hadana host ford ge host kenek kiyala kiyanawa.
ehema hithuwoth
1. ford aththata marila host ford ta control eka denawa kiyala hithanna puluwan
2. host ford wa dolores marala aththa ford thaama control eke innawa kiyala hithanna puluwan
matanan hithenne ford aththata maruna. u danagaththa uge kaale hari westworld kiyala. uuta uwamana wuna deth u kara. hosts la anthimedi conscious wela fight back karanna patan gaththa.
host ford kenek inna puluwan eth. kiyanna baha.

meke me code eka
hex ekak. oka text kalaama meka enawa.
eka base64 convert kalaama me links deka enawa.
download karalama balanna
- http://delosincorporated.com/video/intra/tablet.mp4
- http://delosincorporated.com/assets/transmission.mp4
![]()
source- reddit

අර missing වෙච්ච ගෑනිගේ clip එකක් නේද? 


පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.. 

elsie marila nahaහෙනයා;21003466 said:මොකක්ද බන් මේකේ තේරුම..අර missing වෙච්ච ගෑනිගේ clip එකක් නේද?
මොලේ කොලොප්පම් වෙනවා බන් මේවා දකිද්දී..පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ..
![]()
