තද_තද_සිරා

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බැදුම්කර අරක්කු කම්හල ගැන හොයන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ගුටි !

    මඩකළපුව, කල්කුඩා ප්‍රදේශයේ ඉදි කෙරෙන මත්පැන් නිෂ්පාදනාගාරයක් පිළිබඳ වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මත්පැන් නිෂ්පාදනගාරයේ සේවකයන් දෙදෙනකු කල්කුඩා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

    ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකු වන පුණ්‍ය මූර්ති ශෂිදරන් මහතාට සහ නල්ලතම්බි නීත්‍යානන්දන් මහතාට පෙරේදා (21දා) දින සිය රාජකාරිවලට බාධා කරමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි.

    මාධ්‍ය කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් පහරකෑමට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනා ඊයේ (2දා) මඩකළපුව පිහිටි මානව හිමිකම් කාර්යාලයටද පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

    අදාළ මත්පැන් නිෂ්පාදනාගාරය අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන සමාගමට අයත් එකකි.

    අර්ජුන් ඇලෝසියස් මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාය.

    මහ බැංකු ගනුදෙනුව හරහා මුදලින් රුපියල් කෝටි 20,000ක පාඩුවක් සිදු වූ බවට වාර්තා වේ. එසේම මෙම මත්පැන් නිෂ්පාදනාගාරයේ බලපත්‍රය ලබා ගෙන ඇත්තේ 2015 වසරේදීය.

    2016 අය – වැයෙන් උෟව නැඟෙනහිර පළාත්වල ඇමෙරිකානු ඩොලර් මිලියන තුනකට වැඩි රැකියා 250ක් ලබාදීමට අදාළ ව්‍යාපෘති වෙනුවෙන් සියයට සීයක බදු සහනද ලබා දී ඇත
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නිල ආරාධනාවයි අර මොකක්ද පට්ටමක් ගන්න ගිය එකයි සමාන කොරන හැටි ඉතින්. අනේ බන් ඉතින් පූටිනුත් දැන් පොන්නයානේ.

    ඔය වීඩියෝ කරලා තියෙන්නේ කාර් එකේ ගිය එකක් මිසක් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නෙවෙයි. දෙයක් හිතන්න තරම් වත් දැන් බෑනේ. ඔහොම තමයි වෛරයෙන් ක්‍රොධයෙන් ඊර්ෂ්‍යාවෙන් ඉතිරිලා වේදනාවෙන් මිරිකිලා ගියාම ඔහොම වෙනවා. කරුංකා ගෙඩියක් තරම්වත් ඇතිනේ පොඩ්ඩක් අතගාලා එහෙම බලහන්කො

    putinta kawda ponnaya kiwwe? uu thama russia kiyana rata diunu kare ara yelstin kiyana ape rate ponila vage ekagen passe....

    paw bn ube, hinamanayen inne pabaya karana gon part ubelata thama penne nane, kehel kole bath kala eka FB danma, koheda dansalaka kama kala eka fb damma, ane yako oya vage okkoma karanne my3 danne nathuwada ?
    vahalek vunat poddak hitapn...

    ara england vala rajinata vadapu eka tv eke danna epa kiyala madya varanayak dapu evat mataka nadda ubeta ?

    as arala balapn, davesen davasa ratata mokada venne kiyala......ubela mahinda ekka tiyena vaireta andayo vage innawa....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol:
    ටොය්යෙක් ලිදේ වැටුනා ඇහුනද සද්දෙ
    ?
    දේශපාලනයක් නැතුව කැමතිනම් විතරක් මම මේක පැහැදිලිකරන්නම්. එක එකා ලිදට වැටෙනවා කියලා හරි නැතුව හරි දෙපැත්තෙම උන් මගේ රෙප් කපන්නේ නැත්තම් මම මේක පැහ්දිලි කරන්නම්. 2010දි මහින්ද රුසියාවේ ගියා මෙඩ්වඩෙව් හම්බ උනා ආයුද ඩීල් එකකට. ඒක ස්ටේට් විසිට් එකක්. 2017දි සිරිසේන යන්නේ ඩීල් එකකට නෙමෙයි, ආරාදනයකට. ස්ටෙට් විසිට් එකයි. ස්ටේට් ඉන්විටේශන් එකයි වරදවා තෙරුම් ගන්න එපා. රාජ්ය නායකයෙකුට රටකට සන්චාරය කරන්න පුලුවන් අවස්තා තුනක් තියනවා. එකක් ස්ටේට් ඉන්විටේශන්, දෙක ස්ටේට් විසිට් තුන ප්‍රයිවට් විසිට්. ස්ටේට් විසිට් එකක් කියන්නේ යන එකා යන්නේ තමන්ගේ උවමනාවට. ස්ට්ටේට් ඉන්විතේශන් කියන්නේ යන එකා යන්නේ ආරාදනයකට. තුන්වෙනි ප්‍රයිවට් විසිට් කියන්නේ තමන්ගේ පුද්ගලික සන්චාරයකට. මෙතනදි රාජ්ය පිලිගැනීමක් හො උත්සවයක් නැ. නමුත් ආරක්ශාව සපයනවා.

    මේ තියෙන්නේ මේ රාජ්ය නායක හමු දෙක ක්‍රිම්ලින් මන්දීරය වර්තා කරලා තියන හැටි.
    http://en.kremlin.ru/events/president/news/6809
    124.jpg

    http://en.kremlin.ru/events/president/news/54099

    123.jpg
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    President To Prevent Russia Wiretapping SL By Making State Visit To Tell Putin Secret

    President To Prevent Russia Wiretapping SL By Making State Visit To Tell Putin Secrets Directly

    mrt-300x168.jpg

    President Maithripala Sirisena today embarked on an official state visit to Russia in a bid to prevent the likelihood of the Kremlin wiretapping Sri Lankan by going and telling state secrets directly to President Vladamir Putin.

    A statement from the Presidential Secretariat said, “After discovering that the Kremlin was engaged in a widespread global surveillance programme, the President requested local security chiefs to come up with a solution to tackle the potential threat to Sri Lanka. Among the key files that President Sirisena suspects the Russians are trying to target include ‘Daham’s guide to Nightclubs’, ‘Ravi’s guide to Economics for One’ and ‘Rajapakses assets are freezing in Siberia’”

    “The best strategy that the intelligence committee came up with was to get the President to go to Moscow and hand over the secrets in person. That way they will not need to engage in wiretapping and will be on the few countries to have prevented the Russian Secret Services from listening in to Government conversations,” the statement added.

    :lol::lol::lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,804
    40,481
    113
    ෆොන්ට් එක තා ටිකක් ලොකුවට දාලා මොනා හරි වල් පල් ටිකක් දාපන් මයෙ මැණිකෙ එතකොට වේදනාව අඩුවෙනවා. මේ වෙලාවේ හැටියට ඒකත් ලොකු දෙයක්නේ.
     
    paw bn :lol::lol::lol::lol:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ෆොන්ට් එක තා ටිකක් ලොකුවට දාලා මොනා හරි වල් පල් ටිකක් දාපන් මයෙ මැණිකෙ එතකොට වේදනාව අඩුවෙනවා. මේ වෙලාවේ හැටියට ඒකත් ලොකු දෙයක්නේ.

    ehemavat kiyapn uttarayak nati vunama, sirikote set eka ohommai bn...methanin font eka adu karala damma hitan, danvat monahari kiyala palayan..

    "putinta kawda ponnaya kiwwe? uu thama russia kiyana rata diunu kare ara yelstin kiyana ape rate ponila vage ekagen passe....

    paw bn ube, hinamanayen inne pabaya karana gon part ubelata thama penne nane, kehel kole bath kala eka FB danma, koheda dansalaka kama kala eka fb damma, ane yako oya vage okkoma karanne my3 danne nathuwada ?
    vahalek vunat poddak hitapn...

    ara england vala rajinata vadapu eka tv eke danna epa kiyala madya varanayak dapu evat mataka nadda ubeta ?

    as arala balapn, davesen davasa ratata mokada venne kiyala......ubela mahinda ekka tiyena vaireta andayo vage innawa...."
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    “ඡන්දයෙන් බැරිනම්, නැවතත් උණ්ඩයෙන්“ – සම්බන්ධන් අනතුරු අගවයි

    දෙමළ ජනතාව විසින් මැතිවරණයේදී දෙනු ලැබූ වරම අනුව ආණ්ඩුව කටයුතු නොකිරීමෙන් සන්නද්ධ ක්‍රියාකාරීත්වය ඉස්මතු වීමේ අවධානමක් මතුව ඇතැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.

    හෙතෙමෙ මේ බව කියා සිටියේ පසුගිය 14 වැනිදා ඉන්දියාවේදී ඇරඹි තුන්වැනි ත්‍රස්තවාදය වැළැක්වීමේ සමුළුවට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එම සමුළුවට ඇමති සාගල රත්නායක සහභාගී වී සිටියහ.

    නිදහස ලබා දශක තුනක් ගතව ඇතත් දෙමළ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගවලින් ඉල්ලා සිටි දේශපාලන වෙනස නොලැබීම නිසා තරුණයන් ආයුධ සන්නද්ධ වූ බවත් “මෙය ඡන්දයේ අසාර්ථකත්වය විසින් ඇති කරනු ලබන හිඩැස පිරවීමට උණ්ඩය පැමිණීම පිළිබද හොද උදාහරණයක්“ බවත් විපක්ෂනායකවරයා එහිදී ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ දේශපාලන බලය ලබා ගැනීමේ හා රැකගැනීම සදහා බහුජාතියට බලයක් හිමිකර දෙන සංස්කෘතිය නැවැත්විය යුතු බවද ඔහු එහිදී අවධාරණය කළේය.

    hena hatha gahanawa munta chande dunna unta..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,804
    40,481
    113
    putinta kawda ponnaya kiwwe? uu thama russia kiyana rata diunu kare ara yelstin kiyana ape rate ponila vage ekagen passe....

    paw bn ube, hinamanayen inne pabaya karana gon part ubelata thama penne nane, kehel kole bath kala eka FB danma, koheda dansalaka kama kala eka fb damma, ane yako oya vage okkoma karanne my3 danne nathuwada ?
    vahalek vunat poddak hitapn...

    ara england vala rajinata vadapu eka tv eke danna epa kiyala madya varanayak dapu evat mataka nadda ubeta ?

    as arala balapn, davesen davasa ratata mokada venne kiyala......ubela mahinda ekka tiyena vaireta andayo vage innawa....

    ඇයි බන් ඔය උබ පොන්නයයි කියපු එකාට ආරාධනා කරපු නිසා පූටින් පොන්නයෙක් වෙන්නේ නැද්ද. උබලෑ තර්ක විතර්ක ටිකක් කම්ප්ලිකේටඩ් වැඩියි. සමහරවිට මට වැරදෙන්න ඇති.

    අපිම පත් කරපු මහින්දව අපිටම එපා උන නිසයි එලෝලම දැම්මේ. ඒවට හේතු දැන් කතා කරලා වැඩක් නෑ.

    ඔව් ඔව් රටකඩා වැටෙනවා විමලීගෙ උගුර කටත් වේලිලා ඇත්තේ. ආ අන්න දෝනිටත් අසනීප වෙලාලු. ගිහින් පිරිත් පැන් ටිකක් පොවපන්. නැත්නම් ජාතියෙ වීරවන්සෙ ලියලා හමාරයි.
     
    • Like
    Reactions: lodbrok

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඇයි බන් ඔය උබ පොන්නයයි කියපු එකාට ආරාධනා කරපු නිසා පූටින් පොන්නයෙක් වෙන්නේ නැද්ද. උබලෑ තර්ක විතර්ක ටිකක් කම්ප්ලිකේටඩ් වැඩියි. සමහරවිට මට වැරදෙන්න ඇති.

    අපිම පත් කරපු මහින්දව අපිටම එපා උන නිසයි එලෝලම දැම්මේ. ඒවට හේතු දැන් කතා කරලා වැඩක් නෑ.

    ඔව් ඔව් රටකඩා වැටෙනවා විමලීගෙ උගුර කටත් වේලිලා ඇත්තේ. ආ අන්න දෝනිටත් අසනීප වෙලාලු. ගිහින් පිරිත් පැන් ටිකක් පොවපන්. නැත්නම් ජාතියෙ වීරවන්සෙ ලියලා හමාරයි.

    moda katha kiyanna epa bn, putin muta adareta katha karada ? ube ekka katha karala vadak na, regime change sri lanka kiyala gahala ena links tikak kiyvala balpan, oka hitanna molayak nati un ekka mona katakarannada?

    rupavahini, sirasa,itn vitarak balanne natuwa hoyala balapn mchn....ube ekka kisi aulak na, eth ubema tikak kalpana karala balapn......

    ada UN eke vune mokakda kiyalt balanna yalu....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,804
    40,481
    113
    ehemavat kiyapn uttarayak nati vunama, sirikote set eka ohommai bn...methanin font eka adu karala damma hitan, danvat monahari kiyala palayan..

    "putinta kawda ponnaya kiwwe? uu thama russia kiyana rata diunu kare ara yelstin kiyana ape rate ponila vage ekagen passe....

    paw bn ube, hinamanayen inne pabaya karana gon part ubelata thama penne nane, kehel kole bath kala eka FB danma, koheda dansalaka kama kala eka fb damma, ane yako oya vage okkoma karanne my3 danne nathuwada ?
    vahalek vunat poddak hitapn...

    ara england vala rajinata vadapu eka tv eke danna epa kiyala madya varanayak dapu evat mataka nadda ubeta ?

    as arala balapn, davesen davasa ratata mokada venne kiyala......ubela mahinda ekka tiyena vaireta andayo vage innawa...."

    නෑ නෑ මොනා හරි මේකට ගොඩක්ම රිලේටඩ් වෙන දෙයක් දාපන්කෝ සම්බන්දන් කඩුව අතට ගනී. ව්‍යවස්තා මර උගුලට මුවෙකුගේ කකුලක් බිලි etc
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,804
    40,481
    113
    moda katha kiyanna epa bn, putin muta adareta katha karada ? ube ekka katha karala vadak na, regime change sri lanka kiyala gahala ena links tikak kiyvala balpan, oka hitanna molayak nati un ekka mona katakarannada?

    rupavahini, sirasa,itn vitarak balanne natuwa hoyala balapn mchn....ube ekka kisi aulak na, eth ubema tikak kalpana karala balapn......

    ada UN eke vune mokakda kiyalt balanna yalu....

    ඔව් ඔව් රෙජිම් චේන්ජ් ඉන්දියාව ඇමරිකාව චීනේ දැන් රුසියාවත් අල්ලගෙන. අනේ උකේ අනාථයෝ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    දැන් එතකොට පුටිනුත් ලන්කාවට විරොදීයි.. ටෞකන්න 2014 වෙනකන් පුටින් ලන්කාවට බොක්ක. දැන් පුටිනුත් ඇමෙරිකන් කුනත්‍රනවලට හවුල්ද? යකඩො, දැන් රුසියාවත් මහින්දට විරුද්දද? නැත්තම් මහින්ද රුසියාවට විරුද්දද?
     
    මූගේ තිටරියට් අනුව ගූගල් සර්ච් බොක්ස් එකේ ගහන ඔනැම කිවර්ඩ් එකකින් සිරිසේනට කෙලවේද එය පරම සත්යකි. මහින්දට කෙලවේද එය අමූලික බොරුවකි. මේ වගේ උන්ටනේ අම්මපා ඉන්ටනෙට් දුන්නන්නේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,804
    40,481
    113
    මූගේ තිටරියට් අනුව ගූගල් සර්ච් බොක්ස් එකේ ගහන ඔනැම කිවර්ඩ් එකකින් සිරිසේනට කෙලවේද එය පරම සත්යකි. මහින්දට කෙලවේද එය අමූලික බොරුවකි. මේ වගේ උන්ටනේ අම්මපා ඉන්ටනෙට් දුන්නන්නේ..

    :lol::lol::lol::rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ජනවාරි 8 ඉදන් මහින්දගේ උන් අපිට රුපවහිනි අයිටීඇන් බලන්න එපා බොරු කියන්නේ කියලා කියන එකට මට හිතාගන්න බැ මම අඩන්නද හිනා වෙන්නද කියලා. හඩ්සන් සමරසින්ග්හෙ හිටියනම් පුක හපාගෙන මැරෙනවා. මහින්ද අබේසුන්දරගේ විමසුම එහෙම ඒ කාලේ මාර ස්වදීනයි..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔව් ඔව් රෙජිම් චේන්ජ් ඉන්දියාව ඇමරිකාව චීනේ දැන් රුසියාවත් අල්ලගෙන. අනේ උකේ අනාථයෝ.

    kiyala tiyena therum ganan baru ube vage vahalek ekka kata karala therumak na, ane gono kawda kiwwe russia,china 2015 regime change kara kiyala ?
    ube hituwada chine apita adareta loan dunna kiyala, dan balapn vela tiyena de, evage thama apitht, sirimavo ge kale patta vidiyata china, india handle kara....owa mukut nodana nugat minihek vage kata karanna epa vahalo....

    putinvat, china president vat, modi vat, trump vat apita adare na gono, un adare unge rataval valata vitarai, ubela vage gon harak thama hitan inne venat rataka president kenek ape pabayata adare kiyala...ubela vage vahallu nisa thama rata vinasa vela tiyenn, menna putinge katima ahaganin vahala;

    • Like
    Reactions: roki123

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දැන් එතකොට පුටිනුත් ලන්කාවට විරොදීයි.. ටෞකන්න 2014 වෙනකන් පුටින් ලන්කාවට බොක්ක. දැන් පුටිනුත් ඇමෙරිකන් කුනත්‍රනවලට හවුල්ද? යකඩො, දැන් රුසියාවත් මහින්දට විරුද්දද? නැත්තම් මහින්ද රුසියාවට විරුද්දද?

    pahala ube vage vahalekta okata uttara dunna gihin kiyavapn, kawda kiwwe putin viruddai kiyala...uu karanne uge ratata vasiyak ganna try karana eka, hama ratama karanne eka, eth ape pabayo set ekai ubela vage vahallui hitanne china, russia, us, india apita adarei kiyala...putin kata karana video ekak tiyenawa eka balala therum ganin geopolitics vala yaluwo innawada kiyala....

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    kiyala tiyena therum ganan baru ube vage vahalek ekka kata karala therumak na, ane gono kawda kiwwe russia,china 2015 regime change kara kiyala ?
    ube hituwada chine apita adareta loan dunna kiyala, dan balapn vela tiyena de, evage thama apitht, sirimavo ge kale patta vidiyata china, india handle kara....owa mukut nodana nugat minihek vage kata karanna epa vahalo....

    putinvat, china president vat, modi vat, trump vat apita adare na gono, un adare unge rataval valata vitarai, ubela vage gon harak thama hitan inne venat rataka president kenek ape pabayata adare kiyala...ubela vage vahallu nisa thama rata vinasa vela tiyenn, menna putinge katima ahaganin vahala;

    මූත් එක්ක කතා කරලා වැඩක් නැ. ගන්ජා ගහලා වගේ ඉන්නේ. මේ කියනව මහින්දගේ කාලේ හොදයිලු. මේ ටිකකින් කියනව මහින්ද නය ගත්තු නිසා තමාලු මෙහෙම වෙලා තියෙන්නේ. පුතා ඩයිනමයිට් ඔබ සතුටෙන්ද?