Naughty අක්කලා

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
නංගිලා බේරා ගනිල්ලා...අක්‌කෙක්‌ එනවා ඔන්න නංගි ගෙට ගනින්

girls.jpg

කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට පංතිභාර ගුරුතුමියක්‌ විසින් පසුගිය සතියේ අපූරු අවවාදයක්‌ ලබාදී තිබුණි. ළමයි ඔයාලට ලොකු අක්‌කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කියලා කථා කළොත් යන්න එපා. එහෙම කථා කළොත් වහාම අපට ඇවිත් කියන්න.

මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්‍යාවක්‌ ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ ඔයාල දැනට අපි කියන දේ අහන්න කෝ... යෑයි කියාය.

මේ පිළිබඳව ශිෂ්‍යාවන් කිහිපදෙනකු පාසල් ඇරී ගෙදර පැමිණ දෙමාපියන්ට පවසා ඇත. ඒ අනුව දෙමාපියන් කිහිප දෙනකු පංතිභාර ගුරුතුමිය හමුවී මේ සම්බන්ධව විමසා තිබේ. අපට මෙම තොරතුරු ලබා දුන්නේ ද එසේ විමසනු ලැබූ මවක විසිනි. මම අපේ දුවගේ පංතිභාර ටීචර් හමුවෙලා මේ ගැන අහලා බැලුවා. එතකොට ටීචර් කිව්වේ ඉහළ පංතිවල ශිෂ්‍යාවන් කිහිප දෙනකු පාසලේ අහුමුළුවල අසභ්‍ය ආකාරයෙන් හැසිරීමේ සිද්ධීන් කිහිපයක්‌ වාර්තා වූ බවය. එනිසා ප්‍රාථමික පංතිවල දැරියන් ඔවුනගෙන් ආරක්‍ෂා කර ගැනීමට මෙවැනි අවවාදයක්‌ දුන් බවය.

මෙම තොරතුරු ලද පසු අපි කොළඹ නගරයේ මෙන්ම තවත් නගර කිහිපයක බාලිකා විද්‍යාල කිහිපයක තොරතුරු විමසා බැලුවෙමු. එවැනි පාසල් කිහිපයක ද මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබේ. නමුත් ඒවා ප්‍රසිද්ධවීමට නොදී තබා ගැනීමට විදුහල්පතිවරියෝ උත්සාහයක නිරත වී සිටිති.

ඇත්තටම ඒවා සඟවා තබා ගැනීමට වඩා ඒ පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම අත්‍යවශ්‍යය. එසේ නොවුණහොත් සිදුවන්නේ යළි නිවැරැදි කළ නොහැකි වරදකට ඔබේ දියණිය යොමුවීමය.

මේ පිළිබඳව අප සමග කතාබහ කළ ඇතැම් විදුහල්පතිවරියන්, ගුරුවරියන් පැවසුවේ මෙවැනි සිද්ධීන්වලට ප්‍රධානම හේතුව දෙමාපියන් තම දියණියන් ගැන සොයා නොබැලීම බවය. අද ගොඩාක්‌ දෙමාපියන් තමුන්ගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ පස්‌වැනි ශ්‍රෝණියේ ශිෂ්‍යත්වය සමත්වීම, සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වීම සහ උසස්‌ පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලැබීම පමණක්‌ බවය.

ළමයි කවුද ආශ්‍රය කරන්නේ? මොනවද එයාලා කරන්නේ? කියල හොයලා බලන්නේ නැහැ. අම්මලා දුවලා එකට ඉඳගෙන රූපවාහිනී චැනලවල යන මෙගා ටෙලි නාට්‍ය බලනවා. ඒවායේ ගොඩාක්‌ තියෙන්නේ අනියම් සම්බන්ධතා ගැන... ඉස්‌සර දෙමාපියෝ වැඩිහිටියෝ එකට ඉඳගෙන ඔවැනි දේවල් බලනවා තබා කථා කළේවත් නැහැ. ඒත් දැන් අම්මලා දුවලගෙන් අහනවා අද තියෙන ටෙලි නාට්‍ය මොකක්‌ද? ඊයේ එම ටෙලි නාට්‍යවල මොනවද වුණේ කියලා. හැබැයි පාසලේදී මොනවද කළේ. පංතිභාර ගුරුතුමිය පාසලට ආවද? ඉගැන්නුවේ මොනවද? කියල අහන්නේ නැහැ. ඇතැම් දෙමාපියන් ඊට දෙන සරලම උත්තරය තමයි... අනේ ටීටර් අපිට එයාල ඉගෙන ගන්න දේවල් තේරෙන්නේ නැහැ. දැන් තියෙන විෂයයන් අපි ඉගෙන ගෙන නැහැ කියල කියනවා. අප සමග කතාබහ කළ විදුහල්පතිවරියන් සහ ගුරුවරියන් පැවසූ අදහස්‌වල සාරාශංය එයයි.

මේ පිළිබඳව තරුණ දියණියන් සිටින දෙමාපියන් අවධානය යොමු කළ යුතුය. අනේ අපේ පාසලේ ඔයවගේ දේවල් වෙන්නේ නැතැයි පවසමින් මතුවෙමින් පවතින අනතුරක්‌ මගහැර නොසිටිය යුතුය.

වර්තමානයේ තරුණ දියණියන් තුළ හැඟීම් උත්තේජනය වීම ඉහළ යන්නට පටන්ගෙන ඇත. ඊට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ ඔවුන් ගනු ලබන ආහාර පානය. රසකාරක යෙදූ ක්‌ෂණික ආහාර පාන, හෝමෝන ලබාදී ඉතා ඉක්‌මනින් වර්ධනය කළ කුකුලන්ගේ මස්‌ ආහාරයට ගැනීම වර්තමානයේ තරුණ දියණියන් අතර බහුලව දක්‌නට ලැබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ වයස අවුරුදු 8 - 9 වන විට ඔවුන් වැඩිවියට පත්වීමය. සාමාන්‍යයෙන් දැරියක්‌ වැඩිවියට පත්වීම සිදුවන්නේ වයස අවුරුදු 10 - 12 අතර වියේදීය. ඉතා කලාතුරකින් වයස අවුරුදු 8 - 9 වන විට වැඩිවියට පත්වූ අවස්‌ථා තිබේ. නමුත් වර්තමානයේ ගනු ලබන ආහාර අනුව වයස අවුරුදු 8 - 9 වන විට දැරියන් වැඩිවියට පත් වූ අවස්‌ථා බහුලව වාර්තා වේ.

වැඩිවියට පත්වීම යනු ඔවුන්ගේ ඩිම්බකෝෂයෙන් ඩිම්බ පිටවීමය. ඩිම්බ පිටවීම ආරම්භවීමත් සමගම ඔවුනගේ ස්‌ත්‍රී හෝමෝන ක්‍රියාකාරීත්වය ද ආරම්භ වේ. එවිට ඔවුනගේ සිතුම් පැතුම් ද වෙනස්‌වීමට පටන්ගනී. ලිංගික හැඟීම් දැනෙන්නට පටන් ගනු ලබයි. එහිදී ඔවුනට බාහිරින් දකින්නට අසන්නට ලැබෙන සිද්ධීන් අනුව එම ලිංගික හැඟීම් මතුවීම තව තවත් ඉහළ යයි.

මේ සඳහා ඔවුනට වරද පැටවීමෙන් පමණක්‌ ඵලක්‌ නෑ. දියණියන් සිටින දෙමාපියන් ඔවුනට කුඩා කල සිට මුංඇට, කවුපි, රටකජු වැනි ධාන්‍ය වර්ග මිශ්‍ර ආහාර වැඩිපුර ආහාරයට එක්‌ කළ යුතුය. ඉන් නිසි කලට ඔවුනගේ ප්‍රජනන හෝමෝන ක්‍රියාකාරිත්වය ආරම්භ වේ. අඩු වයසින් වැඩිවියට පත්වී හැඟීම් මතුවීමේ අවදානම ඉන් මගහරවා ගත හැකිය.

අධ්‍යාපනයට පමණක්‌ නොව ක්‍රීඩා කටයුතු සඳහා ද දියණියන් යොමු කිරීමට දෙමාපියන් උනන්දු විය යුතුය. එවිට ඔවුනගේ සිතුවිලි ක්‍රීඩා කටයුතු සඳහා යොමුවීමෙන් අනවශ්‍ය දේවල් පිළිබඳ සිත යොමු කිරීම මගහරවා ගත හැකිය.

බොහෝ දෙමාපියන් තම දියණියන් ක්‍රීඩා කටයුතුවලට යොමු නොකරන්නේ වැරැදි මත සිත්හි තබාගෙනය. ක්‍රීඩා කටයුතු=වල යෙදෙන විට ඔවුනගේ කන්‍යාපටලයට හානි සිදුවේ යෑයි සිතති. කන්‍යාපටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගය ඇතුළතය. එසේම එය අසම්පූර්ණ පටලයකි. එය පිහිටිය ද නොපිහිටිය ද කිසිදු ගැටලුවක්‌ මතු නොවේ. පළමු එක්‌වීමේදී මෙය හානියට ලක්‌වේ යෑයි සිතීමද මුලාවකි. ඇතැම් තරුණියන්ගේ කන්‍යාපටලය පිහිටා ඇති ආකාරය අනුව ලිංගික එක්‌වූවාට එය හානියට ලක්‌ නොවේ.

ක්‍රීඩාවකට දියණියන් යොමුවීමෙන් ඔවුන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය කාර්යක්‍ෂම වේ. එවිට ඔවුනගේ සිරුර හොඳින් වර්ධනය වේ. සිරුරේ හැඩය හොඳින් මතුවේ.

පොතට පතට පමණක්‌ දියණියන් යොමු කිරීමෙන් ඔවුනට ඉන් ඒකාකාරී බවක්‌ ඇති වේ. එවිට මනස තෘප්තිමත් කරන කටයුතු කෙරෙහි සිත වැඩිපුර යොමු කරයි. එහි ප්‍රතිඵලය අප මුලින් සඳහන් කළ ආකාරයේ සිද්ධීන් වෙත ඔවුන් යොමුවීමය.

මෙහිදී යම් කෙනෙකු මෙසේ විමසිය හැකිය. ඇයි දියණියන් පමණක්‌? තරුණ පුතුන් තුළ මෙවැනි සිද්ධීන් මතු නොවේද? ඊට පිළිතුරු ලෙස පැවසිය හැක්‌කේ එවැනි සිද්ධීන් ඔවුන් තුළ දක්‌නට ලැබීම අඩු බවය. මන්දයත් තරුණ පුතුන් වැඩිවියට පත්වන්නේ වයස අවුරදු 12 - 14 අතර වියේදීය. එසේම පිරිමි දරුවන් දියණියන් මෙන් නොව පොත පතට පමණක්‌ නොව ක්‍රීඩාවට ද වැඩි අවධානයක්‌ යොමු කරති. එය පුරුෂ ගති ලක්‍ෂණය.

කෙසේ වෙතත් වර්තමානයේ මතුවෙමින් පවතින මෙම අනතුරින් තරුණ දියණියන් සහ පුතුන් බේරා ගැනීම සඳහා ඔවුනට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුමද නිසි ලෙස ලබාදිය යුතුය. බොහෝ විට මෙවැනි කටයුතු සඳහා ඔවුන් යොමුවන්නේ කුතුහලය නිසාය.
 
kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
Lingika adyapanaya laba denawatath lokko wiruddaylu. Haneee hapoi.
ඒකනේ මේ " අක්කලා " ප්‍රා‍යෝගික අධ්‍යාපන‍ය දෙන්නේ...:lol::lol::lol:
අද කාලේ කෙල්ලො දෙන්නෙක් එක ලග ති‍යන්නත් බ‍ය‍යි. :oo:කොල්ලො
දෙන්නෙක් එක ලග ති‍යන්නත් බ‍ය‍යි.:baffled:කෙල්ල‍යි කොල්ල‍යි එක ලග ති‍යන්න කොහොමටත් බ‍ය‍යි.:(අනේ අපො‍යි..:no::no:
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    umba account eka haduwe hethuwa thawama pahadili unath podi podi than apahadilie. fake kiyala dannawa,. balan inna one balu wade dakka gaman umbawa report :growl:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Me Lipiye Kiyana Gihialla Thiyenne Appa seen ekka gana
    e wunata me lipiye liyala thiyene ,Lamayi Hadagana seen ekka gana
    Oka Liwwa ekata Gahanna One..
    mokda Api Kocchara asawen da Lipiya balanan patangatte,
    Ape Colombo school girls lage lesbi wada balanna hitha gena
    ko, Ara rasawath Dewal Nathuwa Liyala

    Kukul mas kanne nathuwa kawpi kadal mo ata kawannai,
    පොතට පතට පමණක්‌ දියණියන් purdu karani Monawada me chatre katha
    lesbi gana kiyanwanam e gana kiyana
    Anduwe hutthe madaya anduwa wagemai
    kiyanne ek adeyagana ,kathakaran thawa deyak gana
    mehema Divaina kata hAri yayida mama ahannne
    ithin Me Pattahara minissu balai da.chiiiiiiiiiiiiiiiiii

    අම්මලා දුවලා එකට ඉඳගෙන රූපවාහිනී චැනලවල යන මෙගා ටෙලි නාට්‍ය බලනවා. ඒවායේ ගොඩාක්‌ තියෙන්නේ අනියම් සම්බන්ධතා ගැන... kawda waga kiyana one , Anduwen Janmadya anshae minissu noweda, hoda Media ekka apaita hadanna puluwan unta neda
    Rat a Mulinma kawe Sirasa TV. itapasse ITN eken uth poddak relaty kawillak kagena enakota
    soma akkage Swuaran wahiniya, panakala kawa
    Deranath dan ekathuwela 3 golloma rata kanawa,
    Aluthen HIRU TV, Channel eka dunna
    75% k kapu Rate. ithuru 25% th kanna deela kata ud athiyan balan imuda?
     
    Last edited:

    අනේ පව් :(
    උඹට බලාගන්න ඕනේ ඒක හම්බුනේ නැද්ද? :( :( දුකයි.. :(
    දැන් ගිහිං වැලක් බලපන් එහෙනං අසහනේ සන්සිදවාගෙන වරෙන්. එළකිරි එකේ ආප්ප ගහන කතා දාන්නේ නෑ බං..
    උඹට ගැලපෙන්නේ නෑ.. මේක.
    උඹට කටවල් දෙකක් තියෙනවා කියල මම දැකල තිබ්බ එදා ඉඳන්ම.
    ඒක වෙලාවකට ඒක පැත්තකින් කතා කරනවා. අනික වෙලාවට අනිකෙන්..
    චාටර්
     
    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    umba account eka haduwe hethuwa thawama pahadili unath podi podi than apahadilie. fake kiyala dannawa,. balan inna one balu wade dakka gaman umbawa report :growl:
    accountහදන්න ‍elakiriයේ "adminලා" ගොඩක්ගෙන් අවසරගන්න ඕනේ වගේ.. :frown::frown: අවුල ති‍යෙන්නේ accountඑකේ නෙවේ. කරන්නේ මොනවද කි‍යන එකේ. postඑකේ ති‍යෙන් දේ හරිද ඒවා අනුමත කරනවද කි‍යන එකට උත්තර දුන්නොත් හොඳ‍යි.
    අනික මේකෙ ඉන්න accountවල එවුන් ඔක්කොම තමුන්ගේ ඇත්ත details වලින්මද ඉන්නේ?:lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    accountහදන්න ‍elakiriයේ "adminලා" ගොඩක්ගෙන් අවසරගන්න ඕනේ වගේ.. :frown::frown: අවුල ති‍යෙන්නේ accountඑකේ නෙවේ. කරන්නේ මොනවද කි‍යන එකේ. postඑකේ ති‍යෙන් දේ හරිද ඒවා අනුමත කරනවද කි‍යන එකට උත්තර දුන්නොත් හොඳ‍යි.
    අනික මේකෙ ඉන්න accountවල එවුන් ඔක්කොම තමුන්ගේ ඇත්ත details වලින්මද ඉන්නේ?:lol::lol::lol:

    :lol::lol: පල පල! ෆේක් හදන් ඇවිල්ල වීරයෝ වගේ මඩ ගහනවා නෙට් එකේ :P ලිඳේ පැනපන්:(
    දාගනින් ඩො ඕන රෙද්දක්! ඕක රිපොස්ට්
     
    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    :lol::lol: පල පල! ෆේක් හදන් ඇවිල්ල වීරයෝ වගේ මඩ ගහනවා නෙට් එකේ :P ලිඳේ පැනපන්:(
    දාගනින් ඩො ඕන රෙද්දක්! ඕක රිපොස්ට්

    මොන repost ද බොල?? මේක අද පත්තරේ.:growl:.
    http://www.divaina.com/2012/06/03/feature04.html

    හරි හරි උඹ ඕකට ඔච්චර අඩන්න ඕනේ නෑ.:D මේවට උඹට අවුල් වගේ නම් ආයේ මේ scene දාන්නේ නැතුව ඉන්නම්..:lol::lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    අම්මලා දුවලා එකට ඉඳගෙන රූපවාහිනී චැනලවල යන මෙගා ටෙලි නාට්‍ය බලනවා. ඒවායේ ගොඩාක්‌ තියෙන්නේ අනියම් සම්බන්ධතා ගැන

    ඈ බන් lesbian seen යනවද ටෙලි නාට්‍ය වල :baffled: මේක නිකන් කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ කතාවක්නේ . ප්‍රශ්නේ තියෙන්නේ සමහර කෙල්ලෝ ටිකක් ලෙස්බියන් පැත්තට බරයි . මොකද කෙල්ලෝ වැඩිවියට පත්වෙච්ච ගමන් කියන්නේ පිරිමි ළමයි දිහා බලන්නවත් එපා කියලනේ. :rofl:

    දෙමව්පියෝ උනත් බාලිකාවකට දාල දුව යාලුවෙක් එක්ක එක කාමරේ නිදාගත්තා කියල හොයන්නේ නැනේ.එක තමයි කරන ලොකුම වැරැද්ද . කෙල්ල කොල්ලෙක් එක්ක කාමරේ හිටියට බය වෙන්න ඕනේ නැහැ. එත් තව කෙල්ලෙක් එක්ක කාමරේ හිටියොත් තමයි case එක :shocked:
    මම නම් කියන්නේ කෙල්ලෝ කොල්ලෝ යාලු වෙන්න ඕනේ. මේක විවෘත සමාජයක් වෙන්න ඕනේ. කන්‍යාභාවය හොයන එක නතර කරන්න ඕනේ. මොකද අපි කෙල්ලෝ 100ක් එක්ක හිටියත් මෙලෝ යකෙක්ට හොයන්න බැහැ :P එත් කෙල්ලට අත්වැරදීමකින් ඉස්සල්ල BF බලෙන් හරි මොනවා හරි කරලා තිබුනොත් එයාගේ ජිවිතේ එතනින් ඉවරයි.:( මේ සමාජ ක්‍රමය නැති කරන්න ඕනේ.එතකොට ඕවත් අඩුවෙයි
    මොකද කෙල්ලෙක්ට තමන්ගේ ලිංගික හැඟීම් පිට කරගන්න අමාරුයි.(කන්යාපටලයට හානියක් උනොත් ජිවිතේ ඉවරණේ ) ඉතින් කොල්ලෝ දිහා බලන එකත් තහනම් එකේ තමන්ගේ ජාතියටම තමයි හිත යන්නේ :shocked:

    කොල්ලෝ අතර මේවා අඩු ,කොල්ලන්ට අත් තියනව , එහෙමත් නැත්නම් බඩු පොට් තියනවා ;)

    මොනවා උනත් හොඳම දේ තමයි මිශ්‍ර පාසලක කෙල්ලෙක් එක්ක යාලු වෙන එක. :yes:

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    නංගිලා බේරා ගනිල්ලා...අක්‌කෙක්‌ එනවා ඔන්න නංගි ගෙට ගනින්

    girls.jpg

    කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට පංතිභාර ගුරුතුමියක්‌ විසින් පසුගිය සතියේ අපූරු අවවාදයක්‌ ලබාදී තිබුණි. ළමයි ඔයාලට ලොකු අක්‌කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කියලා කථා කළොත් යන්න එපා. එහෙම කථා කළොත් වහාම අපට ඇවිත් කියන්න.

    මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්‍යාවක්‌ ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ ඔයාල දැනට අපි කියන දේ අහන්න කෝ... යෑයි කියාය.

    මේ පිළිබඳව ශිෂ්‍යාවන් කිහිපදෙනකු පාසල් ඇරී ගෙදර පැමිණ දෙමාපියන්ට පවසා ඇත. ඒ අනුව දෙමාපියන් කිහිප දෙනකු පංතිභාර ගුරුතුමිය හමුවී මේ සම්බන්ධව විමසා තිබේ. අපට මෙම තොරතුරු ලබා දුන්නේ ද එසේ විමසනු ලැබූ මවක විසිනි. මම අපේ දුවගේ පංතිභාර ටීචර් හමුවෙලා මේ ගැන අහලා බැලුවා. එතකොට ටීචර් කිව්වේ ඉහළ පංතිවල ශිෂ්‍යාවන් කිහිප දෙනකු පාසලේ අහුමුළුවල අසභ්‍ය ආකාරයෙන් හැසිරීමේ සිද්ධීන් කිහිපයක්‌ වාර්තා වූ බවය. එනිසා ප්‍රාථමික පංතිවල දැරියන් ඔවුනගෙන් ආරක්‍ෂා කර ගැනීමට මෙවැනි අවවාදයක්‌ දුන් බවය.

    මෙම තොරතුරු ලද පසු අපි කොළඹ නගරයේ මෙන්ම තවත් නගර කිහිපයක බාලිකා විද්‍යාල කිහිපයක තොරතුරු විමසා බැලුවෙමු. එවැනි පාසල් කිහිපයක ද මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබේ. නමුත් ඒවා ප්‍රසිද්ධවීමට නොදී තබා ගැනීමට විදුහල්පතිවරියෝ උත්සාහයක නිරත වී සිටිති.

    ඇත්තටම ඒවා සඟවා තබා ගැනීමට වඩා ඒ පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම අත්‍යවශ්‍යය. එසේ නොවුණහොත් සිදුවන්නේ යළි නිවැරැදි කළ නොහැකි වරදකට ඔබේ දියණිය යොමුවීමය.

    මේ පිළිබඳව අප සමග කතාබහ කළ ඇතැම් විදුහල්පතිවරියන්, ගුරුවරියන් පැවසුවේ මෙවැනි සිද්ධීන්වලට ප්‍රධානම හේතුව දෙමාපියන් තම දියණියන් ගැන සොයා නොබැලීම බවය. අද ගොඩාක්‌ දෙමාපියන් තමුන්ගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ පස්‌වැනි ශ්‍රෝණියේ ශිෂ්‍යත්වය සමත්වීම, සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වීම සහ උසස්‌ පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලැබීම පමණක්‌ බවය.

    ළමයි කවුද ආශ්‍රය කරන්නේ? මොනවද එයාලා කරන්නේ? කියල හොයලා බලන්නේ නැහැ. අම්මලා දුවලා එකට ඉඳගෙන රූපවාහිනී චැනලවල යන මෙගා ටෙලි නාට්‍ය බලනවා. ඒවායේ ගොඩාක්‌ තියෙන්නේ අනියම් සම්බන්ධතා ගැන... ඉස්‌සර දෙමාපියෝ වැඩිහිටියෝ එකට ඉඳගෙන ඔවැනි දේවල් බලනවා තබා කථා කළේවත් නැහැ. ඒත් දැන් අම්මලා දුවලගෙන් අහනවා අද තියෙන ටෙලි නාට්‍ය මොකක්‌ද? ඊයේ එම ටෙලි නාට්‍යවල මොනවද වුණේ කියලා. හැබැයි පාසලේදී මොනවද කළේ. පංතිභාර ගුරුතුමිය පාසලට ආවද? ඉගැන්නුවේ මොනවද? කියල අහන්නේ නැහැ. ඇතැම් දෙමාපියන් ඊට දෙන සරලම උත්තරය තමයි... අනේ ටීටර් අපිට එයාල ඉගෙන ගන්න දේවල් තේරෙන්නේ නැහැ. දැන් තියෙන විෂයයන් අපි ඉගෙන ගෙන නැහැ කියල කියනවා. අප සමග කතාබහ කළ විදුහල්පතිවරියන් සහ ගුරුවරියන් පැවසූ අදහස්‌වල සාරාශංය එයයි.

    මේ පිළිබඳව තරුණ දියණියන් සිටින දෙමාපියන් අවධානය යොමු කළ යුතුය. අනේ අපේ පාසලේ ඔයවගේ දේවල් වෙන්නේ නැතැයි පවසමින් මතුවෙමින් පවතින අනතුරක්‌ මගහැර නොසිටිය යුතුය.

    වර්තමානයේ තරුණ දියණියන් තුළ හැඟීම් උත්තේජනය වීම ඉහළ යන්නට පටන්ගෙන ඇත. ඊට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ ඔවුන් ගනු ලබන ආහාර පානය. රසකාරක යෙදූ ක්‌ෂණික ආහාර පාන, හෝමෝන ලබාදී ඉතා ඉක්‌මනින් වර්ධනය කළ කුකුලන්ගේ මස්‌ ආහාරයට ගැනීම වර්තමානයේ තරුණ දියණියන් අතර බහුලව දක්‌නට ලැබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ වයස අවුරුදු 8 - 9 වන විට ඔවුන් වැඩිවියට පත්වීමය. සාමාන්‍යයෙන් දැරියක්‌ වැඩිවියට පත්වීම සිදුවන්නේ වයස අවුරුදු 10 - 12 අතර වියේදීය. ඉතා කලාතුරකින් වයස අවුරුදු 8 - 9 වන විට වැඩිවියට පත්වූ අවස්‌ථා තිබේ. නමුත් වර්තමානයේ ගනු ලබන ආහාර අනුව වයස අවුරුදු 8 - 9 වන විට දැරියන් වැඩිවියට පත් වූ අවස්‌ථා බහුලව වාර්තා වේ.

    වැඩිවියට පත්වීම යනු ඔවුන්ගේ ඩිම්බකෝෂයෙන් ඩිම්බ පිටවීමය. ඩිම්බ පිටවීම ආරම්භවීමත් සමගම ඔවුනගේ ස්‌ත්‍රී හෝමෝන ක්‍රියාකාරීත්වය ද ආරම්භ වේ. එවිට ඔවුනගේ සිතුම් පැතුම් ද වෙනස්‌වීමට පටන්ගනී. ලිංගික හැඟීම් දැනෙන්නට පටන් ගනු ලබයි. එහිදී ඔවුනට බාහිරින් දකින්නට අසන්නට ලැබෙන සිද්ධීන් අනුව එම ලිංගික හැඟීම් මතුවීම තව තවත් ඉහළ යයි.

    මේ සඳහා ඔවුනට වරද පැටවීමෙන් පමණක්‌ ඵලක්‌ නෑ. දියණියන් සිටින දෙමාපියන් ඔවුනට කුඩා කල සිට මුංඇට, කවුපි, රටකජු වැනි ධාන්‍ය වර්ග මිශ්‍ර ආහාර වැඩිපුර ආහාරයට එක්‌ කළ යුතුය. ඉන් නිසි කලට ඔවුනගේ ප්‍රජනන හෝමෝන ක්‍රියාකාරිත්වය ආරම්භ වේ. අඩු වයසින් වැඩිවියට පත්වී හැඟීම් මතුවීමේ අවදානම ඉන් මගහරවා ගත හැකිය.

    අධ්‍යාපනයට පමණක්‌ නොව ක්‍රීඩා කටයුතු සඳහා ද දියණියන් යොමු කිරීමට දෙමාපියන් උනන්දු විය යුතුය. එවිට ඔවුනගේ සිතුවිලි ක්‍රීඩා කටයුතු සඳහා යොමුවීමෙන් අනවශ්‍ය දේවල් පිළිබඳ සිත යොමු කිරීම මගහරවා ගත හැකිය.

    බොහෝ දෙමාපියන් තම දියණියන් ක්‍රීඩා කටයුතුවලට යොමු නොකරන්නේ වැරැදි මත සිත්හි තබාගෙනය. ක්‍රීඩා කටයුතු=වල යෙදෙන විට ඔවුනගේ කන්‍යාපටලයට හානි සිදුවේ යෑයි සිතති. කන්‍යාපටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගය ඇතුළතය. එසේම එය අසම්පූර්ණ පටලයකි. එය පිහිටිය ද නොපිහිටිය ද කිසිදු ගැටලුවක්‌ මතු නොවේ. පළමු එක්‌වීමේදී මෙය හානියට ලක්‌වේ යෑයි සිතීමද මුලාවකි. ඇතැම් තරුණියන්ගේ කන්‍යාපටලය පිහිටා ඇති ආකාරය අනුව ලිංගික එක්‌වූවාට එය හානියට ලක්‌ නොවේ.

    ක්‍රීඩාවකට දියණියන් යොමුවීමෙන් ඔවුන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය කාර්යක්‍ෂම වේ. එවිට ඔවුනගේ සිරුර හොඳින් වර්ධනය වේ. සිරුරේ හැඩය හොඳින් මතුවේ.

    පොතට පතට පමණක්‌ දියණියන් යොමු කිරීමෙන් ඔවුනට ඉන් ඒකාකාරී බවක්‌ ඇති වේ. එවිට මනස තෘප්තිමත් කරන කටයුතු කෙරෙහි සිත වැඩිපුර යොමු කරයි. එහි ප්‍රතිඵලය අප මුලින් සඳහන් කළ ආකාරයේ සිද්ධීන් වෙත ඔවුන් යොමුවීමය.

    මෙහිදී යම් කෙනෙකු මෙසේ විමසිය හැකිය. ඇයි දියණියන් පමණක්‌? තරුණ පුතුන් තුළ මෙවැනි සිද්ධීන් මතු නොවේද? ඊට පිළිතුරු ලෙස පැවසිය හැක්‌කේ එවැනි සිද්ධීන් ඔවුන් තුළ දක්‌නට ලැබීම අඩු බවය. මන්දයත් තරුණ පුතුන් වැඩිවියට පත්වන්නේ වයස අවුරදු 12 - 14 අතර වියේදීය. එසේම පිරිමි දරුවන් දියණියන් මෙන් නොව පොත පතට පමණක්‌ නොව ක්‍රීඩාවට ද වැඩි අවධානයක්‌ යොමු කරති. එය පුරුෂ ගති ලක්‍ෂණය.

    කෙසේ වෙතත් වර්තමානයේ මතුවෙමින් පවතින මෙම අනතුරින් තරුණ දියණියන් සහ පුතුන් බේරා ගැනීම සඳහා ඔවුනට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුමද නිසි ලෙස ලබාදිය යුතුය. බොහෝ විට මෙවැනි කටයුතු සඳහා ඔවුන් යොමුවන්නේ කුතුහලය නිසාය.

    කොළබ විතරක් නෙමෙයි, කිරිබත්ගොඩ පැත්තේ කෙල්ලො ඉන්න ඉස්කෝලෙක 6,7,8 කෙල්ලන්ට 10, 11 කෙල්ලොත් එක්ක කථා කරන්න​, 10,11 කෙල්ල්ගේ toiletඑක්ට යන්නත් තහනම් කරලලු., අප්ප සීන් ඉස්කෝල ඇතුලේ.

    සමහර කෙල්ලොන්ගේ ඉස්කෝලවල කැඩෙට්, බැන්ඩ් ,ස්කවුට් කෙල්ලො නයිටවල් ගහනවා නම් අම්ම කෙනෙක් ඉන්න ඕනි කියලා නීතිත් දාලා. කොලඹ ප්‍රසිද්ඩ ඉස්කෝලෙක SCIENCE DAY එකට කලින් දවසේ නයිට ගහද්දි කෙල්ලො ටික test tube අරන් පුකට බස්ස බස්ස ඉදලා. අන්තිමත එක කෙල්ලෙක්ගේ test tube එකක් අතුලෙම පිපිරිලා කොළඹ Hospital එකේ නතර කරලා. මේසිද්ධිය පත්තරෙත් ගිය එකක්.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82

    විසාකා එකේ නේද ටෙස් ටියුබ් සීන් එක​.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආටිකල් එක ලිව්ව එකා මහ පොන්න විදියකට ඕක ලියලා තියෙන්නේ.
    ආහාර පාන මොනා කෑවත් නැතත් ලමයා හැදෙන්නේ තමන්ගේ ගෙදර පරිසරය අනුවයි මුලින්ම.
    ඉස්සෙල්ලාම ඕන ලමයෙක් වරදක් ඉගෙන ගන්නේ ගෙදරින්.
    කෙල්ලෙක් ලොකු වෙනවා කියන්නේ මොකක්ද ?
    ඒ කෙල්ල කෙල්ලෙක් නෙවෙයි , ගෑණියෙක් වෙන්න සුදුසුයි අරකයි මේකයි කියලා කෙල්ලගේ කිම්බෙන් ලේ ටිකක් ආව ගමන් ගෙදර ඉන්න අම්මා කියන වේසි ලමයව බය කරනවා.
    ඒ කරලා ඒ කෙල්ලට නාන්නවත් නොදි ඇදුමක්වත් මාරු කරන්න නොදි ඒ කෙල්ලව තම්බ තම්බ තියලා නැකතක් කියලා එකක් හදාගෙන එනවා කොහෙවත් ඉන්න පොන්නයෙක් ගාවට ගිහින්.
    ඒ කරලා රෙදි වේසියෙක් ගෙනල්ලා ඒ හුත්තිට අර අහින්සක ලමයාගේ තියන රත්තරන් බඩුයි , තියන සබ්බ සකලමනාවමයි පූජා කරනවා.
    ඒ වේසි ලමයා නාවද්දි ලමයාගේ ඔලුවට විසබීජ පුරවනවා දැන් ඔයා ලොකු කෙල්ලෙක් , සෙල්ලම් කරන්න එපා , කකුල් ඈත් කරන්න එපා , තෙල් කෑම කන්න එපා , කොල්ලෝ එක්ක කතාවට යන්න එපා , කොල්ලෝ කියන්නේ ඔයාව අනාත කරන එවුන් අරකයි මේකයි කියලා.
    වගකිමෙන් කියනවා අපේ රටේ ලෙස්බියන් කියන දේ කෙල්ලෙක්ගේ ඔලුවට මූලිකවම යන්නේ රෙදි වේසි කියන ගෑණි ලමයාගේ ඇග අතගානකොට.
    ණය වෙලා පාටි ගන්නවා හෝල් වල , ණය වෙලා ඇයි මෙච්චර ලොකුවට පාටි ගන්නේ ඇයි කියලා ඇහුවාම කියනවා නෑ ඉතින් දැන් කාලේ විදියට කෙල්ලව හොදට බන්දන්න කලින් මේකි මොනාහරි කරගත්තොත් මගුල නැතත් ලොකු ලමයා එක හොදට ගත්තානේ කියලා හිත හදාගන්න පුලුවන්නේ කියනවා.
    ඕවා ඔක්කෝම ඉවර වෙලා හතර වටේ ණය වෙලා පාටි දාලා , ලමයාට ගවුමක් අන්දලා , ලෝකේ නැති විච්චුරණ කරලා පාරට දානවා ක්ලාස් එහෙම යද්දි.
    ඊට පස්සේ පාරේ ඉන්න බීඩි ගහන අයියලා , මල්ලිලා අර කෙල්ලව දැක්කාම කියනවා අන්න අලුත් නැවක් පාරට දාලා කියලා.
    මෙගා හුත්තවල් බලලා ඊට පස්සේ කෙල්ලන්ට ලව් සික් ගහනවා , ඒ කරලා උන් මොකෙක් එක්ක හරි යාලු වෙලා හුකාගන්නවා , සමහර කෙල්ලන්ට කොල්ලෝ එපා වෙලා ඊට පස්සේ කෙල්ලන්ටම ආදරේ හිතෙනවා.
    ඔන්න ලෙස්බියන් අඩි තාලම.
    මට ගෑණු ලමයෙක් හම්නොත් පොඩි කාලේ ඉදන් සෙක්ස් කියන දේ මමයි ගෑණියි කියලා දෙනවා පොඩ්ඩ පොඩ්ඩ.
    ලමයා ලොකු උනාම රෙදි වේසියෝ , නැකත් පොන්නයෝ හොයන් නොයා ලමයාට කියලා දෙනවා මොකක්ද ලමයාට වෙලා තියෙන්නේ , ඇයි ලේ ආවේ කියන දේ වටහලා දීලා වෙනදා වගේම ලමයාට වොශ් එකක් දාගන්න කියලා පන්සලක් , පල්ලියකට ගිහින් ආගමේ දහමේ යෙදිලා ඒක ලමයාගේ ජිවිතේ තව එක දවසක් විදියට ගෙවන්න දෙනවා.
    මගේ කෙල්ලත් ඔය දේ ලස්සනට තේරුම් අරන් තියනවා.
    ඒ අතින් මගේ කෙල්ල මාත් එක්ක එකගයි.
    කමෙන්ට් එක ගොඩක් අයට රිදෙයි , රිදුනයි කියලා අනේ හුකේ ඉතින්.

    • Like
    Reactions: CONCORDE777

    මම දන්න දෙයක් කියන්නම්. මේක කිව්වෙ ප්‍රසිද්ධ මහාචාර්‍යයවරියක් . එයා සමාජවිද්‍යා අද්‍යන අන්ශයේ කෙනෙක්. එයා අපේ රටේ තරුන කාන්තාවන් ගැන දේශනයක් කරා ප්‍රසිද්ධ බාලිකා පාසලක ආර්ට් ඩේ එක දවසේ. එයා කියන විදියට ඇපේ රටෙ කෙල්ලො මෙච්චර මෝඩ වෙන්නෙ ලොකු ලමයෙක් වෙද්දී දාන සමහර නීති නිසා. කෙල්ල්ක්ට තනියම ගමනක් යන්න​, නිදහසේ දෙයක් කරන්න​, අපේ රටෙ නිදහසක් නැ. ලොකු ලමයෙක් වුනාම කෙල්ලව ගේ ඇතුලෙ හිර කරනවා. රෙදි නැන් දා කියන ගැනියෙක් ඇවිල්ලා තමයි හැමදේමකරන්නෙ. හදපු අම්මටවත් නැති රුදාවක් ඒකිට තියෙන්නෙ. ගම් වල රෙදි අපුල්ලන​, බොහෝ වෙලාවට ගමේ පොදු බඩුව වෙන ගැනිට යොවුන් දියනියක් බාර දෙන එක හරිම මෝඩ වැඩක්. සමහර වෙලාවට රෙදි නැන් දා කියන ගැනී අතින් සමහර දියණියන් දූෂණය වෙනව​.
    දැන් ඔයා ලොකු කෙල්ලෙක් , සෙල්ලම් කරන්න එපා , කකුල් ඈත් කරන්න එපා , තෙල් කෑම කන්න එපා , කොල්ලෝ එක්ක කතාවට යන්න එපා , කොල්ලෝ කියන්නේ ඔයාව අනාත කරන එවුන් අරකයි මේකයි කියන ඒවා කමක් නැ කියන්න පුලූවන්. ඒත් ඉස්කෝලේ 6, 7 ඉන්න කෙල්ලන්ට SEX කරන හැටි කියලා දෙන එක සාදාරණද​? ගොඩක් රෙදි නැන් දාලා ඒ ගැහැනු දරුවවත් නිරුවත් කරලා ආප්ප සෙල්ලම් කරනවා, ඒත් ගැනු දරුවත මේක තෙරෙනෙ නැ. අම්මට කාමරේත එන්න බැරි නිසා අම්ම මේව දන්නෙත් නැ. දුවට ලැජ්ජ නිසා මේවා අම්මට කියන්නෙත් නැ. මේවගේ ගොඩක් දේවල් ඒ මහාචාර්‍ය වරිය කිව්ව​. හොදම වැඩේ ඒක නෙමෙයි. මේවගේ වැදගත් දෙයක් කියපු මහාචාර්‍ය වරිය ළමයින්ට නොගැලපෙන දේශනයක් කරා කියලා ලමයින් ගේ අම්මලා ටික පහුවෙනිදාමා කලාප කාර් යාලයට පැමිණිලි කරාලූ,
     
    එතකොට කෙල්ලන්ට සෙක්ස් කියලා දෙන්න ඕන ඒ කෙල්ලෝ ඕ ලෙවෙල් , ඒ ලෙවල් පාස් උනාමද ?
    සෙක්ස් කියන දේ පොඩි කාලේ ඉදන්ම කියලා දෙන්න ඕන මොකද එහෙම නොවි එකපාරටම ලොකු වෙලා කියලා දෙනවා කියලා හෙන ගහනවා වගේ කියන්න ගියාම ට්‍රැක් පනිනවා ගොඩක් උන්.
    දියුණු ලෝකේ රටවල් වල පොඩි කාලේ ඉදන් ලමයින්ට ඉස්කෝලෙදිම කොණ්ඩම් භාවිතය ගැන පවා කියලා දෙනවා කොන්ඩම් එක අතට දීලා.
    ඒත් අදටත් අපේ උන් ෆාමසි එකකින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජයි.
    ඒ නිසා මෝල කරවෙච්ච ගමන් ඇතුලේ කෙලලා සොමියට ගහලා , කරුමෙට හැදිලා , රෙනකොට ලමයි වැටෙනවා.
    කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නෑ , සෙක්ස් කියන දේ ගැන පොඩි කාලේ ඉදන්ම කියලා දෙන්න ඕන ටික ටික.
    එතකොට කුතුහලේ කියන දේ කාලෙත් එක්ක අඩු වෙනවා.
    එකපාරටම කෙලලා දැම්මාම සෙක්ස් කියන්නේ මෙන්න මේක කියලා , කුතුහලේ ඇවිස්සිලා වැඩ වරදිනවා.

    Similar threads