විමල් උපවාසය අවසන් කරයි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    විමල් උපවාසය අවසන් කරයි

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් ආරම්භ කළ උපවාසය අවසන්කර තිබෙනවා.

    අද උදෑසන ඔහුගේ සුව දුක් විමසීමට ජාතික රෝහලට වැඩම කළ මහා සංඝරත්නය කළ ඉල්ලීමක් අනූව මන්ත‍්‍රීවරයා උපවාසය අවසන් කළ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර නෙත් නිවුස් වෙත සදහන් කළේ.

    මහා සංඝරත්නය විසින් ලබාදුන් කිරි වීදුරුවක් පානය කරමින් පිරිත් සජ්ජායනා මැද ඔහු උපවාසය අවසන් කළ බවයි නෙත් නිව්ස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕවා උද ගහන උන්ට ගහන්න ඕන අල්ලාගෙන
    කිසිම චැනල් එකක පෙන්නන්න හොද නෑ
    උටම ලජ්ජා වෙලා ඕක ඉවර කරන්න දෙන්න ඕන
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඕවා උද ගහන උන්ට ගහන්න ඕන අල්ලාගෙන
    කිසිම චැනල් එකක පෙන්නන්න හොද නෑ
    උටම ලජ්ජා වෙලා ඕක ඉවර කරන්න දෙන්න ඕන

    ow bun moka kalat waradda waraddamai

    dan hamuduruwo pitin daala upawase awasan kala lu

    amaru wegana enna athi tak gala kukku ekak gahana athi baya wela :lol:
     
    • Like
    Reactions: djnick

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නෙදකින් පොන්න පංචායුදයා. කැරි වේසාවා මුට ගොට්ට අල්ලන එවුන්ටත් හොඳ වැඩේ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ow bun moka kalat waradda waraddamai

    dan hamuduruwo pitin daala upawase awasan kala lu

    amaru wegana enna athi tak gala kukku ekak gahana athi baya wela :lol:

    මිනිස්සු හරියට හිටියා නම් මුන්ට ඇපත් නෑ
    එතකොටා ඉදි පුසෝ වගේ සේවය කර කර
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පහුගිය සතියෙම ප්‍රධාන නිවුස් එක වෙලා හිටියා, හැම පත්තරේම මුල් පිටුවේ හිටියා, අන්තිමට බන්ධනාගාර රෝහලට මාරුවකුත් හම්බුනා. කොහෙන් ගියත් විමල් දිනුම්.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපරාදේ, මන් හිතුවෙ මූ මැරිල යයි කියල.

    මහින්ද මහත්තය එපාවුනේ මේ කාලකන්නි සෙට් එක නිසා.....
     
    • Like
    Reactions: Dinushasankalpa

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මිනිස්සු හරියට හිටියා නම් මුන්ට ඇපත් නෑ
    එතකොටා ඉදි පුසෝ වගේ සේවය කර කර

    සිරා කතාව..අපේ ගොබ්බ රටේ ගොබ්බ මිනිස්සු නිසා තමයි මුන් මේ රජ කරගෙන ඉන්නේ...:(
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඕවා උද ගහන උන්ට ගහන්න ඕන අල්ලාගෙන
    කිසිම චැනල් එකක පෙන්නන්න හොද නෑ
    උටම ලජ්ජා වෙලා ඕක ඉවර කරන්න දෙන්න ඕන

    True Macho
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    පහුගිය සතියෙම ප්‍රධාන නිවුස් එක වෙලා හිටියා, හැම පත්තරේම මුල් පිටුවේ හිටියා, අන්තිමට බන්ධනාගාර රෝහලට මාරුවකුත් හම්බුනා. කොහෙන් ගියත් විමල් දිනුම්.

    ඔබට සතුටුයිද දැන්​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    විමල් මැරෙනකම් බලන් හිටපු පොන්නයින්ට හොඳටෝම රිදිලා:lol::lol::lol::lol:
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    හිරේදී කවුරුත් කුක්කු දීලා නැති නිසාලු උපවාස කරලා තියෙන්නේ...
    :rolleyes: :rolleyes: :rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    winner of the hunger games

    oWpnaHQ.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මූ සතියක් නොකා නොබී හිටියත් ඇඟ පොඩ්ඩක් වත් අඩු වෙලා කෙට්ටු වෙලා නැහැ...:baffled:

    එකටත් එක්ක අපි...දවසක් කෑවේ නැත්තම් කිලෝ ගණන් අඩු වෙන්නේ...:(
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මූ සතියක් නොකා නොබී හිටියත් ඇඟ පොඩ්ඩක් වත් අඩු වෙලා කෙට්ටු වෙලා නැහැ...:baffled:

    එකටත් එක්ක අපි...දවසක් කෑවේ නැත්තම් කිලෝ ගණන් අඩු වෙන්නේ...:(

    Ehama thama Uththamayo ..ubala anatha Sinhalalu ne..
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මිනිහට වැඩේ වැරදුනා සටන් පාඨය හරියට තෝරාගත්තේ නෑ.මුලින් ඇප කතාව කියලා ඒක හරි නැති නිසා පස්සෙ නීතියට කරන දේශපාලන බලපෑම් ඉවත් කරන කතාව දැම්මා හැබැයි ඒක වෙන්නේ කොහොමද කියලා අපැහැදිලියි(ඇප දෙන එක වගේ නෙමෙයි සිද්ධියේ අවසානය දකින්න කාලයක් යනවා .)ඒක නිසා තමයි උපවාසය නතර කළේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඉතිං ඇවිත් කෑගහයි රට වෙනුවෙන් මැරෙන්න ගියා වගේ :baffled: :baffled:
     

    Similar threads