LG G4 ගන්න_එපා BOOTLOOP KING

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    Oppo hodai ban eth ui eka optimised madi
    Amarui use karanna.
    Google phone ekak thamai use karala
    Balana ona ilaga para

    ගන්නවානම් nexus 6P හරි google pixel,google pixel XL ගනින්.LG NEXUS නම් ගන්න එපෝ.5x එකෙත් bootloop සීන් එක එනවා කියලා ඔය මියුරුවා දාලා තියෙන්නේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    mama nam kiyane oka gatta tanin poddak ahala balapan

    aniwa LG eken okata replacements denawa

    niakn try ekak diyan

    mage ekata kela wenakota warrenty iwara wela masayak pahu wela bun

    eth gema illala LG ekata gihin management ekata dala kohoma hari mother board ekak free of charge replace kara gatta

    masa 1 marak giya wadeta eth padu na bun dan phone eka alut ekak wage wada

    බලමුකෝ ට්‍රයි එකක් දීලා..මීට පස්සේ නම් ගන්නේ නැහැ ඔය ජරා බ්‍රෑන්ඩ් එකෙන් ෆෝන්ස්.:angry:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    LG සමහර ෆෝන් නම් පට්ට ගහන්න පුළුවන් සමහර ඒවායේ කුණු ලෙඩ එන්නේ.ගෙඩිය පිටින් බෝඩ් එකම නොදා හදන්නම බැරි ඒවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    Mage g4 akatath kela ubna ban, boot loop :( galaxy s7 akak gaththa

    :shocked:ඔය ඔය මම කිව්වේ.මේ කාලකන්නි ෆෝන්ස් හදලා තියෙන්නේ අප්ඩේට් කරහම කෙළවෙන්න..:angry:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    :shocked:ඔය ඔය මම කිව්වේ.මේ කාලකන්නි ෆෝන්ස් හදලා තියෙන්නේ අප්ඩේට් කරහම කෙළවෙන්න..:angry:

    ඔය අන්තිම අප්ඩේට් වලින් පස්සේ තමයි රත් වෙන්න බැටරි බහින්න පටන්ගන්නේ (කට කහනවට කිව්වේ, ගණන් ගන්න එපා) . අවරුදු 2 තමයි සාමන්යෙන් ගොඩක් වර්ග වල ස්මාට් ෆෝන් හරියට වැඩ කරන්නේ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ඔය අන්තිම අප්ඩේට් වලින් පස්සේ තමයි රත් වෙන්න බැටරි බහින්න පටන්ගන්නේ (කට කහනවට කිව්වේ, ගණන් ගන්න එපා) . අවරුදු 2 තමයි සාමන්යෙන් ගොඩක් වර්ග වල ස්මාට් ෆෝන් හරියට වැඩ කරන්නේ

    පිස්සුද බන්.මොන අවුරුදු දෙකද.මම ගත්ත ෆෝන් එක මාස 5යි.හබක්.සමහර උන්ගේ මාසෙන් දෙකෙන් හබක් වෙලා..මේක බලපන්.http://www.gsmarena.com/lg_g4-reviews-6901.php
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පිස්සුද බන්.මොන අවුරුදු දෙකද.මම ගත්ත ෆෝන් එක මාස 5යි.හබක්.සමහර උන්ගේ මාසෙන් දෙකෙන් හබක් වෙලා..මේක බලපන්.http://www.gsmarena.com/lg_g4-reviews-6901.php

    ඕක කොහොමත් :angry::angry: මොඩල් එකක් නේ බන්. අනිත් ඒවා කිව්වේ. ඕක වොරන්ටි දාල හදා ගත්තත් ආයේ ලෙඩේ එනවා.
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අපි නම් ඇපල් :rolleyes:
    :love:
    :love:
    :love:
    :love:
    apple_logo_think_different.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ko ara sachith LG--- Ling Gemba duwagana ewe dan..

    ado ubath dalane man me den gihin cp eketh dala awe ponnayata :rofl:

    G4 එකේ bootloop එකක් එනවා තමයි මනුස්සයො.. ඕක ඉතින් පට්ට old news එකක් නේ.. :rofl:
    අර සොන්සුන්ග් ඩොන් ගාල පුපුරන්න ගත්තෙ and ඇපල් නැවෙන්න ගත්තෙ අන්න ඒ වගේ තමයි..
    මේකත්..
    V20 එහෙම බලපන් කෝ ඔය පදුරු සොන්සුන්ග් ප්ලාස්ටික් කෑලි වගේද කියල.
    .

    අඩයි :rofl: