Katusu Fighters Team Dugout

Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුස්සනි... නව වසරක් උදාවිය... :cool:

    මාගේ වෝට් එකට නිසි ඇගයීමක් ලැබේදැයි අවධානයෙන්... :yes:එක්සෙල් ශීට් එකක් සූදානම්.... :yes:නිසි සැලකීමක් ලැබේදැයි බලන්නෙමි... රෙප් + දෙනවිට කුමන කණ්ඩායමෙන්දැයි සඳහන් කරන්න... :dull:
    පොයින්ට්ස් 10 කි.:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සනි... නව වසරක් උදාවිය... :cool:

    මාගේ වෝට් එකට නිසි ඇගයීමක් ලැබේදැයි අවධානයෙන්... :yes:එක්සෙල් ශීට් එකක් සූදානම්.... :yes:නිසි සැලකීමක් ලැබේදැයි බලන්නෙමි... රෙප් + දෙනවිට කුමන කණ්ඩායමෙන්දැයි සඳහන් කරන්න... :dull:
    පොයින්ට්ස් 10 කි.:D
    මාම අපේ රෙප් කඩාවඩාගන්නද ලෑස්තිය :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කටුස්සනි... නව වසරක් උදාවිය... :cool:

    මාගේ වෝට් එකට නිසි ඇගයීමක් ලැබේදැයි අවධානයෙන්... :yes:එක්සෙල් ශීට් එකක් සූදානම්.... :yes:නිසි සැලකීමක් ලැබේදැයි බලන්නෙමි... රෙප් + දෙනවිට කුමන කණ්ඩායමෙන්දැයි සඳහන් කරන්න... :dull:
    පොයින්ට්ස් 10 කි.:D

    මැජික් මාම රෙප් කඩාගන්න හැටි බලන් ඉන්ඩ
    KWJs2mY.png

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැජික් මාම රෙප් කඩාගන්න හැටි බලන් ඉන්ඩ
    KWJs2mY.png

    උඹලා වගේ පුදනකොටම වෝට් නොදෙන්නේ ඕක නිසා තමයි බොල...... නිසි ඇගයීමක් ලැබෙන පැත්තට හෝයියා:dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹලා වගේ පුදනකොටම වෝට් නොදෙන්නේ ඕක නිසා තමයි බොල...... නිසි ඇගයීමක් ලැබෙන පැත්තට හෝයියා:dull:

    මම පුදන්නත් කලින්ම කටුස්සන්ට දුන්නේ :P:P:lol::lol:,
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මදැයි අලුත් අවුරුද්දේ හැදෙන්න ගියා... අපි යන්නම් එහෙනම්...

    10 points epa nam mata moko... mata rep dunnu ewunta rep bak karanna nam daala na. aluth awuruddema nayakarayek una
     
    Status
    Not open for further replies.