Perodua Bezza - ලක්ෂ 37

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    white.jpg


    මැලේසියාවේ Perodua සමාගම විසින් නිෂ්පාදනය කරන “Bezza” සෙඩාන් වර්ගයේ රථය ඊයේ(06) ලංකාවේ වෙළඳපොළ වෙත Perodua රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයන් වන යුනයිටඩ් මෝටර්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් විසින් හඳුන්වාදෙන ලදී.

    මෙය Perodua හි පළමු සෙඩාන් රථය වන අතර 2016 වසරේ හොඳම මැලේසියානු මෝටර් රථය ලෙසින්ද සම්මානයට පාත්‍ර වි තිබේ. මෙම මෝටර් රථය 1000 cc VVT-i එන්ජිමකින් සමන්විත අතර Dual Air Bag, ABS, EBD වැනි ආරක්‍ෂිත උපාංග වලින් සමන්විත වේ. මෙම මෝටර් රථය 3690,000/= විශේෂිත හඳුන්වා දීමේ මිලකට ලංකාවේ අලෙවි වීමට නියමිතයි.


    අදහස් දක්වපල්ලා
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පෙනුම නම් චාම් පෙනුමක් තියෙන්නේ. මේ ඉස්සරහා පෙනුමෙන් ම හැට්ච්බැක් කාර් එකක් එළියට දැම්මා නම් මීට වඩා හොද වටිනාකමක් ලැබෙයි මේ වාහනයට.
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මේ කාර් එක පිටිපස්සෙන් බලද්දී නිකන් අච්චු පාන් ගෙඩියක් වගේ...
    ගැනත් සැර වැඩිද මන්ද...
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    1000cc madi ban, aduma 1.3cc nan watinawa. Boot space eka 500l da koheda.. sahenna loku athi.
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    BEZZA 1.0 STANDARD - MANUAL / AUTO
    BEZZA 1.3 PREMIUM - MANUAL / AUTO
    BEZZA 1.3 ADVANCE

    Malaysian product eka.
    Lankawe no product dukai.