තේරුනේ නෑ.
උබත් ආකිටෙක් කෙනෙක්ද?
Nah civil eng.. Godak project management. Archi wenas karanawa. ..awul unata karanna deyak nah..client kamathi nam karanna wenawa.
තේරුනේ නෑ.
උබත් ආකිටෙක් කෙනෙක්ද?
ෂෙහාන් දැන් උඹට කැමති විදිහට ප්ලෑන් එක ඇඳගන ඉවරනේ. ඒක උඹ EK එකේ එවුන් කියන විදිහට වෙනස් කරන්නෙ නෑනෙ.
දැන් උඹට දැනගන්න ඕන:
ඩිසයින් ස්ටේජ් එකේ තව ඕන ඩ්‍රෝවින් මොනවද?
ස්ට්‍රක්චරල් ඉන්ජෙක් කන්සල්ට් කරන්න ඕනද?
එලෙක්ට්‍රිසිටි ඩ්‍රෝවින් එක කාට කියලද කරගන්නෙ?
බිල්ඩින් මටීරියල් ටික අවශ්‍ය ප්‍රමානෙට කළමනාකරණය කරලා ස්ටොක් කරගන්නෙ කොහොමද?
හෙඩ් බාස් කෙනෙකුට වැඩේ කොන්ත්‍රාත් දෙනවද නැත්නම් ලේබර් කොන්ට්රක් එකක් දෙනවද එහෙමත් නැත්නම් කම්පැනි එකකට සම්පූර්ණයෙන් බාර දෙනවද?
ඔන්න ඔය වගේ ටිකක්නෙ.
මට සමහර දේවල් මග අරුන්ද දන්නෙ නෑ.
ඉතින් මේ දේවල් ගැන දන්න අය ෂෙහාන්ට පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න.
@ Shaminda Pieris and Lokka Ayya
එකෙක්වත් මුගේ වැඩේට ස්ට්‍රක්චරල් ඉන්ජෙක් කන්සල්ට් කරන්න ඕනද? කියන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ. පැකිලෙන්නේ නැතුව කියපල්ලකො!!!![]()

එහෙම කොහොමද බන් කරන්නේ?ගොඩාක් මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නෑ.මුදල් ගෙවුවයි කියලා කියන කියන වෙලාවට ඩිසයින් එක වෙනස් කරන්න බෑ.ඒක තේරුම් ගන්න ඕනි මුලින්ම.සමහර පොඩි තැනක් වෙනස් කලාම ඩිසයින් එකට ලොකු බලපෑමක් වෙනවා.
Thattu deke geyak nam..engek ona..uta kiyala drawing eka anda ganna...
Eeta passe ekai drawing ekai dekama deela boq ekai material break down ehekui hada ganna..
Honda bass kenek katha karagena.. Pora gen ganan mimi liyapu kolayak ganna...
Thamun materials genawa nam.. Honda hardware ekak set kara ganna.
Foundation daddi nam oya kambi podak hondata balanna.. Drawing kiyawanna loku amaruwak nah..
Wada bagayak yaddi.. Qs kenek genath wada karapuwa manala bass ta wadiyen geewada nadda kiyala check karanna puluwan..
Meeta wada lesi honda contractor kenek ta dena eka.. Boq ganata kamathi nam..un ge quality eka thama check karanna thiyenne..
කෝ ඌ එහෙම එකක් ඇහුවේ නෑනේ.මුගේ ගේ ගැන කිසිම විස්තරයක් මම දැක්කේ නෑ.ඉතින් කොහොමද අදහසක් දෙන්නේ.
මගේ පෞද්ගලික උපදෙසනම් ආකියෙක්ව කන්සල්ට් නොකරත් ඉන්ජෙක්ව කන්සල්ට් කරන්න කියන එක.ගේ කැතවුනත් ඉන්න පුලුවන්.ඒත් ඉරිතලපු පැත්තක් බැහැපු ගේක ඉන්න බෑනේ.ඒක නිසා ඉන්ජෙක්ව කන්සල්ටන් කරන්න.
shehan giwantha.. oba thumage budget eka danaganna puluwanda? methana barinam pm karanna
ෂෙහාන් දැන් උඹට කැමති විදිහට ප්ලෑන් එක ඇඳගන ඉවරනේ. ඒක උඹ EK එකේ එවුන් කියන විදිහට වෙනස් කරන්නෙ නෑනෙ.
දැන් උඹට දැනගන්න ඕන:
ඩිසයින් ස්ටේජ් එකේ තව ඕන ඩ්‍රෝවින් මොනවද?
ස්ට්‍රක්චරල් ඉන්ජෙක් කන්සල්ට් කරන්න ඕනද?
එලෙක්ට්‍රිසිටි ඩ්‍රෝවින් එක කාට කියලද කරගන්නෙ?
බිල්ඩින් මටීරියල් ටික අවශ්‍ය ප්‍රමානෙට කළමනාකරණය කරලා ස්ටොක් කරගන්නෙ කොහොමද?
හෙඩ් බාස් කෙනෙකුට වැඩේ කොන්ත්‍රාත් දෙනවද නැත්නම් ලේබර් කොන්ට්රක් එකක් දෙනවද එහෙමත් නැත්නම් කම්පැනි එකකට සම්පූර්ණයෙන් බාර දෙනවද?
ඔන්න ඔය වගේ ටිකක්නෙ.
මට සමහර දේවල් මග අරුන්ද දන්නෙ නෑ.
ඉතින් මේ දේවල් ගැන දන්න අය ෂෙහාන්ට පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න.
@ Shaminda Pieris and Lokka Ayya
එකෙක්වත් මුගේ වැඩේට ස්ට්‍රක්චරල් ඉන්ජෙක් කන්සල්ට් කරන්න ඕනද? කියන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ. පැකිලෙන්නේ නැතුව කියපල්ලකො!!!![]()
Thattu deke geyak nam..engek ona..uta kiyala drawing eka anda ganna...
Eeta passe ekai drawing ekai dekama deela boq ekai material break down ehekui hada ganna..
Honda bass kenek katha karagena.. Pora gen ganan mimi liyapu kolayak ganna...
Thamun materials genawa nam.. Honda hardware ekak set kara ganna.
Foundation daddi nam oya kambi podak hondata balanna.. Drawing kiyawanna loku amaruwak nah..
Wada bagayak yaddi.. Qs kenek genath wada karapuwa manala bass ta wadiyen geewada nadda kiyala check karanna puluwan..
Meeta wada lesi honda contractor kenek ta dena eka.. Boq ganata kamathi nam..un ge quality eka thama check karanna thiyenne..
කෝ ඌ එහෙම එකක් ඇහුවේ නෑනේ.මුගේ ගේ ගැන කිසිම විස්තරයක් මම දැක්කේ නෑ.ඉතින් කොහොමද අදහසක් දෙන්නේ.
මගේ පෞද්ගලික උපදෙසනම් ආකියෙක්ව කන්සල්ට් නොකරත් ඉන්ජෙක්ව කන්සල්ට් කරන්න කියන එක.ගේ කැතවුනත් ඉන්න පුලුවන්.ඒත් ඉරිතලපු පැත්තක් බැහැපු ගේක ඉන්න බෑනේ.ඒක නිසා ඉන්ජෙක්ව කන්සල්ටන් කරන්න.
හරි.... එහෙනම් ඌට තියෙන්නෙ ඉන්ජෙක් හොයාගන structural design එකක් කරගන්න.
මචන් BOQ එකක් ගන්න එක කරන්නම ඕනද? මොකද්ද BOQ එකක් ගැනීමෙන් ඌට තියන බෙනිෆිට් එක?
කාගේ හරි ගෙයක් හදපු බාස් කෙනෙක් තමයි අල්ල ගන්න ඕන නේ? එතකොටනෙ හොඳ නරක දන්නෙ. කීප දෙනෙක් ඉන්නවනම් written quotation එකක් අරගන ගණන් අඩුම එකා තෝරගන්නෙ නැතුව උන්ගෙ ෆිනිෂින් කොහොමද, කියපු දවස් වලට වැඩේ කරනවද, මග දාල යන එවුන්ද වගේ අනිත් දේවලුත් බලල ඕන තෝරාගන්න.
හාඩ්වෙයා එකේ එකාට කියන්න ඕන මමයි ගන්න බඩු තීරණේ කරන්නෙ බාසුන්නහෙලට කමිෂන් තියන්නේ නැතුව වැඩේ කරමු කියල. මමනම් හාඩ්වෙයා තුන හතරක් තියාගන හිටිය උන් දැනුවත්වම. නැත්නම් ඔවුන් මුලින් අඩුවට දීල පස්සෙ ඒවයෙන් අල්ලනවා. මම කරන්නෙ ලොකු බිලක් දාන දවසට කෝල් කරලා උන් තුන් හතර දෙනාගෙන්ම quotation ගත්ත. මම එහෙම කරනවා කියල දන්න නිසා උන් දෙන්න පුළුවන් අඩුම ගානට දුන්න.
ෆවුන්ඩේෂන් එක දාන්න නූල් අදින වෙලාවට ආකි එතන ඉන්න ඕන. අනිවාර්යෙන්ම මුළු පරස් (make sure rectangles are perfect rectangles) නැති වෙන්න නූල් අදින්න ඕන. මගේ ඉන්ජා අන්කල් හිටපු හින්ද මම ගොඩ ගියා.
මම බාස් එක්ක මුලින්ම එකඟතාවයකට ආවා මම පේමන්ට් කරන්නෙ වැඩේ යන විදිහට (in arrears) සහ සම්පූර්ණ කරලා තියන වැඩ වලින් කොටසක් විතරයි කියල. මේක කරන්න පුළුවන් වෙන්නෙ තමන්ගෙ දක්ෂතාවය මත තමයි. අනික මගේ බාස් එල කොල්ලෙක් ඌට සල්ලි අමාරුවක් තිබුනෙ නෑ. ඌ මට වඩා ආසාවෙන් මගේ ගේ හැදුව. සම්පූර්ණ පේමන්ට් එක කරලා ඉවර කරේ ගේ හදල ඉවර උනාට පස්සෙ. මමනම් QS කෙනෙක් ගෙනාවෙ නෑ. බාස් එක පාරකට මැනල එයාගෙ ගණන් හදපු කොලේ දෙනවා. වෙන දවසක අපි මැනල ඒක හරිද කියල බලනවා. ගැලපෙන්නෙ නැති තැන් කතා කරලා විසඳ ගත්ත. හදිසි වෙලාවල් වලදී දෙගොල්ලම එකට මැන්න.
Contractor කෙනෙකුට දීමේ ගුණ අගුණ මා නොදනී, දන්න එවුන් කියයි.

වැරැද්ද ආකිටෙක් මහතාගේ පිට දාලා වැඩක් නෑ. ආකිටෙක් මහතා ඩ්‍රෝවින් එක දීලා තියෙනවනම් මුලු පරස් අරින්න ආකිටෙක් ඕනේ නෑ.... ඒකට තමා වැඩ දන්න බාසෙක් ඕනේ.ලන්ච් පේපර්ස් ගන්නේ කෑම ඔතන්න. ටොයිලට් පේපර්ස් ගන්නේ ....කට. ඩෝන්ට් මික්ස් අප් ඇන්ඩ් බ්ලේම්ප්රදානම දේ වෙන්නේ මම හිතන විදියට ඕනෑම දෙයක් කතා කරලා කරගන්න පුළුවන් කෙනෙක්ව සෙට් කරගන්න එක.. එතකොට කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ. මමත් මේ දවස්වල ගේ හදන්න වැඩ පටන් අරන් තියෙන්නේ. තාම අත්තිවාරමේ වැඩ යන්නේ. මමත් අකියෙක්ව සෙට් කරගත්ත (මට ඕන විදියට මගේ ආකල්පවලට හරියන්න) මම ඩිසයින් එක කරගත්ත. අනික ඕනෑම දෙයකට ඇහුම්කන් දෙන්න පුළුවන් පුද්ගලයෙක් උනාම එක ගොඩක් ලේසියි.ඒ වගේම කරන දේ ගැන අපිටත් යම්කිසි අවබෝදයක් තිබීම වැදගත්. මොකද එහෙම නොවුනොත් අන්තිමේදී ගේ හදල ඉවරවෙලා අඩුපාඩු දැක්කම ඒකෙ
වැරැද්ද අකියගේ පිට දාල වැඩක් වෙන්නේ නෑ.

Elaවැරැද්ද ආකිටෙක් මහතාගේ පිට දාලා වැඩක් නෑ. ආකිටෙක් මහතා ඩ්‍රෝවින් එක දීලා තියෙනවනම් මුලු පරස් අරින්න ආකිටෙක් ඕනේ නෑ.... ඒකට තමා වැඩ දන්න බාසෙක් ඕනේ.ලන්ච් පේපර්ස් ගන්නේ කෑම ඔතන්න. ටොයිලට් පේපර්ස් ගන්නේ ....කට. ඩෝන්ට් මික්ස් අප් ඇන්ඩ් බ්ලේම්
ආකිටෙක් මහතාට ඇත්තේ තාක්ෂණික චිත්‍රයක් ඇඳීමේ හැකියාව පමණි... ඔබ තෝරාගෙන ඇත්තේ වැඩේ පටන් ගැනීමට හොඳම කෙනා මිස වැඩය සාර්ථකව නිම කිරීමට අවශ්‍ය කෙනා නොවේ... සරල පොඩි වැඩක් නම් කරන්න හොඳ බාසෙකුයි ටිකක් ලොකු වැඩක් නම් කම්බි ඩිසයින් එක+ප්‍රධාන වැඩ ටික යනකොට හරිද බලන්න ඉන්ජෙකුයි අනිවාර්යයි.
ලංකාවේ මකබාස්ලා කම්බි දාන හැටි ඉදිරියට මේ ත්‍රෙඩ් එකේ දාන්න බලාපොරොත්තු වෙමි
ආකිටෙක්ට් තමා ප්‍රොජෙක්ට් මැනේජර්, හැබයි ඒක කරන්න නම් පොරට ගෙවන්න ඕනි.
ඔන්න ඔය වැඩෙන් තමා හොඳ ක්‍රියේටිව් ආකිටෙක්ට්ලා බිස්නස් මයින්ඩඩ් ප්‍රොෆිට් ඔරියන්ටඩ් අය කරන්නේ... සුපිරි ගානකට කෙළවගන්නේ...
ආකිටෙක්ට් රෝල් එක ඉවර වෙනවා ගේ හදන්න පටන් ගන්නත් කලින්... ආයේ ඒ ක්ෂේත්රයේ කෙනෙක් ඕන වෙන්නේ ඉන්ටීරියර් ඩෙකරේශන් කරනවනම් පමණයි...
මම නම් ශෙහාන් කියන්නේ උඹ අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරලායි මේක පිළිවෙලට කරන්න ඕනේ.. මේක පටන් ගන්නේ ආකියොන්ගේ වැරදි වලින්... ඊට කලින් මිනිස්සුන්ගේ නොදැනුවත් භාවයටයි ඇඟිල්ල දික් කරන්න ඕනේ... ආකිටෙක්ට් රෝල් එක දන්නේ නෑ මිනිස්සු.. ඌට වැඩේ භාරදීලා පස්සෙ බනිනවා..
ඉදිකිරීම් ක්ෂේත්රය වෘත්තිකයින් සහ ගෙවල් හැදීම වගේ වචන තම ඉතින් ඩිස්කශන් එකේ යන්නේ නම්...Mona wage mathrukawak daalada patan ganna one?
Meke tibba wadagath discussion tika man ekata daala patan gannan
)එකතු කිරීමක්එහෙම කොහොමද බන් කරන්නේ?ගොඩාක් මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නෑ.මුදල් ගෙවුවයි කියලා කියන කියන වෙලාවට ඩිසයින් එක වෙනස් කරන්න බෑ.ඒක තේරුම් ගන්න ඕනි මුලින්ම.සමහර පොඩි තැනක් වෙනස් කලාම ඩිසයින් එකට ලොකු බලපෑමක් වෙනවා.
Heta aluth ekak daannankoඉදිකිරීම් ක්ෂේත්රය වෘත්තිකයින් සහ ගෙවල් හැදීම වගේ වචන තම ඉතින් ඩිස්කශන් එකේ යන්නේ නම්...
මම මිනිස්සු ඇණ්ගන්නවා දැකලා තියෙනවා.. ඒත් මේ ත්‍රෙඩ් එකේන් තමා දැනගත්තේ මිනිස්සු ආකිටෙක්ට් බැරි වැඩ දීලා එයාටම බනිනවා කියලා... සෑහෙන අය දන්නේ නෑනේ ආකිටෙක්ට් කියන්නේ තාක්ෂණික ප්ලෑන් ඩිසයින් කරන කෙනාය කොළ ටික හරියට ඇඳලා දුන්නම ආයේ පස් පාගන්න දෙන්න හොඳ නෑ කියලා (විහිලුවකි)