bandulatath langadi idan mankdhan wela. Waradi ona taram kiyanna tyeddi un iddi karapu waradi hara aussala anagannawa![]()

මහජන දේපළ විකිණීම කවුරුන් විසින් සිදු කළ ද එය නොමනා ක්‍රියාවකි. ඊට එරෙහි විය යුතුය. එහෙත් තමන් අත බලය තිබියදී මහජන දේපළ විකුණා බලය නැති දා අනෙකුන්ට ඇඟිලි දිගු කරමින් පෙන්වීම වෙනම ම කතාවකි. ඒ, වචනයේ පරිසමාප්ති අර්ථයෙන් ම තක්කඩිකම ය. මේ, එවන් තක්කඩිකමක සාක්ෂි ය.
හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පසුගිය දින වල දී රට පුරා කිය කියා ගියේ "අපේ කාලෙ නම් අපි ඉඩම් දුන්නේ දීර්ඝ කාලීන බදු පදනම යටතේ විතරයි අපෙ හාමුදුරුවනේ .." යනා දී වශයෙන් කතා ය. එහෙත් පහත දැක්වෙන ඔප්පුවෙහි සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් ෂැංග්‍රි - ලා හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත කොළඹ කොටුව, බාලදක්ෂ මාවතේ ඉඩමක් විකුණා ඇති ආකාරයයි.
2010 දෙසැම්බර් මස 28 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 75කට මෙම ඉඩම විකුණා දමා තිබේ. එහි සඳහන් වන්නේ "ෂැංග්‍රි - ලා හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ට හා එහි උරුමක්කාරයින්ට හා පොල්මඃකාරයින්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයින්ට හා ලැබුම්කාරයින්ට සදාකාලයටම භුක්ති විඳීම සඳහා මෙයින් පවරා දෙන" බවය. ඉඩම් විකිණීම් සම්බන්ධයෙන් මහින්ද කතා කරන්නේ රෙදිත් ඇඳගෙනදැයි අපට විමසිය හැකි නමුත් මහින්දගේ මෑත කාලීන ක්‍රියා සහ රෙදි අතර සම්බන්ධයක් නොමැති තරම් වන බැවින් අපට මහින්දගෙන් අසන්නට ඇත්තේ "මහින්ද, මේ හොර ඔප්පුවක්වත්ද ?" කියා පමණ ය.
![]()
![]()
![]()
![]()
- http://sinhala.lankanewsweb.net/news/special-news/item/9893-2017-07-22-13-09-42
![]()
http://online.fliphtml5.com/fuqf/gpwa/#p=5
related.
MP Bundula Gunawardana says their govt. only allowed Int. School students to register as private candidates. I sat for my O-levels as a student of Royal Institute INTERNATIONAL SCHOOL in 2008! Someone please tell him!

In case you didn't know, we (Lyceum students) sat for National Alvls and first joined state universities while your party was in power and Mohan Lal Grero was a member of your party.

Ithin oka gihilla banduwalata kiyapanko mona bambuwakatada oka awilla apita kiyanne?
Hari dan uba apita mokadda karanna kiyanne kiyapanko mulinma... kiyana badakadiththuwak therenna kiyapan moosalayo...




Ithin oka gihilla banduwalata kiyapanko mona bambuwakatada oka awilla apita kiyanne?
Hari dan uba apita mokadda karanna kiyanne kiyapanko mulinma... kiyana badakadiththuwak therenna kiyapan moosalayo...


Aroo winashai yako. Dushanaya keruwatath anthai. 

