My Rating 0/10
My Rating 0/10
My Rating 6/10![]()

Seriously? 

You made my day 
You're truly funny 

) but honestly even 0 is too much for those movies. 

owa gaanaan ganna epa ban+++![]()
Seriously?
I don't know how to watch movies,You made my day
You're truly funny
Read these......
http://www.elakiri.com/forum/showthread.php?t=1768059
http://www.elakiri.com/forum/showthread.php?t=1767141
http://www.elakiri.com/forum/showthread.php?t=1754124
http://www.elakiri.com/forum/showthread.php?t=1751611
I gave 0/10 for movie "Ghost in the shell" & "Power Rangers" (which hurts you so much) but honestly even 0 is too much for those movies.
Those two are in top 10 crappiest movies of this decade.![]()
![]()

ada baluva Ghost in the shell Black Widow (Natasha Romanova) nisa..eyya pattama chatar..
giya sathiye Power Rangers baluva..eeya ekath pattama chatar..
mageth rating 0/10 thama![]()

man parana eka balala na ban balanan ona
ඒක තමා බං, මමත් බැලුවෙ Ghost in the shell එකෙ ස්කාලට් ජොහැන්සන් & එකේ CGI/VFX ගැන ගොඩක් කතා කරන නිසා.
හැබැයි ෆිල්ම් බැලුවම තමයි තේරුනේ ෆිල්ම් එකක් විදියට Ghost in the shell කොයිතරම් අසාර්ථකද කියල.
ස්කාලට් කියන්නෙ හොදම ටැලන්ටඩ් නිලියක්, හැබැයි එයාගෙන් කිසිම වැඩක් අරන් නෑ ෆිල්ම් එකට, කරල තියෙන්නෙ ස්කාලට්ගෙ නමෙන් ප්රයෝජන අරගෙන ෆිල්ම් එක බලවන එක.
CGI ඇඩ්වාන්ස් වුනාට ස්ක්රිප්ට් එක අන්තිම අජූතයි. කොයිතරම් හොද නලු නිලියො, CGI තිබ්බත් වැඩක් නෑ ස්ක්රිප්ට් එක අවුල් නම්. මේකෙ ප්රශ්නෙ ඒකයි.
ඒ වගේමතමා Power Ranger එකත්, කතාව අවුල් මොන CGI තිබ්බත්. ඒකනිසා එකත් ෆේල්.
මේ ෆිල්ම් දෙකම බැලුවම පේන්නෙ සල්ලි වියදම් කරන්න පුලුවන්කමට ඔහෝ කරපු වීඩියො කෑලි දෙකක් කියල විතරයි. මෙව ෆිල්ම් නෙමේ.
+REP
kalekin ekek rep kapala santhosai

මමනම් හිතන්නෙ ඒකෙ ස්ක්රිප්ට් එක හරිනෑ, නීරසයි. කෙනාගෙන් කෙනාට රසවිදින විදිය වෙනස් නිසා මට හොද නැති වුනාට වෙන කෙනෙක්ට හොද වෙන්න පුලුවන්, ඒක වැරැද්දක් නෑ.ghost in the shell script eke awla mokadda?
my pov a good timepass movie