Forex ලාබ පාඩු

CashBoy

Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Koo bn Captain.. Nawa ana gaththawathda kohe hari..
    Ubala mawa baya karala , mama withdrawal request ekakuth damma bn..:no::no::no::no:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මොනවද දැන් දන්නේ ඒ ගැන , :dull::dull:

    අනේ ලොකු අවබෝධය්ක් නෑ බං..එක තමයි ඇහුවේ...ECN එකව්න්ට් එක ඕපන් කරද්දි 1:200 දාලා ඕපන් කරා...මොකද්ද ඒකේ තේරුම කියලා හරියටම අදහසක් තවම නෑ..:dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ ලොකු අවබෝධය්ක් නෑ බං..එක තමයි ඇහුවේ...ECN එකව්න්ට් එක ඕපන් කරද්දි 1:200 දාලා ඕපන් කරා...මොකද්ද ඒකේ තේරුම කියලා හරියටම අදහසක් තවම නෑ..:dull::dull:

    උඩ බලපන් සුද්ද සිංහලෙන්ම ඇති :P:P
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    අනේ ලොකු අවබෝධය්ක් නෑ බං..එක තමයි ඇහුවේ...ECN එකව්න්ට් එක ඕපන් කරද්දි 1:200 දාලා ඕපන් කරා...මොකද්ද ඒකේ තේරුම කියලා හරියටම අදහසක් තවම නෑ..:dull::dull:

    Dan mama ubata link ekak ewwane..:angry::angry::angry::angry:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    1. අද දින ලභය: 0$
    2.cumulative ලාබය /පාඩුව :1.59$
    3. ප්‍රධාන මුදල් යුගලය Eurusd
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    CRYPTO INVEST කරන්නේ කොහොමද බන් කුප්පියක් දාපන්කෝ පොඩියට

    Thread ekak danawa nam screenshot ekkama danna one machan. Ship internet eken oka karanna behe very slow. Gedara awama dannam machan
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    1. අද දින ලභය: 114$
    2.cumulative ලාබය /පාඩුව :
    3. ප්‍රධාන මුදල් යුගලය Eurchf, usdchf,xauusd
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    2017/08/14

    1. අද දින ලභය: 9.98%
    2.cumulative ලාබය /පාඩුව : 24.51%
    3. ප්‍රධාන මුදල් යුගලය : AUD/USD
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Thank you for contacting us.

    Your country is not currently in the list of eligible countries for Net+ card. Please use the remaining options for withdrawal, like mobile wallet, etc.


    Thank you for choosing NETELLER!


    Kind regards,
    Vesko
    NETELLER Team

    Machan nettler card lankaawata
    Denne nalu ne ban