Forex ලාබ පාඩු

CashBoy

Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Neteller ekata com bank eken money in karanna berida dn?

    Commercial debit card eken thama mama IC markets walata salli dammeth, Depaarakma damma.. loku ganan dammama card centr eken call karala confirm kara gannawa transaction eka OK da kiyala.
    Neteller account ekatath mama Commercial debit card eken podi gaanak damma depaarak.. eekath aulak naa..:cool::cool::cool:
     
    • Like
    Reactions: KDI12

    KDI12

    Active member
  • Apr 24, 2016
    452
    129
    43
    Commercial debit card eken thama mama IC markets walata salli dammeth, Depaarakma damma.. loku ganan dammama card centr eken call karala confirm kara gannawa transaction eka OK da kiyala.
    Neteller account ekatath mama Commercial debit card eken podi gaanak damma depaarak.. eekath aulak naa..:cool::cool::cool:

    elz
    rep++
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    enna ic markt ekata.. feel free the freedom mate.

    oya Go eke gj ekak place karanwa 140.00 sell ekak . spread eka 4i neda :sorry::sorry: oya BE wenne 139.96 di..

    eeth mam ee sell trade eka demomoth mam BE wenne 139.98.50 (spread +comi)

    pip 2.5+ mam oyata lead .. :):)

    trade eka upset wage nam mam close karanwa 139.96 mata pip 2.5+ profit. oyata 0 neh..

    hoda acc ekak tiyan hoda trading system ekak tiyan ai bn brokerwa posat karanne.. Go th ausi. ic th ausi:yes::yes:

    IC ekata noya inne mama BO th dawasata trade ekak dekak daana hinda ethakota meka lesi wage. balanna oone IC ekata maaru wenna, account ekaknam thiyenawa IC eketh.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    ස්වසයිඩ් මිෂන් එකක් දීලා තියෙන්නෙ... :eek::eek:උබලා අමූ කැසීනෝ කාරයෝ බං...:lol::lol:
    සිරාවට බන් ඇග හිරිවටෙනවා දැක්කහම අනිත් පැත්ත ගැහුවොත්
    :baffled::baffled::baffled:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සිරාවට බන් ඇග හිරිවටෙනවා දැක්කහම අනිත් පැත්ත ගැහුවොත්
    :baffled::baffled::baffled:

    මෙතන ගොඩක් උන් ෆොරෙක්ස් නෙමෙයි කැසිනෝ බං ගහන්නේ....:P:P:P උබත් කැසීනෝ කාරයෙක් ද..???:angry::angry:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    මෙතන ගොඩක් උන් ෆොරෙක්ස් නෙමෙයි කැසිනෝ බං ගහන්නේ....:P:P:P උබත් කැසීනෝ කාරයෙක් ද..???:angry::angry:
    පිස්සුද බන් මම වැඩිම ට්‍රේඩ් කරලා තියෙන්නේ ලොට් සයිස් 0.05 න්
    :rofl::rofl::rofl:
    හැබැයි ඉතින් ස්කැල්පින් කරන අය නම් ලොකු ලොට් සයිස් වලින් ට්‍රේඩ් කරන්ඩ වෙනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉස්හිකොමිටා හෝ හෝ........ මුදූ ගිගිං අද ආවේ......... දෙයියෝ ගොඩදාල පුතී........ අදත් ඊයේ වගේ දෝ.......
    ආ..... මේං

    යකෝ මාර වැඩක් උනේ විස්වාස කරපන් නිදාගෙන හිටියේ ..එකපාරටම ඇහැරුනා ම...ලැප් එක දිග අරිනකොට අර buy උන ලයින් එක දැක්කේ විත් $40 ලොස්ට් ...ඊට පස්සේ ඉන්ටර්නෙට් අවුල් වෙලා stuck උනා ..ඉන්ටෙර්නෙට් හරිගිහින් බලනකොට TP හිට් වෙලා :baffled::baffled::baffled::baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ මාර වැඩක් උනේ විස්වාස කරපන් නිදාගෙන හිටියේ ..එකපාරටම ඇහැරුනා ම...ලැප් එක දිග අරිනකොට අර buy උන ලයින් එක දැක්කේ විත් $40 ලොස්ට් ...ඊට පස්සේ ඉන්ටර්නෙට් අවුල් වෙලා stuck උනා ..ඉන්ටෙර්නෙට් හරිගිහින් බලනකොට TP හිට් වෙලා :baffled::baffled::baffled::baffled:

    ගොඩ දාගත්තන්නම් එච්චරයි. ඊයේ පවුල පිටින් බීච් ගිහිං නිදන් ඉදලා දැන් ගෙදර ආවේ. මාත් ගොඩ ගිහිං :rofl:
    සුවිට් ඩ්‍රීම්ස් :P
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පිස්සුද බන් මම වැඩිම ට්‍රේඩ් කරලා තියෙන්නේ ලොට් සයිස් 0.05 න්
    :rofl::rofl::rofl:
    හැබැයි ඉතින් ස්කැල්පින් කරන අය නම් ලොකු ලොට් සයිස් වලින් ට්‍රේඩ් කරන්ඩ වෙනවා

    එහෙම කරනවා කියලා ඇග කිලිපොලායන ලොට් සයිස් දානවද බං... :shocked::shocked:අම්මෝ මුන්ට ඩොලර් නම් නතින් වගේ ට්‍රෙඩ් දාන්නේ...:eek::eek: