1. අද දින ලභය: -5.47%
2.cumulative ලාබය /පාඩුව :15.2%
3. ප්‍රධාන මුදල් යුගලය :UERUSD
සතිය තුල ටෝටල් පිප් ගණන : +82
මේ උට්ටේ කොටු යනවා බලන් ඉදලා එපා වෙලා....එහෙනම් පින්වතුනි ලබන සදුදාවේ හම්බෙමු හා ද?
. හෙටයි අනිද්දයි වෙනිං උට්ටක් බලං ඉන්නවා.
හැපී වීකෙන්ඩ් සිංහලු 

Mae week ekee high volatility news adui neda? income eka adu wenawa.. aiyooo salli..![]()



mama eka pawichchi kara awulak ma na kiyala thiyana widihatama karahama godaeelfranz Ge indicator
Eka danne kawuda
තාම +20 PIPS......... අඹු දරු රැකගන්න අපට පිප්ස් ලබා දෙන්න දෙවියනේ...... ෆක රැකගන්න
![]()



අකුලෝල යන්න ගිහිං 99යෙන් බේරුනා
අදට +42 PIPS අපි කැපුනා
යන්නmama eka pawichchi kara awulak ma na kiyala thiyana widihatama karahama goda
TDI
Stochastic Slope
Synergy APB
bt price action thama igena ganda ona

