Vacancy :Trainee Network admin

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    මචන්ලා මං දන්නා edu. institute එකකට trainee Network admin කෙනෙක් ඕනේ කරලා තියනවා.

    Knowledge in

    -Server 2008
    -Hardware
    -Lan technologies

    තිබ්බම ඇති දැනට.

    පඩිය rs . 13,500 (epf 1,500) , මාස 6කින් වගේ 20 ක් කරගන්න පුළුවන්.
    කුරුණෑගල අවට කෙනෙක් තමයි ඕනේ. කැමති කෙනෙක් ඉන්නවනම් හෝ දන්නා කව්රු හරි ඉන්නවනම් cv එක pm එකක් දාන්න.


    Only for trainers :angry:
     
    Last edited:
    • Like
    Reactions: Profile_01

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    සිරාවට IT වලට ගිය කලක් බන්.hardware එකේ දවසට පැය 7ක් බිල් ලියන කෙල්ලටත් 18ක් ගෙවනවා. :(
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ammata siri wena salary ekak nee eka :dull:

    mama company ekak patan gatoth 15-20 salary ekakata network asawen karana podi kollo tikak hoyaganna puluwanda :rolleyes:
     
    Last edited: