පොඩි එකෙක්ට ගල් කපනහ් සින් එකක්ද ?
දැන්නෙහ් නැහ් බ0 ම0 හිතුවෙහ් කැරි නබියාහ් අයිශා ගැන ලියපු එකක් කියලාඇයි බන්? මන් දැනුයි අයේෂා 1 පොත කියවලා ඉවර උනේ.එකේ 2 තියනවලු







දැන්නෙහ් නැහ් බ0 ම0 හිතුවෙහ් කැරි නබියාහ් අයිශා ගැන ලියපු එකක් කියලා

ඒක නෙමේ බන් මේක එජිප්තු කතාවක් ඈ හෙවත් අයේෂා 1, 2, අයේෂා ආපසු එයි....
හම්මේ මීට අවුරුදු 10 කට වගේ කලින් මුලින් කියවනකොට දැනිච්ච රහ ආයි මතක් වෙනවා... <3
rep පොතද කියෙව්වේ.ebook එක හොයන්නේ බන්


ඈ හෙවත් අයේෂා 2 පොත තියනවද බන්.තියනවනම් දීපංකෝ.
rep පොතද කියෙව්වේ.ebook එක හොයන්නේ බන්
කේ ජී කරුණාතිලක මහත්මයා පරිවර්ථනය කරපු පොත් ටික තමයි මචන් කියවල තියෙන්නෙ නම්. කාලෙන් කාලෙට 3න් පාරක් නැත්තම් 4 පාරක් කියවල ඇති.. <3
කවුරු හරි කෙනෙක් ඔයාට PDF ටික හොයලා දෙයි
http://www.elakiri.com/forum/showthread.php?t=1798127
එළකිරි පුස්තකාලේ නැති පොත් මොනාහරි හම්බුනොත් දැනුම්දෙන්න...