Forex ලාබ පාඩු

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    මහා මුස්පේන්තු දවසක් බන් :growl::growl::growl::growl:

    මෙලෝ රසක් නැත

    UJ, GJ, GOLD, EU okkogenma mamanam na ba kiyala pips 180 withara shape karagaththa (UJ buy eken pips 50, gold sell eken pips 90 anith dekennam pips 20-23 da koheda)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    HadIAdF.png
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    මේක බ්‍රේක් කලොත් බඩවැල කඩාගෙන යයි පතුලටම
    mamanam hithanne na 1.7 break wei kiyala USD ekath ekka karata kara innawa EUR eka. 1.7 break unthnam ithin pathulen nawathi SL okkoma kadagena :rofl:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    mn danui 1.17627 dapu eurusd sell position ekak close kare. position eken thawa 1/4 thiyenawa thiyenawa 1.1698 target karala.

    matanam buy karanna sellers la strong wadi. 1h 6 consecutive bears bars/micro bear channel. 4h chart eken pena widiyata 1.1664 withara yayi wage.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කාගේ සිග්නල්ද බන් ඔය ????? :confused: උබේ ඒවා කියලනං කියන්න එපා රජෝ........ :sorry::eek::P:rofl:

    අවුරුද්දට $720 ගන්න එක යකෝ :P:P උන් දෙන එක මෙතන දානවා ඩිමෝ කරන එවුන්ට කරන්න