Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    udinma buy krala inne pip 15kata kelawagena :eek::eek::eek::eek: 25k wenakal allagena innawa ..itapassepalli yanawa
    උබ උබේ විතක්ෂණ තීක්ෂණ නුවණින් චාට් ඔක්කොම එනල් අයිස් කරලා එන ට්‍රෙන්ඩ් පැටන් එක ලොකුවට කොලේක ලියාගනින්......... ට්‍රේඩ් දානකොට මතක ඇතිව කොලේ ලියපු පැටන් එකට විරුද්දව ට්‍රේඩ් කරපං.....:baffled::eek::sorry:. උබ සතියෙන් කෝටිපති..:cool::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබ උබේ විතක්ෂණ තීක්ෂණ නුවණින් චාට් ඔක්කොම එනල් අයිස් කරලා එන ට්‍රෙන්ඩ් පැටන් එක ලොකුවට කොලේක ලියාගනින්......... ට්‍රේඩ් දානකොට මතක ඇතිව කොලේ ලියපු පැටන් එකට විරුද්දව ට්‍රේඩ් කරපං.....:baffled::eek::sorry:. උබ සතියෙන් කෝටිපති..:cool::cool:

    :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    :lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    Don't buy at the Top and sell at the bottom කියල කතාවක් අහල නැද්ද බන් උබ....

    අහලා තියෙනවා ..එත් මගේ එනලයිස් එක කියන්නෙම 1.19 ට යනවා කියලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ සිරාවටමද කියන්නේ???:angry::angry::angry: ස්ට්‍රැටජී වෙනස්කරපන්....... අරක බලාපිය....... හැමදාම අපිය.... ඩෙමෝ කරපිය.

    මම හිතන්නේ මචන් නිවුස් තියෙන දවසට කට පුක වහගෙන ඉන්න එක හොදයි ..දැන් සති 3ක් එක දිගට මේ වැඩේ උනා .....සතියෙම හොයපුවා නැති උනා ...:sorry::sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    USD/CHF shape eke up venavane ?
    බලලවත් නැති පෙයා එකක් බං..... හෙමිහිට බලන්නං...... අදුරේ අතපතගගා ඉදලා උබ හින්ද තමයි දැන් කීයක්හරි හොයාගන්නේ හම්බෙන $එකක් ගානේ පිං හොදේ......:)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    USD/CHF කියන්නේ ඇරලවත් බලල නැති පෙයා එකක්...... දාපන්කෝ EUR/USD GBP/USD වගේ මේජ එකක්

    pip ekakata gewena value ekata focus karanna machn ... oya weddek nam koi kotuwath ekai.. uchf, Eg wage pair wala per pip return eka wedi eu, gu,uj walata wada..

    MOKO VENNE????? BAYAKARANNA EPA YAKO
    buy wena ekak neh wage bn .. usd strong wenawa wage mata higher time frame godak ewage.. :dull::dull: stop loss 30-50 wage use krana ayata vitarak valid comment eka.. ;)