[B]Harry Potter Sinhala Dubbed 1/2/3 [/B]

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මචං අන්තිම ටික දව්ලෝඩ් වෙනකොට එරර් එකක් ඇවිල්ල නතර වෙනවනේ අපරාදේ බන් ඩේට:(:(

    මටනම්ව එහෙම අවුලක් අවේ නෑ හැබැයි. Google drive එකටනේ upload කරලා තියෙන්නේ IDM එකෙන් downloadකලානම් resume කරලා බලන්න. IDM resume එකත් වැඩ මචන්. :)
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    3 ma bluwa bn ada sinhala dub karala thiynne oya 3 vitharai sirasen neda kale

    මතක විදිහට 3යි කරලා තියෙන්නේ හරියට මතක නෑ දැන් ගොඩ කාලෙකින් පෙන්නුවේ නෑනේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මටනම්ව එහෙම අවුලක් අවේ නෑ හැබැයි. Google drive එකටනේ upload කරලා තියෙන්නේ IDM එකෙන් downloadකලානම් resume කරලා බලන්න. IDM resume එකත් වැඩ මචන්. :)

    idm naha ban expir wenvane ban.
     
    • Like
    Reactions: hiphoprock

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    idm naha ban expir wenvane ban.

    මේකනම් හරියයිද දන්නේ නෑ. ආයේ idm එකෙන් Download address එක අරගෙන් පරණ එකට දාල බලන්න. මේ thread එක බලපන් මචං මේකේ තියනවා කරපු විදිහ. :yes:
    http://elakiri.com/forum/showthread.php?t=1485884
     
    • Like
    Reactions: maxboysl

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මචං අන්තිම ටික දව්ලෝඩ් වෙනකොට එරර් එකක් ඇවිල්ල නතර වෙනවනේ අපරාදේ බන් ඩේට:(:(

    IDM gihin. Download karapu eke Refresh Download Address deela link update karanna. ethakota download wuna thana idala resume wenawa :D

    yXbUcjh.png
     
    • Like
    Reactions: maxboysl