![]()
බලමු next run එකේදී යාවිද කියලා,පලවෙනි එකේනම් ගිහින් හැරිලා අවා![]()
eye rae u turn ekak gaththa 7400 n. 7400 n sell karala 7260 rebuy kala. 7350 support ekak awa wage. dan 7500 break karanna try karai
![]()
බලමු next run එකේදී යාවිද කියලා,පලවෙනි එකේනම් ගිහින් හැරිලා අවා![]()
Segwit 2X officially cancelled. No more B2X.Bitcoin trying to save it's ass from the flippening.
![]()


cex එකේ තියෙන Btc, usd වලට චේන්ජ් කරල Payoneer කාර්ඩ් එකට transfer කරන්න පුලුවන්ද? එවෙලෙම එනවද?
CME group case එකද නිසාද?නැත්නම් cancel කර fork එක නිසාද![]()
B2X aran tiyena unta mokda wenne![]()
goda emak nae. Margin dala short giya nam gode goda cancel news eka eddima



තව පැය 11ක් විතර තියෙන්නේ,BTC 8000$ යන්න
බලමු uSA session එකේදී![]()
Bahina line ekak awa 7400 break una nisa. Short term bear market. USA un 7400 ta ganiwi ayethBahina line ekak awa 7400 break una nisa. Short term bear market. USA un 7400 ta ganiwi ayeth




machan dan neo, (start,trig wage alt) dan wikunannada ? nathnam digatama price wadi wewi da ?
profit ekak naha me alabe adu karaganna puluwan mokadda karanna hoda

trig vikunala
anith deka stop loss dala tibboth![]()


Bitcoin long term gatta aya hold karanna
December price USD 10000
Short term nam drop ekak thiyei


දැන් කෝ එතකොට 8000$![]()
අන්න BTC 8000$ යනවා..![]()
Mae bull trend mama hithanawa 8000 wenakan adan yawi kiyala. Aye 7000 enne bad news ekak awoth witharai7000 support eka hold karai. Ada 8000 sure nae. market eka thama calm nae. Market eka dan bull wegena enne. 7490 wall eka break kala kiyanne 8000 sure thama
Mae bull trend mama hithanawa 8000 wenakan adan yawi kiyala. Aye 7000 enne bad news ekak awoth witharai


මන් Joke එකට දැම්මේ 8000$ යනවා කියලා..ඕක ලේසියෙන් මේ වෙලාවේ 8000$ යන්නේ නැහැ බන්..උබ chart ගැන ඔය තරම් trust කරන්න එපා![]()
BTC wala mama trust karanne Charts & news witharai. Sell wall kiyala deyak BTC wala nae news ekak awama. Mama dannawa 8000 lesi nae kiyala. Most probable thing is BTC will hit 8000 before go down from 6880 to 6600







මෙතන යන්නේ market manipulation..වැඩේ තියෙන්නේ අපිට උන් ඕක කරන වෙලාව හොයා ගන්න බැරි එක 

