නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මනුස්සයෝ "මේ ත්‍රෙඩ් එක ඕපන් කරලා තියෙන්නේ පුනර්භවය" ගැන කතා කරන්න තමයි.
    එහෙනං ඉතින් අවුලක් නෑ අපි කතාවුනේ නැවත ඉපදීමක් නෑ කියල නෙ :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,931
    1
    9,727
    113
    Gampaha
    බලපන්කො උබේ පොස්ට් වල දිග උබ කලින් බණ කිවුවනේ කාලකන්ණි මේවට comment දන්නේ බලාගෙන යනකොට උබත් කලකන්න්නියෙක්නේ
    ප්‍රතිපත්තියක් නැති උන් එක්ක කතාවක් නෑ බන්.. :lol: දුප් පරය ඉස්සෙල්ල ප්‍රතිපත්තියක් හදන් වරෙන් :growl: කෝට් කරන්න එපා පීස්... :( ඉස්සෙල්ලා තමන් කියන දේට ප්‍රතිපත්තියක් හදාගන්න.. උබ චංචලා වෙන්නෙ නැතුව ඉඳින්. :rofl: බොට මුකුත් කියල නෑනෙ..
    අවුරුදු 3 කින් 4 කින් ගමේ පන්සලේ පින්කමකට වත් යන්න බැරි උනා ඊටත් වැඩිද දන්නේ නෑ

    මම බුද්ධාගම වෙනුවෙන් කරපු දේවල් වලින් සහ කරපු පින්කම් එක්ක බලද්දී මු ඒවා දශමයක් වත් කරලා නැතුව ඇති.
    පව පින පිලිගන්නෙ නැති උන් පිංකමුත් කරල.. :lol::lol: අනේ සාධු සාධු.. ඇහුවොත් නම් පඬි ටෝක් දෙන්නෙ.

    ඔප්පු කරල නැති පව පින පිළිගන්නෙ නෑ. මතු ආත්ම පිලිගන්නෙ නෑ කියල.
    ඔප්පු කරපු නැති
    පව පින පිලිගන්නෙ නෑ කියල රචනා ගනන් පිටු ලියපු හේතුවාදිය අන්තිමට ඔප්පු කරපු නැති පින් කරනවලු..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,489
    113
    මුස්ලිම් මිනිහත් කියනවා ඔය වගේම ලෝකේ මැව්වේ අල්ලාහ් කියල අපි නං දන්නවා කෝ විද්‍යාව තාම ලෝකේ හැදුනේ කොහොමද කියල හොයාගෙන නෑ හූ හූ අපි විද්‍යාවට වඩා ඉස්සරහින් ඉන්නේ කියල :baffled: මිනිහ මැව්වේ මැට්ටෙන් හදලා පිඹලා ගෑනි මැව්වේ ඉල ඇටෙන් කියල අපි නං දන්නවා හූ හූ විද්‍යාව තාම බඩගානවා කෝ උඹලගේ හොයගැනීම් එක වෙලාවකට එකක් කියනවා අනික් වෙලාවට තව එකක් කියනවා මොන විහිලුවක්ද මේ කියල උනුත් ඔය වගේම LOL කියනවා :yes: ඕවට ඉතින් මොකෝ කරන්නේ අපි :baffled:

    හිත සනසගන්න උත්තරයක් හිතාගෙන ඉන්න එක වගේ නෙවේ ඇත්තටම උත්තරයක් හොයන එක අමාරුයි කියල උන් දන්නේ නෑ නෙ :baffled:

    Mama methana dekan kiyala ne?
    Modayo/His Minissu ekka Mama Wada Karanda Kamathi ne,
    Mama Kiyanne Punarbawayak Thiyawa sa Mama Eka Wiswasa Karanawa,

    Uba Kamathinam Alla Barinam Ona Ekkege Ekak Wiswasa Karapan,
    I Don't Mind

    Enjoy Your Belief and if You find Actual Answer Just Post Here, Not Your Jargon
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,931
    1
    9,727
    113
    Gampaha
    Uba oya kiyana kathawama thama muslim, kurusa unuth kiyanne..
    Allah, God wa follow karoth answers labaei kiyala...
    Faith + mediatation walin wena psychological balapama oya kiyana margaye first steps kiyala hitanawa..
    මුස්ලිම් කැතලික් උන්ට බැරිනම් ඕනෙ එකෙක් කියපුදෙන් අපිට මොකො..

    ෆලෝ කරල බලපන් ඕනෙ නම් අන්ස්වර්ස් ලැබෙන්න ඉඩ තියෙනව.. අපි කියන්නෙ නෑනෙ උන් බොරු කියනව කියල. මන්ද මම නම් කියල නෑ. විශේශයෙන් මුස්ලිම් ආගමට ගරහන්න එපා අපේ එක හරියට කරගෙන ඉදපල්ල කියල වලි දාගත්ත එකෙක් මම. උන්ගෙ එකත් හරි ඇති. අපිට වැඩක් නෑ බන්..

    උබලගෙ වගේ අපේ බුද්ධියේ ප්‍රශ්නයක් නෑ බන්.. කැමති ඒකාට කැමති එකක් උගේ පාඩුඒ කරගෙන යන්න ඉඩ දෙන්න කියල තමා අපේ ඔලුව නම් හැදිල තියෙන්නෙ.. උබලත් මොන්ටිසෝර් වත් ගියානම් ඒක ඉගෙන ගන්න තිබ්බ.. :):D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mama methana dekan kiyala ne?
    Modayo/His Minissu ekka Mama Wada Karanda Kamathi ne,
    Mama Kiyanne Punarbawayak Thiyawa sa Mama Eka Wiswasa Karanawa,

    Uba Kamathinam Alla Barinam Ona Ekkege Ekak Wiswasa Karapan,
    I Don't Mind

    Enjoy Your Belief and if You find Actual Answer Just Post Here, Not Your Jargon
    පුනර්භවයක් ගැන මම කිවේ නෑ මම පෙන්නලා දුන්නේ LOL කියල විද්‍යාවෙන් අරකට උත්තර නෑ මේකට උත්තර නෑ කියල හිනාවෙන්න කලින් දෙපාරක් හිතන්න කියල :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    පුනර්භවයක් ගැන මම කිවේ නෑ මම පෙන්නලා දුන්නේ LOL කියල විද්‍යාවෙන් අරකට උත්තර නෑ මේකට උත්තර නෑ කියල හිනාවෙන්න කලින් දෙපාරක් හිතන්න කියල :yes:

    මේ වරෙව් යන්න, ඕක ටිකක් නවත්තලා.අන්න සදුන් බුවා ඇවිල්ල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,179
    113
    Gotland
    මුස්ලිම් මිනිහත් කියනවා ඔය වගේම ලෝකේ මැව්වේ අල්ලාහ් කියල අපි නං දන්නවා කෝ විද්‍යාව තාම ලෝකේ හැදුනේ කොහොමද කියල හොයාගෙන නෑ හූ හූ අපි විද්‍යාවට වඩා ඉස්සරහින් ඉන්නේ කියල :baffled: මිනිහ මැව්වේ මැට්ටෙන් හදලා පිඹලා ගෑනි මැව්වේ ඉල ඇටෙන් කියල අපි නං දන්නවා හූ හූ විද්‍යාව තාම බඩගානවා කෝ උඹලගේ හොයගැනීම් එක වෙලාවකට එකක් කියනවා අනික් වෙලාවට තව එකක් කියනවා මොන විහිලුවක්ද මේ කියල උනුත් ඔය වගේම LOL කියනවා :yes: ඕවට ඉතින් මොකෝ කරන්නේ අපි :baffled:

    හිත සනසගන්න උත්තරයක් හිතාගෙන ඉන්න එක වගේ නෙවේ ඇත්තටම උත්තරයක් හොයන එක අමාරුයි කියල උන් දන්නේ නෑ නෙ :baffled:

    ආගමෙන් අන්ධ උණ උන් විස්වාස කරන්නේ එහෙම. උන්ට වෙන මොකක් කිව්වත් වැඩක් නෑ

    මේකයි.. ආගමක් ඉන්වෙන්ට් කරපු පොර කියන කතාව වෙනස් වෙන්නේ නෑ. මිනිහගේ ඉඳන් ක්ෂිරපතය හැදුන හැටිත් කියල දෙනවා.

    විද්‍යාව කියන්නේ එහෙම එක පාරටම පොරක් ඉන්වෙන්ට් කරපු දෙයක් නෙවි. මෙතන හරක්ට ඒක තේරෙන්නේ නෑ උන්ගේ ආගමෙන් බ්‍රේන්වොෂ් වෙලා

    මාත් අලුතින් හදනවා ආගමක්
    දෙය්යෝ නෑ කියමු. මිනිහ ඇතිවූ විදිහ කියනව හැබැයි ඔප්පු කරන්න උඹල වගේ සාමාන්‍ය සිංහලුන්ට බෑ. ඒවා අපේ මාන වලට අදාළ නෑ :P

    විශ්වය හැදුන හැටිත් කියනව. එත් උඹලට තේරුම් ගන්න බලය මදි. :lol:

    ආගමෙන් ඔලුව පුරවගට්ට උන් තමයි මිනිස්සු. අනිත් උන් හිස්. :lol:

    මුස්ලිම් එකෙක් එක්ක වාද කලොත් උ දෙන උත්තරේ - යෙක අල්ල තමා ඔකොම කලේ අපි නෙවි
    මෙතන ඉන්න බෞද්ධයෝ - උඹලට තේරෙන්නේ නෑ ඕවා කෝ විද්‍යාවෙන් ඔප්පු කලාද මේවා
    ක්‍රිස්තියානි උන් - දෙවියන් වහන්සේ තමයි ඇත්ත කිව්වේ අනිත් උන් බොරු

    අල්ල නං non exist නේ :lol:

    බුදුහාමුදුරුවන් සහ ජේසුස් ව දාන්න තිබ්බේ වාදෙකට :lol:
    දෙන්නා ලංකාවේ දේශපාලුවෝ වගේ ගේමක් ගහයිද දන්නේ නෑ :lol:

    මාෂා අල්ලා :P
     
    • Like
    Reactions: LazyLizard

    ඕවට උත්තර නං දෙන්න බැරිය දාහක් :yes: මගෙන් ඇහුවොත් මාත් කියනවා අපේ ගෙදර වත්තේ පැපොල් ගහේ ඉන්න දෙයියෝ තමා ලෝකේ මැව්වේ, පැපොල් ඇටේකිං තමා මිනිහා හැදුනේ කියල :yes: මොකක්හරි උත්තරයක් නෙ ඕනේ අදහගෙන ඉන්න :baffled: එක උත්තරයක් කොහෙන් හරි හම්බුනාම ඉතින් මේක තමා හරි කියල අදහගෙන ඉන්නවා වෙන එකක් ගැන කතාකරන්නවත් කැමති නෑ. කතා කරන උන්ට කතා කරන්න දෙන්නෙත් නෑ. :baffled:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    "බුදුහාමුදුරුවන් සහ ජේසුස් ව දාන්න තිබ්බේ වාදෙකට"
    බුදුහාමුදුරුවෝ නිකරුනේ වාද කරන්නේ නෑ. යම් වදයකින් යමෙක් නිවනට යොමු වෙනවානම්, එවැනි වාද පමණක් කරනවා. නිකන් හිස් වාද කරන්නේ නෑ.
     
    හරි. ඔබ කියන්න මිනිසා හැදුනේ කොහොමද කියලා. :D
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    පුනර්භවයක් ගැන මම කිවේ නෑ මම පෙන්නලා දුන්නේ LOL කියල විද්‍යාවෙන් අරකට උත්තර නෑ මේකට උත්තර නෑ කියල හිනාවෙන්න කලින් දෙපාරක් හිතන්න කියල :yes:

    LOL :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,179
    113
    Gotland
    "බුදුහාමුදුරුවන් සහ ජේසුස් ව දාන්න තිබ්බේ වාදෙකට"
    බුදුහාමුදුරුවෝ නිකරුනේ වාද කරන්නේ නෑ. යම් වදයකින් යමෙක් නිවනට යොමු වෙනවානම්, එවැනි වාද පමණක් කරනවා. නිකන් හිස් වාද කරන්නේ නෑ.

    උයා කොහොමද කියන්නේ වාදෙට යන්නේ නෑ කියල ඔයා අහල බැලුවද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වානරයාගෙන් නෙවේද? :D
    මොන බොරුද :no: පැපොල් දේවතාවා පැපොල් ඇටයක් අරන් පුෂ් ගාල පිම්බා :baffled: පැපොල් ගෙඩිය ඇතුලේ පැපොල් ඇටේ වැඩිලා මනුස්සය හැදුණේ :yes: නිසි කාලේ ආවම ගෙඩිය පලාගෙන එලියට ආවා :yes: