එහෙනං ඉතින් අවුලක් නෑ අපි කතාවුනේ නැවත ඉපදීමක් නෑ කියල නෙඅනේ මනුස්සයෝ "මේ ත්‍රෙඩ් එක ඕපන් කරලා තියෙන්නේ පුනර්භවය" ගැන කතා කරන්න තමයි.
එහෙනං ඉතින් අවුලක් නෑ අපි කතාවුනේ නැවත ඉපදීමක් නෑ කියල නෙඅනේ මනුස්සයෝ "මේ ත්‍රෙඩ් එක ඕපන් කරලා තියෙන්නේ පුනර්භවය" ගැන කතා කරන්න තමයි.
ප්‍රතිපත්තියක් නැති උන් එක්ක කතාවක් නෑ බන්..බලපන්කො උබේ පොස්ට් වල දිග උබ කලින් බණ කිවුවනේ කාලකන්ණි මේවට comment දන්නේ බලාගෙන යනකොට උබත් කලකන්න්නියෙක්නේ
දුප් පරය ඉස්සෙල්ල ප්‍රතිපත්තියක් හදන් වරෙන්
කෝට් කරන්න එපා පීස්...
ඉස්සෙල්ලා තමන් කියන දේට ප්‍රතිපත්තියක් හදාගන්න.. උබ චංචලා වෙන්නෙ නැතුව ඉඳින්.
බොට මුකුත් කියල නෑනෙ..
අවුරුදු 3 කින් 4 කින් ගමේ පන්සලේ පින්කමකට වත් යන්න බැරි උනා ඊටත් වැඩිද දන්නේ නෑ
පව පින පිලිගන්නෙ නැති උන් පිංකමුත් කරල..මම බුද්ධාගම වෙනුවෙන් කරපු දේවල් වලින් සහ කරපු පින්කම් එක්ක බලද්දී මු ඒවා දශමයක් වත් කරලා නැතුව ඇති.

අනේ සාධු සාධු.. ඇහුවොත් නම් පඬි ටෝක් දෙන්නෙ.මුස්ලිම් මිනිහත් කියනවා ඔය වගේම ලෝකේ මැව්වේ අල්ලාහ් කියල අපි නං දන්නවා කෝ විද්‍යාව තාම ලෝකේ හැදුනේ කොහොමද කියල හොයාගෙන නෑ හූ හූ අපි විද්‍යාවට වඩා ඉස්සරහින් ඉන්නේ කියලමිනිහ මැව්වේ මැට්ටෙන් හදලා පිඹලා ගෑනි මැව්වේ ඉල ඇටෙන් කියල අපි නං දන්නවා හූ හූ විද්‍යාව තාම බඩගානවා කෝ උඹලගේ හොයගැනීම් එක වෙලාවකට එකක් කියනවා අනික් වෙලාවට තව එකක් කියනවා මොන විහිලුවක්ද මේ කියල උනුත් ඔය වගේම LOL කියනවා
ඕවට ඉතින් මොකෝ කරන්නේ අපි
![]()
හිත සනසගන්න උත්තරයක් හිතාගෙන ඉන්න එක වගේ නෙවේ ඇත්තටම උත්තරයක් හොයන එක අමාරුයි කියල උන් දන්නේ නෑ නෙ![]()
මුස්ලිම් කැතලික් උන්ට බැරිනම් ඕනෙ එකෙක් කියපුදෙන් අපිට මොකො..Uba oya kiyana kathawama thama muslim, kurusa unuth kiyanne..
Allah, God wa follow karoth answers labaei kiyala...
Faith + mediatation walin wena psychological balapama oya kiyana margaye first steps kiyala hitanawa..

පුනර්භවයක් ගැන මම කිවේ නෑ මම පෙන්නලා දුන්නේ LOL කියල විද්‍යාවෙන් අරකට උත්තර නෑ මේකට උත්තර නෑ කියල හිනාවෙන්න කලින් දෙපාරක් හිතන්න කියලMama methana dekan kiyala ne?
Modayo/His Minissu ekka Mama Wada Karanda Kamathi ne,
Mama Kiyanne Punarbawayak Thiyawa sa Mama Eka Wiswasa Karanawa,
Uba Kamathinam Alla Barinam Ona Ekkege Ekak Wiswasa Karapan,
I Don't Mind
Enjoy Your Belief and if You find Actual Answer Just Post Here, Not Your Jargon
පුනර්භවයක් ගැන මම කිවේ නෑ මම පෙන්නලා දුන්නේ LOL කියල විද්‍යාවෙන් අරකට උත්තර නෑ මේකට උත්තර නෑ කියල හිනාවෙන්න කලින් දෙපාරක් හිතන්න කියල![]()
චන්දෙ ළඟ හින්දා ඩියුටි කරන්න ඇවිල්ල ඇතිමේ වරෙව් යන්න, ඕක ටිකක් නවත්තලා.අන්න සදුන් බුවා ඇවිල්ල.
මුස්ලිම් මිනිහත් කියනවා ඔය වගේම ලෝකේ මැව්වේ අල්ලාහ් කියල අපි නං දන්නවා කෝ විද්‍යාව තාම ලෝකේ හැදුනේ කොහොමද කියල හොයාගෙන නෑ හූ හූ අපි විද්‍යාවට වඩා ඉස්සරහින් ඉන්නේ කියලමිනිහ මැව්වේ මැට්ටෙන් හදලා පිඹලා ගෑනි මැව්වේ ඉල ඇටෙන් කියල අපි නං දන්නවා හූ හූ විද්‍යාව තාම බඩගානවා කෝ උඹලගේ හොයගැනීම් එක වෙලාවකට එකක් කියනවා අනික් වෙලාවට තව එකක් කියනවා මොන විහිලුවක්ද මේ කියල උනුත් ඔය වගේම LOL කියනවා
ඕවට ඉතින් මොකෝ කරන්නේ අපි
![]()
හිත සනසගන්න උත්තරයක් හිතාගෙන ඉන්න එක වගේ නෙවේ ඇත්තටම උත්තරයක් හොයන එක අමාරුයි කියල උන් දන්නේ නෑ නෙ![]()

ඕවට උත්තර නං දෙන්න බැරිය දාහක්
ආගමෙන් අන්ධ උණ උන් විස්වාස කරන්නේ එහෙම. උන්ට වෙන මොකක් කිව්වත් වැඩක් නෑ
මේකයි.. ආගමක් ඉන්වෙන්ට් කරපු පොර කියන කතාව වෙනස් වෙන්නේ නෑ. මිනිහගේ ඉඳන් ක්ෂිරපතය හැදුන හැටිත් කියල දෙනවා.
විද්‍යාව කියන්නේ එහෙම එක පාරටම පොරක් ඉන්වෙන්ට් කරපු දෙයක් නෙවි. මෙතන හරක්ට ඒක තේරෙන්නේ නෑ උන්ගේ ආගමෙන් බ්‍රේන්වොෂ් වෙලා
මාත් අලුතින් හදනවා ආගමක්
දෙය්යෝ නෑ කියමු. මිනිහ ඇතිවූ විදිහ කියනව හැබැයි ඔප්පු කරන්න උඹල වගේ සාමාන්‍ය සිංහලුන්ට බෑ. ඒවා අපේ මාන වලට අදාළ නෑ
විශ්වය හැදුන හැටිත් කියනව. එත් උඹලට තේරුම් ගන්න බලය මදි.
ආගමෙන් ඔලුව පුරවගට්ට උන් තමයි මිනිස්සු. අනිත් උන් හිස්.
මුස්ලිම් එකෙක් එක්ක වාද කලොත් උ දෙන උත්තරේ - යෙක අල්ල තමා ඔකොම කලේ අපි නෙවි
මෙතන ඉන්න බෞද්ධයෝ - උඹලට තේරෙන්නේ නෑ ඕවා කෝ විද්‍යාවෙන් ඔප්පු කලාද මේවා
ක්‍රිස්තියානි උන් - දෙවියන් වහන්සේ තමයි ඇත්ත කිව්වේ අනිත් උන් බොරු
අල්ල නං non exist නේ
බුදුහාමුදුරුවන් සහ ජේසුස් ව දාන්න තිබ්බේ වාදෙකට
දෙන්නා ලංකාවේ දේශපාලුවෝ වගේ ගේමක් ගහයිද දන්නේ නෑ
මාෂා අල්ලා
මගෙන් ඇහුවොත් මාත් කියනවා අපේ ගෙදර වත්තේ පැපොල් ගහේ ඉන්න දෙයියෝ තමා ලෝකේ මැව්වේ, පැපොල් ඇටේකිං තමා මිනිහා හැදුනේ කියල
මොකක්හරි උත්තරයක් නෙ ඕනේ අදහගෙන ඉන්න
එක උත්තරයක් කොහෙන් හරි හම්බුනාම ඉතින් මේක තමා හරි කියල අදහගෙන ඉන්නවා වෙන එකක් ගැන කතාකරන්නවත් කැමති නෑ. කතා කරන උන්ට කතා කරන්න දෙන්නෙත් නෑ.
ආගමෙන් අන්ධ උණ උන් විස්වාස කරන්නේ එහෙම. උන්ට වෙන මොකක් කිව්වත් වැඩක් නෑ
මේකයි.. ආගමක් ඉන්වෙන්ට් කරපු පොර කියන කතාව වෙනස් වෙන්නේ නෑ. මිනිහගේ ඉඳන් ක්ෂිරපතය හැදුන හැටිත් කියල දෙනවා.
විද්‍යාව කියන්නේ එහෙම එක පාරටම පොරක් ඉන්වෙන්ට් කරපු දෙයක් නෙවි. මෙතන හරක්ට ඒක තේරෙන්නේ නෑ උන්ගේ ආගමෙන් බ්‍රේන්වොෂ් වෙලා
මාත් අලුතින් හදනවා ආගමක්
දෙය්යෝ නෑ කියමු. මිනිහ ඇතිවූ විදිහ කියනව හැබැයි ඔප්පු කරන්න උඹල වගේ සාමාන්‍ය සිංහලුන්ට බෑ. ඒවා අපේ මාන වලට අදාළ නෑ
විශ්වය හැදුන හැටිත් කියනව. එත් උඹලට තේරුම් ගන්න බලය මදි.
ආගමෙන් ඔලුව පුරවගට්ට උන් තමයි මිනිස්සු. අනිත් උන් හිස්.
මුස්ලිම් එකෙක් එක්ක වාද කලොත් උ දෙන උත්තරේ - යෙක අල්ල තමා ඔකොම කලේ අපි නෙවි
මෙතන ඉන්න බෞද්ධයෝ - උඹලට තේරෙන්නේ නෑ ඕවා කෝ විද්‍යාවෙන් ඔප්පු කලාද මේවා
ක්‍රිස්තියානි උන් - දෙවියන් වහන්සේ තමයි ඇත්ත කිව්වේ අනිත් උන් බොරු
අල්ල නං non exist නේ
බුදුහාමුදුරුවන් සහ ජේසුස් ව දාන්න තිබ්බේ වාදෙකට
දෙන්නා ලංකාවේ දේශපාලුවෝ වගේ ගේමක් ගහයිද දන්නේ නෑ
මාෂා අල්ලා
ඕවට උත්තර නං දෙන්න බැරිය දාහක්මගෙන් ඇහුවොත් මාත් කියනවා අපේ ගෙදර වත්තේ පැපොල් ගහේ ඉන්න දෙයියෝ තමා ලෝකේ මැව්වේ, පැපොල් ඇටේකිං තමා මිනිහා හැදුනේ කියල
මොකක්හරි උත්තරයක් නෙ ඕනේ අදහගෙන ඉන්න
එක උත්තරයක් කොහෙන් හරි හම්බුනාම ඉතින් මේක තමා හරි කියල අදහගෙන ඉන්නවා වෙන එකක් ගැන කතාකරන්නවත් කැමති නෑ. කතා කරන උන්ට කතා කරන්න දෙන්නෙත් නෑ.
![]()

ඔය කියල තියෙන්නේ උඩින්හරි. ඔබ කියන්න මිනිසා හැදුනේ කොහොමද කියලා.![]()
පැපොල් ඇටේකිං තමා හැදුනේ
පුනර්භවයක් ගැන මම කිවේ නෑ මම පෙන්නලා දුන්නේ LOL කියල විද්‍යාවෙන් අරකට උත්තර නෑ මේකට උත්තර නෑ කියල හිනාවෙන්න කලින් දෙපාරක් හිතන්න කියල![]()

ඔය කියල තියෙන්නේ උඩින්පැපොල් ඇටේකිං තමා හැදුනේ
![]()

"බුදුහාමුදුරුවන් සහ ජේසුස් ව දාන්න තිබ්බේ වාදෙකට"
බුදුහාමුදුරුවෝ නිකරුනේ වාද කරන්නේ නෑ. යම් වදයකින් යමෙක් නිවනට යොමු වෙනවානම්, එවැනි වාද පමණක් කරනවා. නිකන් හිස් වාද කරන්නේ නෑ.
මොන බොරුදවානරයාගෙන් නෙවේද?![]()
පැපොල් දේවතාවා පැපොල් ඇටයක් අරන් පුෂ් ගාල පිම්බා
පැපොල් ගෙඩිය ඇතුලේ පැපොල් ඇටේ වැඩිලා මනුස්සය හැදුණේ
නිසි කාලේ ආවම ගෙඩිය පලාගෙන එලියට ආවා