---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

tmkpe

Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    1st Service

    Machanla Import karapu Wagon R ekak 1st Service karanna One Kilometre keeyakinda?
    Mage 6100km karala tyenawa gennanakota..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,191
    13,063
    113
    33
    ෆින්ලන්ඩ්

    Manufacture date 1y edun 6 month gihilla num 1000KM waling.
    Aehema nethtum 5000 KM waling.. (Only change engine oil with oil filter- wena dewal num nehe change karanna)

    It passe Oil num Mobil 0-20 danawa num 9000KM - 10000KM waling.. but every 5000KM okkoma check karala under wash karala top up kara ganna.

    Toyota oil 1a danawa num 5000KM waling..

    Tire air pressure 32
     
    tmkpe

    Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    Manufacture date 1y edun 6 month gihilla num 1000KM waling.
    Aehema nethtum 5000 KM waling.. (Only change engine oil with oil filter- wena dewal num nehe change karanna)

    It passe Oil num Mobil 0-20 danawa num 9000KM - 10000KM waling.. but every 5000KM okkoma check karala under wash karala top up kara ganna.

    Toyota oil 1a danawa num 5000KM waling..

    Tire air pressure 32

    Thanks mchoo :yes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,480
    113
    Nowhere
    Thanks mchoo :yes:

    මෙහෙ වොරන්ටි දෙනවා නම් කතාව ටිකක් වෙනස් මචං.
    උන් දෙන් වොරන්ටි කාඩ් එකේ තියන විදිහට සර්විස් කරන්න ඕනෙ
    නැත්තන් වොරන්ටි වොයිඩ් වෙනවලු.
    වොරන්ටි නැත්තන් කෝකටත් කියලා එන්ජින් ඔයිල් මාරු කර ගනින්
    ඊට පස්සෙ ගානට මේන්ටේන් කර ගන්න
    මොකද උඹ ගන්නකොට ඔයිල් මාරු කරල තිබුනද දන්නෙ නෑනෙ.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,480
    113
    Nowhere
    අනික සර්විස් කරනකොට ෆ්රොන්ට් ඛ්‍රේක් පෑඩ් දෙක නිකමට චෙක් කර ගනින්
    ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් කොච්චර දුවලද කියලා
    මීටර් කරකවන අයියලා දැන් ජපානෙත් ඉන්නවා
     
    Ela :)
     
    monazark

    Junior member
  • Jan 18, 2010
    120
    6
    18
    දැනට මාස 3කට විතර කලින් මගේ wagon R එකේ රේඩියෙටර් ෆෑන් එක(mileage එක එතකොට 47,000km වගේ ඇති), එක පාරටම කැඩි කැඩී වැඩ කරන්න ගත්තා. හීට් බල්බ් එකත් පත්තු වෙච්ච නිසා ගරාජ් එකකට දාල scan පාරක් දැම්මා.
    පස්සේ බැලුවහම රේඩියෙටෙර් ෆෑන් එක low RPM දුවන්නේ ඒ හන්දා එන්ජිම හීට් වෙනවා. ගරාජ් එකේ පොර කිව්වා ෆෑන් එකක්‌ දාන්න වෙනවලු අලුතින්ම.
    හෙව්වා මචන්ලා කොහෙවත් නැහැ හොයාගන්න හොඳ තත්වේ recondition ෆෑන් එකකුත් රු 15,000ක් කියනවා ,අලුත් එව්වා හෙව්වා හෙව්වා ඔක්කොම රු 29,000/-, 25,000/- වෙනවා කිසිම වොරන්ටියක් දෙන්නෙත් නැහැ විකුණන්නේ electronic පාර්ට් එකක් කියල.spare parts නම් පට්ට ගණන්ලු මේවයේ. පස්සේ නුගේගොඩ පැත්තේ ගෙන්නන පොරක්ගෙන් ගත්ත ඔරිජිනල්ම ෆෑන් එක රු 17,000/-(දැන් නම් ගණන් අඩු ඇති) අවුරුද්දක warrenty එකත් එක්ක. දෙවියනේ කියලා තාමනම් වෙන කිසිම අවුළක් නැහැ.
    දැන් millage එක නම් 55,000km.gear ඔයිලුත් මාරු කලා

    තනි පාවිච්චියට මටනම් හොඳයි මේ වාහනේ. පෙට්‍රෙල් නම් කොළඹ 15kml වගේ තමයි. දුර නම් උපරිමම 23Kml කරන්නේ.
     
    Mamath masa 8 kata wage udadhi demma...10000i giye. Rajagiriyen. WagonR comman case 1k oka. 30000n passe aenawa.. Rediater and AC 2ka tama 1a FAN 1a ne tiyenney
     
    gayan727

    Member
    Sep 17, 2008
    113
    2
    0
    [FONT=&quot]Wagon r FZ [/FONT][FONT=&quot]2016 [/FONT][FONT=&quot]model [/FONT][FONT=&quot]එකේ ([/FONT][FONT=&quot]s-eng charge[/FONT][FONT=&quot]) කියලා ගහලා තියෙනවා.[/FONT]
    [FONT=&quot]Wagon r [/FONT][FONT=&quot]2017 [/FONT][FONT=&quot]FZ model [/FONT][FONT=&quot]එකේයි ([/FONT][FONT=&quot]Hybrid[/FONT][FONT=&quot]) කියලා ගහලා තියෙනවා.
    [/FONT][FONT=&quot]මොකක්ද [/FONT][FONT=&quot]මේ දෙකේ [/FONT][FONT=&quot]technologie [/FONT][FONT=&quot]අතර වෙනස.[/FONT]
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    [FONT=&quot]Wagon r FZ [/FONT][FONT=&quot]2016 [/FONT][FONT=&quot]model [/FONT][FONT=&quot]එකේ ([/FONT][FONT=&quot]s-eng charge[/FONT][FONT=&quot]) කියලා ගහලා තියෙනවා.[/FONT]
    [FONT=&quot]Wagon r [/FONT][FONT=&quot]2017 [/FONT][FONT=&quot]FZ model [/FONT][FONT=&quot]එකේයි ([/FONT][FONT=&quot]Hybrid[/FONT][FONT=&quot]) කියලා ගහලා තියෙනවා.
    [/FONT][FONT=&quot]මොකක්ද [/FONT][FONT=&quot]මේ දෙකේ [/FONT][FONT=&quot]technologie [/FONT][FONT=&quot]අතර වෙනස.[/FONT]

    2016 - Mild Hybrid (No EV mode)
    2017 - Full Hybrid (has EV mode)