patta bro
thawa thiyenawanam danna
8+

හරි මචන්, මම තව ගත්ත ෆොටෝ තියෙනවා හොද ඒවා තෝරලා මේ නූලටම දාන්නම්![]()

මොකද්ද බන් මේ font එක ( ₮Ɽł₱ ₮Ø Ɏ₳Ⱡ₳)
Photos tika supiri machn
Man gawath thiyenne oya combination ekama thamaa
Sigma Lens eka Poddak stable madi ne
Dura Photos gahaddi Poddak Blur wenna balanwa
Habai ethng ganata watinwa
+Rep![]()
