ඉස්සර කාලෙත් පහත දක්වා ඇති ත්‍රෙඩ් එකේ සඳහන් ආකාරයේ මුතුන් මිත්තෝ ඉන්ඩ ඇති:
sgrdk1 නිරුවත
http://www.elakiri.com/forum/showthread.php?t=1815829
Skylark
sgrdk1 නිරුවත
http://www.elakiri.com/forum/showthread.php?t=1815829
Skylark
අර උඩ පෙනෙන සිතියම බලන්න. ^
-
-> මිවාලපනේ හිමි කරන්නේ එදා මිහිඳු හාමුදුරුවෝ බුදු ධහමට කරා වගේ අද කරන යුග මෙහෙවරක්. කවද හරි කට්ටියට මේක තේරෙයි.
("මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි.")
කමල් වික්‍රමනායක යනු ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ බුදු සසුනේ ශ්‍රාවක උපාසකයෙකි. ඔහු සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සීලබ්බත පරාමාස නම් තුන් සංයෝජන ප්‍රහාණය කරන ලද මාර්ග ඵල ලාභියෙකි. ඔහු සෝවාන් ඵලයට අනුරූප වූ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්ද, ආර්යකාන්ත සීලයෙන්ද හෙබි පුද්ගලයෙකි.
ආර්ය උපවාදය නම් අතිශයින්ම දුක් විපාක සහිත අකුසල කර්මයක් කරගැනීමකි.එම නිසා යම් කිසි අයෙකුට කමල් වික්‍රමනායකගේ ආර්ය බව ගැන සැකයක් මතුවීද එම සැකය මත ඔහු සමග ගැටීමට යෑමෙන් වැලකී සිටිම සුදුසු කරුණකි. ආර්යයන් හා ගැටීමට සිතීමද අතිශයින්ම බලවත් දුක් විපාක දීමට හේතුවේ.
- කමල් වික්‍රමනායක/ජිංතක ජිල්ලබකිට/skylark/ex-Muslim Ahmed
මෙයා අවුරුදු 10 පමණ කාලයක් තිස්සේ මිවාලපනේ හිමිට නොයෙක් විදියට සාප කරනවා, වෛර කරනවා. මට පෙනෙන විදියට එයා හිතන් ඉන්නවා සෝතාපන්න වෙන්න පුළුවන් එයාට පමණයි කියලා.
එයාට තේරෙන්නේ නැහැ සිතක් සංවර කරගත් සෝතාපන්න සාප හෝ වෛර කරන්න පෙලබෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නොවේ, සෝතාපන්න බොරු නම් වලින් පෙනී සිට ප්‍රෝඩාවෙන් ජිවත් වෙන්නේ නැහැ. වැරදි වෙනවා, නමුත් ඒ ගොල්ලෝ වැරැද්ද පිලි ගන්නවා.
