Audi A3 sport back 6.3M

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    aiya A3 sedan basic without any options keeyakata withara ganna puluwanda? tax okkomath ekka?

    එන්ට්‍රි එක පවුම් 20000යි. ටැක්ස් එක 17.50යි. අනික්වා ඉතින් ශිපින් ඉන්ස්ශුවරන්ස් ක්ලියරින්. ඒවා මහ ගානක් නෑනේ, ඒ ගනන් ටික ක්‍රීඩ් 1 ට මැසේජ් එකක් දැම්මනම් කියයි
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;22554651 said:
    1. ow sedan eka
    2. ow brand new, habai UK audi agent gen neme
    3. Ow UK
    4. Pounds 20000ක් වගේ වෙන්නේ වල එන්ට්‍රි ලෙවල්. ඔප්ශන් වැඩි වෙනකොට තව ටිකක් වැඩි වෙනවා, මම ගත්තේ බ්‍රවුන් ලෙදර් සීට් විත් බ්ලැක් ඉන්ටීරියර්.ඒ නිසා තව චුට්ටක් වැඩි උනා. ජෙනුයින් ස්පොයිලර් එකක් මේකෙන් ගන්නවා

    ඔය මම දාලා තියෙන්නේ කැට්ලොග් එක, කොල ටික ගෙන්නගත්තා කලින්ම සුවද බලන්න:)

    ටැක්ස් එක 17.50ක් විතරයි අන්න ඒකයි ගන්න හිතුවේ. අනික්වා ඉතින් ශිපින් ක්ලියරින් අනන් මනන් බයිලා

    ela ela Creed aiyata msg ekak damma. agent newenm kagenda brand new ganna puluwan
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    රත්තරං;22554666 said:
    එන්ට්‍රි එක පවුම් 20000යි. ටැක්ස් එක 17.50යි. අනික්වා ඉතින් ශිපින් ඉන්ස්ශුවරන්ස් ක්ලියරින්. ඒවා මහ ගානක් නෑනේ, ඒ ගනන් ටික ක්‍රීඩ් 1 ට මැසේජ් එකක් දැම්මනම් කියයි

    Virtual cockpit daala da order kare? Creed gen da order kare? Price eka keeyada total? Uba order karapu eke details tika daapanko..
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    212vor5.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ela ela Creed aiyata msg ekak damma. agent newenm kagenda brand new ganna puluwan

    ලංකාවට ජපානෙන් ගේන ඒවත් ක්‍රම කීයකටනම් එනවද බන් (දන්න විදිහට ) ඔක්ශන් වලින් ගන්නවා, කම්පැනි එකෙන් ගන්නවා, තමන් පාවිච්චි කරපුවා ගන්නවා අන්න ඒවගේ. ඕක යූකේ හරහා ආවට යූකේ හදන එකක් නෙමේනේ. ඉතින් ඒජන්ට් ඉන්නවා ඒවගෙම එක්ස්පෝර් එන ඒවත් තියෙනවා.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Virtual cockpit daala da order kare? Creed gen da order kare? Price eka keeyada total? Uba order karapu eke details tika daapanko..
    මම කිව්වේ ක්‍රීඩ් ගෙන් අහන්න කියලා. මම ගත්තේ එයාගෙන් නෙමේ. ක්‍රිඩ් උනත් වැඩේ කරල දෙයි
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    රත්තරං;22555698 said:
    ලංකාවට ජපානෙන් ගේන ඒවත් ක්‍රම කීයකටනම් එනවද බන් (දන්න විදිහට ) ඔක්ශන් වලින් ගන්නවා, කම්පැනි එකෙන් ගන්නවා, තමන් පාවිච්චි කරපුවා ගන්නවා අන්න ඒවගේ. ඕක යූකේ හරහා ආවට යූකේ හදන එකක් නෙමේනේ. ඉතින් ඒජන්ට් ඉන්නවා ඒවගෙම එක්ස්පෝර් එන ඒවත් තියෙනවා.

    machan Q2 kohomada
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    රත්තරං;22555704 said:
    මට යාලුවෙක් කරලා දෙන්නේ බං

    virtual cockpit නෑ බ. ක්‍රිඩ් ගෙන් නෙමේ
    PM Clear karapankoo
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    උබ ඔය 1951 කියල කිව්වේ leasing ද? OD පොලියද?

    Check what is rescheduling in leasing industry

    ඉරිදා පත්තරේ තිබ්බේ රෙජිස්ටර් වාහන සදහා ලක්ශයකට 1951යි අවෘදු 5කට කියලා. .
    මන් තාම බැන්ක් එකට ගියේ නෑ මන් ගිහින් බලලා විස්තර කියන්නම්. .
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,543
    1,570
    113
    sri rajasinha adawiya
    ඉරිදා පත්තරේ තිබ්බේ රෙජිස්ටර් වාහන සදහා ලක්ශයකට 1951යි අවෘදු 5කට කියලා. .
    මන් තාම බැන්ක් එකට ගියේ නෑ මන් ගිහින් බලලා විස්තර කියන්නම්. .

    ah. eka wenna be. man giya week eke ahuwa. Rs.2300 + ganak wenawa kiwwane. 14.5% interest eka. 2014 year waladi 10% dunna. e kaleth rs.2147 for 5 years.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ah. eka wenna be. man giya week eke ahuwa. Rs.2300 + ganak wenawa kiwwane. 14.5% interest eka. 2014 year waladi 10% dunna. e kaleth rs.2147 for 5 years.

    ලියාපදින්චි වාහන සදහා කියලා තිබ්බේ. .
    පෑන් ඒශියා එකෙන් මන් හරියටම අහලා කියන්නම්. .

    තව ලීසින් කම්පැනි වල 2100 ඉදන් තියෙනවා. .
    සම්පත් බැංකුවෙන් ඇහුවම කිව්වා 2370ක් කියලා. .
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,543
    1,570
    113
    sri rajasinha adawiya
    ලියාපදින්චි වාහන සදහා කියලා තිබ්බේ. .
    පෑන් ඒශියා එකෙන් මන් හරියටම අහලා කියන්නම්. .

    තව ලීසින් කම්පැනි වල 2100 ඉදන් තියෙනවා. .
    සම්පත් බැංකුවෙන් ඇහුවම කිව්වා 2370ක් කියලා. .

    ehenam sampath and hnb same rate yanne.

    meka balapanko. http://www.ideabeam.com/finance/vehicle-leasing.html aduma denawa kiyanne Sampath bank. November 10 update karala tiyenne page eka.
     
    Last edited: