virtual cockpit kiyanne mokakda bn?
me photo eka balanna
https://blog.caranddriver.com/wp-content/uploads/2015/08/Audi-Virtual-Cockpit.jpg\
Last edited:
virtual cockpit kiyanne mokakda bn?
aiya A3 sedan basic without any options keeyakata withara ganna puluwanda? tax okkomath ekka?
රත්තරං;22554651 said:1. ow sedan eka
2. ow brand new, habai UK audi agent gen neme
3. Ow UK
4. Pounds 20000ක් වගේ වෙන්නේ වල එන්ට්රි ලෙවල්. ඔප්ශන් වැඩි වෙනකොට තව ටිකක් වැඩි වෙනවා, මම ගත්තේ බ්රවුන් ලෙදර් සීට් විත් බ්ලැක් ඉන්ටීරියර්.ඒ නිසා තව චුට්ටක් වැඩි උනා. ජෙනුයින් ස්පොයිලර් එකක් මේකෙන් ගන්නවා
ඔය මම දාලා තියෙන්නේ කැට්ලොග් එක, කොල ටික ගෙන්නගත්තා කලින්ම සුවද බලන්න
ටැක්ස් එක 17.50ක් විතරයි අන්න ඒකයි ගන්න හිතුවේ. අනික්වා ඉතින් ශිපින් ක්ලියරින් අනන් මනන් බයිලා
රත්තරං;22554666 said:එන්ට්රි එක පවුම් 20000යි. ටැක්ස් එක 17.50යි. අනික්වා ඉතින් ශිපින් ඉන්ස්ශුවරන්ස් ක්ලියරින්. ඒවා මහ ගානක් නෑනේ, ඒ ගනන් ටික ක්රීඩ් 1 ට මැසේජ් එකක් දැම්මනම් කියයි
ela ela Creed aiyata msg ekak damma. agent newenm kagenda brand new ganna puluwan
මම කිව්වේ ක්රීඩ් ගෙන් අහන්න කියලා. මම ගත්තේ එයාගෙන් නෙමේ. ක්රිඩ් උනත් වැඩේ කරල දෙයිVirtual cockpit daala da order kare? Creed gen da order kare? Price eka keeyada total? Uba order karapu eke details tika daapanko..
Virtual cockpit daala da order kare? Creed gen da order kare? Price eka keeyada total? Uba order karapu eke details tika daapanko..

අනේ නෑ මිනිහෙක්ට උදව්වක් විදිහට මම දැමෙමේ. ෆේක් නමකින් මොන show off ද? මේකේ ඉන්න සමහර උන් මාව පර්සනලි දන්නවා
රත්තරං;22555698 said:ලංකාවට ජපානෙන් ගේන ඒවත් ක්රම කීයකටනම් එනවද බන් (දන්න විදිහට ) ඔක්ශන් වලින් ගන්නවා, කම්පැනි එකෙන් ගන්නවා, තමන් පාවිච්චි කරපුවා ගන්නවා අන්න ඒවගේ. ඕක යූකේ හරහා ආවට යූකේ හදන එකක් නෙමේනේ. ඉතින් ඒජන්ට් ඉන්නවා ඒවගෙම එක්ස්පෝර් එන ඒවත් තියෙනවා.
PM Clear karapankooරත්තරං;22555704 said:මට යාලුවෙක් කරලා දෙන්නේ බං
virtual cockpit නෑ බ. ක්රිඩ් ගෙන් නෙමේ
උබ ඔය 1951 කියල කිව්වේ leasing ද? OD පොලියද?
Check what is rescheduling in leasing industry
ඉරිදා පත්තරේ තිබ්බේ රෙජිස්ටර් වාහන සදහා ලක්ශයකට 1951යි අවෘදු 5කට කියලා. .
මන් තාම බැන්ක් එකට ගියේ නෑ මන් ගිහින් බලලා විස්තර කියන්නම්. .
ah. eka wenna be. man giya week eke ahuwa. Rs.2300 + ganak wenawa kiwwane. 14.5% interest eka. 2014 year waladi 10% dunna. e kaleth rs.2147 for 5 years.
ලියාපදින්චි වාහන සදහා කියලා තිබ්බේ. .
පෑන් ඒශියා එකෙන් මන් හරියටම අහලා කියන්නම්. .
තව ලීසින් කම්පැනි වල 2100 ඉදන් තියෙනවා. .
සම්පත් බැංකුවෙන් ඇහුවම කිව්වා 2370ක් කියලා. .