මෙක ඉතින් ගහක් ගැන කියවන එකක්.... ලොකේ තියන විසාලම ජීවමාන ගස (83m tall ). මෙකට යෝධ සෙකෝවා/ජෙනරල් ෂර්මන් Sequoiadendron giganteum හැටියටද සැලකෙන්නේ මෙක තමයි.
ජෙනරල් ෂර්මන් යනු කැලිෆෝනියාවේ එක්සත් ජනපද ටුලාරේ ප්රාන්තයේ සෙකෝයා ජාතික උද්යානයේ ගිංට් වනාන්තරයේ පිහිටා ඇති යෝධ සෙකෝවා ගසකි. පරිමාව අනුව, එය පෘථිවියේ විශාලතම ජීවමාන තනි කඳේ ගසලු.
ප්ල්ලෙහා පින්තුරේ තීන්නේ ගහේ විස්තරේ ඉට පල්ලෙහා තියනවා වීඩියො එක. ඊට පල්ලේහ හග ඊටත් පල්ලෙහා තව ගස් ගැන පීන්තුරයක්. (රෙප් එපා)
පරන ගස් ගැන තව වැඩිපුර දැනගැනීමට.