Water cooling ganne epa pons- leak wunoth okkoma ewarai.Processor eka overclockable K ekak nemei
positive air pressure ekak ena widihata hadanne kohomada![]()
Honda air cooler ekak ganin. Danna hinda kiyanne.
Water cooling ganne epa pons- leak wunoth okkoma ewarai.Processor eka overclockable K ekak nemei
positive air pressure ekak ena widihata hadanne kohomada![]()
Water cooling ganne epa pons- leak wunoth okkoma ewarai.
Honda air cooler ekak ganin. Danna hinda kiyanne.
Overclocked neme nisa stock cooler eka athine. Graphics card eka hinda nam athule oven eka wage rath wenawa render wena welawata habai
Honda air cooler ekak ganin. Stock cooler eka hungak madi. Case ekata extra fans daganna!

3 kata poddak wadi


3කට වැඩියෙන් ගියේ 1080 ය නිසා නේ?
මම දැන් මස 3ක ට කලින් හැදුව.
i7 7700
16gb hyperfury 2400
Gigabyte B250 D3H
1070 GTX
1TB WD HDD
240 Kingston SSD
මොනිටර් එකටයි, මවුස්, කීබෝඩ් ඔක්කොටම ගියේ 250i![]()
1080 nam 110000i 1080 ti eka 165000 k wage1080 nam 110000i 1080 ti eka 165000 k wage
Unless you have a 4K or 2K(120hz and up) monitor 1080ti is pretty overkill.
Normal 1080 can easily work with Full HD 120Hz monitor. Or now save and buy at least 2K IPS monitor.
Personally think you should go with normal 1080 and spend rest of the money to buy better CPU /RAM.


Unless you have a 4K or 2K(120hz and up) monitor 1080ti is pretty overkill.
Normal 1080 can easily work with Full HD 120Hz monitor. Or now save and buy at least 2K IPS monitor.
Personally think you should go with normal 1080 and spend rest of the money to buy better CPU /RAM.

212 හෙන පොන්න කූලර් එකක්.
ඒ සල්ලි වලින් CRYORIG H7 ගන්න පුලුවන්.
CRYORIG H7 AKA Hyper Killer.
http://www.cryorig.com/h7_us.php
......H7 එක හොඳයි 212 එකට වඩා ටිකක් ගණන් නේද? ගන්න පුළුවන් නම් හොඳයි......කොහොමත් ඔය ඕනේ එකක් අර ස්ටොක් කූලර් එකට වඩා නම් හොඳයි.ඔව් බං. මෙලෝ රසක් නෑ CM hyper 212 Turbo එක. මාත් සල්ලි මදිපාඩුවට ගැසුවා Overclock කරන්නේ නැති නිසා. But තියෙන්නේ 8700K එකක්. 8700 ගන්න ගිහින් ඒවා ස්ටොක් ඉවර වෙලා 8700K ගන්න වුනාඒ පාර 212 Turbo එකක් ගැසුවා ශේප් වෙන්න. කොහෙද 4K දාලා ගේමක් ගසන්න ගත්ත ගමන් රත් වෙනවා 80ට පැනලා
හැබැයි නෝර්මල් වැඩක් කරන් ඉන්න නම් ඇති හොඳටම 50න් මෙහා තමා තියෙන්නේ illustrator, PS දෙකම එකට ලොකුවට ලෝඩ් කරත් අවුලක් නෑ. හැබැයි ගේමක් ගසද්දි නම් රත් වෙනවා
![]()
Processor eka overclockable K ekak nemei
positive air pressure ekak ena widihata hadanne kohomada![]()
.......case එකේ dust filters එහෙම තියනවනේ? අඩෝ කූලර් වල එහෙම ජාතිත් තියනවද? අදමයි ඇහුවේ......H7 එක හොඳයි 212 එකට වඩා ටිකක් ගණන් නේද? ගන්න පුළුවන් නම් හොඳයි......කොහොමත් ඔය ඕනේ එකක් අර ස්ටොක් කූලර් එකට වඩා නම් හොඳයි.
උඹේ තියෙන්නේ 8700K එකක් නෙහැ කුකුලෝ......TDP එක 95W. ඕකට ඉතින් ටිකක් හොඳ කූලර් එකක් ඕනේ ඔවර්ක්ලොක් නොකලත්. ඕකත් එක්ක අර ස්ටොක් කූලර් එක එන්නේ නැත්තෙත් ඕකයි. ඒක සෙට් කරානම් ඉතින් CPU එක කර වෙයි. කොකා අරන් තියෙන්නේ 8700 නෙහ් 65W TDP ඒකට 212 ඇති වෙයි.
intake වැඩි වෙන්න ඕනේ exhaust වලට වඩා.......case එකේ dust filters එහෙම තියනවනේ?
උඹේ ඔය 1080Ti එක කරන්නේ GPU එකේ heat එක case එකට dump කරන එක. ඒ නිසා case එක ඇතුලේ airflow එක වැදගත් component ටික කූල් එකේ තියන්න. ඒ නිසා පුලුපුලුවන් විදිහට case එකේ airflow එක හදාගනින්.
ඔවර්ක්ලොක් කරන්න බැරි උනත් හොඳ CPU කූලර් එකක් ගන්න එකේ වාසි තියනවා......turbo boost එහෙම temperature dependent. cooler CPU == Longer boost

theruna. fans dagannam.උඹේ තියෙන්නේ 8700K එකක් නෙහැ කුකුලෝ......TDP එක 95W. ඕකට ඉතින් ටිකක් හොඳ කූලර් එකක් ඕනේ ඔවර්ක්ලොක් නොකලත්. ඕකත් එක්ක අර ස්ටොක් කූලර් එක එන්නේ නැත්තෙත් ඕකයි. ඒක සෙට් කරානම් ඉතින් CPU එක කර වෙයි. කොකා අරන් තියෙන්නේ 8700 නෙහ් 65W TDP ඒකට 212 ඇති වෙයි.

ආයේ සල්ලි ටිකක් සෙට් වුනාම හොඳ කූලර් එකක් ගසන්න ඕනේ. වැඩේ කියන්නේ මගේ කේසින් එකේ Cooler Head space තියෙන්නේ 165mm. ඒ නිසා රටින් ගෙන්නලාවත් Air Cooler හොඳ එකක් ගසන්න බැරිකම තියෙන්නේ 
WaterCooling ගසන්න බයයි සින්හල්ලු, ඒ තරම්ම අපේ වෙලාව හොඳ නිසා. ලස්ස ගාණක් සොරි වෙනෝ ඕක ලීක් වුනොත් එහෙම 
ඔව් බං. 8700ට සෙට් කරන් හිටියේ. පස්සෙ 40ක් වගේ overbudget වුනා බං සිස්ටම් එක Price range එහෙ මෙහෙ වෙලා ඇන්ඩ් ස්ටොක් ප්රශ්න නිසා. ඒ නිසා ශේප් කරගන්න පුලුවන් කූලර් එකකට තිබ්බේ ඔය රෙද්ද නිසා ගැසුවේආයේ සල්ලි ටිකක් සෙට් වුනාම හොඳ කූලර් එකක් ගසන්න ඕනේ. වැඩේ කියන්නේ මගේ කේසින් එකේ Cooler Head space තියෙන්නේ 165mm. ඒ නිසා රටින් ගෙන්නලාවත් Air Cooler හොඳ එකක් ගසන්න බැරිකම තියෙන්නේ
WaterCooling ගසන්න බයයි සින්හල්ලු, ඒ තරම්ම අපේ වෙලාව හොඳ නිසා. ලස්ස ගාණක් සොරි වෙනෝ ඕක ලීක් වුනොත් එහෙම
![]()
Noctua D15 එකටත් හරියටම 165mm ඕනේ Ado mama me thread eka kalin dakke nane ban
Congratulations macho!!

Uba elakiriyen yanawa kiuwa neda anathayo ? ai ai awe ? ponnaya![]()

. Monawa unath patta gaming PC ekak ban muu gahala tiyenne
..........