E/U G/U E/J A/UAde sirada. Mama wadiya chart balanne na ban![]()
U/CHF U/J G/J U/CAD
විදියට චාට්ස් ටික තියාගනින්
E/U G/U E/J A/UAde sirada. Mama wadiya chart balanne na ban![]()
ayiye oya use karana forex strategy monada ?
GU චාට්ස් ස්ටඩී කරලා EU අරං කියහන්කෝtoyin toyin

මීටර් වුනේ -20 වලදී...... අනික්පැත්තට ට්‍රෙඩ් එකක් දාල ජාම බේරගත්තා
GU චාට්ස් ස්ටඩී කරලා EU අරං කියහන්කෝමීටර් වුනේ -20 වලදී...... අනික්පැත්තට ට්‍රෙඩ් එකක් දාල ජාම බේරගත්තා
![]()




අනික මේ හූනුබිජු ලැප් එකේ මෙලෝ මලදානයක් පෙන්නේ නෑ...... ඉක්මනටම ලොකු ස්ක්‍රීන් එකක් ගන්න ඕන...චාට්ස් පහ හයක් දාගෙන ඉන්නකොට පැටලෙනවා බං. සමහර වෙලාවට ඔක්කොම මාරුවෙලා තියෙන්නේ. ට්රෙන්ඩ් එක හිතාගන්න බැරුව බලනකොට තමයි පෙයාස් ටික මාරුවෙලා කියලා තේරෙන්නේ. අපිට ඕන විදියට වින්ඩෝ එක ලොක් කරලා තියාගන්න විදියක් තිබුනානම් මරුඅනික මේ හූනුබිජු ලැප් එකේ මෙලෝ මලදානයක් පෙන්නේ නෑ...... ඉක්මනටම ලොකු ස්ක්‍රීන් එකක් ගන්න ඕන...

GU BUY ekak neda![]()
මචන්ලා මට හරියට පාවිච්චි කරන විදිය කියලා දෙන්නකො. මට හිතගන්න බෑරි කොච්චර ගෑප් එකක් තියනවද කියලා. මන් දෑනට තියන්නේ 20 වගේ.

SL??