Last edited:
haiyo salliForeign Ministry, British HC Say Document On 'Royal Greeting Etiquette' A Parody: Urge Public Not To Get Hoodwinked
February 01, 2018 0
font size
Foreign Ministry, British HC Say Document On 'Royal Greeting Etiquette' A Parody: Urge Public Not To Get Hoodwinked
The Foreign Ministry sources confirmed that the document circulating on Facebook and Twitter outlining 'welcoming etiquette' of British royals was a parody.
"There is no such committee and there is no such document. No person by the name of D.F.M de Mel has been asked to issue such a document. It is all false," an authoritative spokesman of the Foreign Ministry said.
"It is aimed at making our public the laughing stock of the world. Don't fall prey to that," he added.
"There is no such ordinance on etiquette. There are customs and traditions. But they too have undergone changes with the passage of time," the spokesman said.
He said the public should be more vigilant and should not believe everything that appears online.
"Is it so hard for an educated society to figure this out?" he asked.
"There is no office, no address, no telephone number. But, we are ready to believe anything written on a white paper."
The British High Commission sources also confirmed the Foreign Ministry Spokesman's statement.
The document, which went viral on Facebook today, listed 18 rules that should be followed when greeting British royals. It also warned that legal action would be taken against those who do not follow the 'Royal greeting etiquette.'

සුද්දට රට නැතිවෙන්න තව ටික කාලයක් තියනවා. පොඩ්ඩක් බලපන් බස් එකකට නැගල, පාරක ගිහින්.. අපිට ඔල්රෙඩි රට ලොස්. .oka boruwak ban
ohoma ekak attatama dammat lankawe kisima ekek british kari ponna suddo issaraha
dekata navenne naha. unta one nam ape gawada awilla dekata navenna puluwan.
dan kohomat UK wala unta unge rata nati wenna yanne
hoda wade hukannalata issara wena ratawal kolla kawata.
බැදිලා නැ මචන්, නමුත් වෙන්නේ එක. මොකද අපිට වැඩි වාසි තියෙන්නේ එතන නිසා.ලෙටර් එකනම් ඇත්තද දන්නේ නෑ එත් ලෝක යුද්දයක් අවොත් අපි රටක් විදිහට එංගලන්තෙට supports කරන්න බැදිලා ඉන්නේ
ඒ උනාට මුතුකුඩ එකේ පෙන්නන්නේ ජෝජ් රජ්ජුරුවන්ටත් පුකේ ඇරපු සයිස් කොල්ලෝ එ කාලේ නුවර හිටියා කියලනේ.ඕනම කෙනෙක් රෝයල් ෆැමිලි එකට ගරු කරණවා.
එංගලන්තෙත් එහෙමයි.
කොහොමත් ඒ ගරුත්වයට ඒගොල්ලො සුදුසුයි. මොකද රටවල් ගොඩක් යටත් කරගත්ත අධිරජ්ජයක රජ පවුල නිසා. අපි කොච්චර කෑ ගැහුවත් මේක වෙනස් වෙන්නෙ නෑනෙ.
ඒ උනාට මුතුකුඩ එකේ පෙන්නන්නේ ජෝජ් රජ්ජුරුවන්ටත් පුකේ ඇරපු සයිස් කොල්ලෝ එ කාලේ නුවර හිටියා කියලනේ.








නාරන්තැන්න එහෙම ඒ කාලේ සැරට ඉදලා නෙව. ඒ කියන හැටියට බ්‍රවුන්ද්රික් උනත් සිංහලුන්ට වැදගෙන ඉදලා තියෙන්නේ. බාගේ වෙලාවට මුතුකුඩ එකේ අන්තිමට ඇහැලෙපොලලා ලන්ඩන් ටවුන් එකත් අල්ල ගන්න බැරි නැ. එහෙමට් මොරාල් කික් වෙනවා එක බලනකොට. 4-5ක් සිංහලු සෙට් වෙලා සුද්දෝ එකසිය පනහකට විතර නෙලනවා දැක්කම මයිල් ස්මයිල් වෙනවා අයියන්ඩි.
මුතුකුඩ![]()
මුතුකුඩ Bump