add karata indicators wala penne ne machan

add karata indicators wala penne ne machan![]()
ane me V2 system eka poddak saralawa kiya denna berida??
anika ae link eken hoyaganna amarui
thara ara ADX Dash Alien v3.ex4 demma ma ena widiha Screen shot ekak denna berida??
v2 maath taama learning.. eka godak lagadi introduce kare.. tama alien lesson iwara karalath neh ..
v3 screen shot ekak menna
![]()

(ඕල්රයිට්)උබලට උදව්කරයි, උත්තර දෙයි........ මම පොරෙක්ස් වලට ආදුනිකයි 

v2 maath taama learning.. eka godak lagadi introduce kare.. tama alien lesson iwara karalath neh ..
v3 screen shot ekak menna

අම්මෝ forex පාඩමක් මිස් වෙලා ......පින්සිධවෙවා ...අද මේක බලන්න ඕනි
ඕල්රයිට්
සහෝදරයට.......... මගේ ජිවිතේ මම කියවන අජූවම පාඩම් මාලාව....... හෙන කාලෙකට ඉස්සෙල්ලත් මූම මේක කියලා...... මුල් පිටුව බලල බුක්මාකුත් කරලා අතෑරලා දැම්ම........ දැන් ඉතින් කසාය වගේ බොනවා......
සපෝට් එකක් හැටියට ඒලියන් සිස්ටම් එකට ඕනකරන ඉන්ඩිකේටර්ස් අනංමනං සෙට්වෙන විදියට මම මේකේ ලින්ක් කරන්නම්, ත්‍රෙඩ් එකනං මෙලෝ රහක් නෑ..... මේ සම්භන්ද සියලුම ගෞරවඕල්රයිට්
සහෝදරයට..........

මගේ ජිවිතේ මම කියවන අජූවම පාඩම් මාලාව....... හෙන කාලෙකට ඉස්සෙල්ලත් මූම මේක කියලා...... මුල් පිටුව බලල බුක්මාකුත් කරලා අතෑරලා දැම්ම........ දැන් ඉතින් කසාය වගේ බොනවා......
සපෝට් එකක් හැටියට ඒලියන් සිස්ටම් එකට ඕනකරන ඉන්ඩිකේටර්ස් අනංමනං සෙට්වෙන විදියට මම මේකේ ලින්ක් කරන්නම්, ත්‍රෙඩ් එකනං මෙලෝ රහක් නෑ..... මේ සම්භන්ද සියලුම ගෞරවඕල්රයිට්
සහෝදරයට..........

ADX V2, V3, කියල දාල තියෙන්නේ ADX ඩෑශ්බෝර්ඩ් වර්ෂන් වෙන්න ඕන....... ඒලියන් වෙනම ස්ට්‍රැටජි එකක් අලුතින් දාල තියෙනවා ඒක වෙන්න ඕන ඕල්රයිට් 'V2' කියල කියලතින්නේ. ඔය දෙක පටලගන්න එපා. (මම හිතන්නේ එහෙමයි.......) ඒලියන් පුතා(ඕල්රයිට්)උබලට උදව්කරයි, උත්තර දෙයි........ මම පොරෙක්ස් වලට ආදුනිකයි
ඉන්ඩිය වැඩ නැත්නම් MT4 ක්ලෝස් කරලා ගනින්
ADX එකෙන් කොහොමද අපි කොහොමද trade ගන්නේ ?
මම කිව්වේ V3 එකෙන්

Ah thama Friday nemene.![]()

දෙයියන්ගේ නාමෙට ඔය උත්තේ ට්‍රේඩ් කරන එක නවත්තනවද?????signal ekak please .......mata hithaganna baha EU thawa bahida?

EU කියන්නේ උත්තක්...අඩුගානේ GU කරපන්.
giya sathiye Friday hodayi ...me sathiyeth chutta chutta ekathu karanawa eka sare pudanna![]()