Forex ලාබ පාඩු

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ane me V2 system eka poddak saralawa kiya denna berida??
    anika ae link eken hoyaganna amarui

    thara ara ADX Dash Alien v3.ex4 demma ma ena widiha Screen shot ekak denna berida??

    v2 maath taama learning.. eka godak lagadi introduce kare.. tama alien lesson iwara karalath neh ..

    v3 screen shot ekak menna
    20180206-rx9w-4kb.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ane me V2 system eka poddak saralawa kiya denna berida??
    anika ae link eken hoyaganna amarui
    thara ara ADX Dash Alien v3.ex4 demma ma ena widiha Screen shot ekak denna berida??

    add karata indicators wala penne ne machan:no:

    ADX V2, V3, කියල දාල තියෙන්නේ ADX ඩෑශ්බෝර්ඩ් වර්ෂන් වෙන්න ඕන....... ඒලියන් වෙනම ස්ට්‍රැටජි එකක් අලුතින් දාල තියෙනවා ඒක වෙන්න ඕන ඕල්රයිට් 'V2' කියල කියලතින්නේ. ඔය දෙක පටලගන්න එපා. (මම හිතන්නේ එහෙමයි.......) ඒලියන් පුතා:P (ඕල්රයිට්)උබලට උදව්කරයි, උත්තර දෙයි........ මම පොරෙක්ස් වලට ආදුනිකයි :P:rofl:
    ඉන්ඩිය වැඩ නැත්නම් MT4 ක්ලෝස් කරලා ගනින්
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    v2 maath taama learning.. eka godak lagadi introduce kare.. tama alien lesson iwara karalath neh ..

    v3 screen shot ekak menna

    උබට පින්සිද්දවෙන්න අමතර 80 පිප්ස් හෙව්වා 40+40 ඊයෙයි අදයි........ උබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන....:cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්මෝ forex පාඩමක් මිස් වෙලා ......පින්සිධවෙවා ...අද මේක බලන්න ඕනි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මෝ forex පාඩමක් මිස් වෙලා ......පින්සිධවෙවා ...අද මේක බලන්න ඕනි

    මගේ ජිවිතේ මම කියවන අජූවම පාඩම් මාලාව....... හෙන කාලෙකට ඉස්සෙල්ලත් මූම මේක කියලා...... මුල් පිටුව බලල බුක්මාකුත් කරලා අතෑරලා දැම්ම........ දැන් ඉතින් කසාය වගේ බොනවා......
    සපෝට් එකක් හැටියට ඒලියන් සිස්ටම් එකට ඕනකරන ඉන්ඩිකේටර්ස් අනංමනං සෙට්වෙන විදියට මම මේකේ ලින්ක් කරන්නම්, ත්‍රෙඩ් එකනං මෙලෝ රහක් නෑ..... මේ සම්භන්ද සියලුම ගෞරව :cool:ඕල්රයිට්:cool: සහෝදරයට..........
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මගේ ජිවිතේ මම කියවන අජූවම පාඩම් මාලාව....... හෙන කාලෙකට ඉස්සෙල්ලත් මූම මේක කියලා...... මුල් පිටුව බලල බුක්මාකුත් කරලා අතෑරලා දැම්ම........ දැන් ඉතින් කසාය වගේ බොනවා......
    සපෝට් එකක් හැටියට ඒලියන් සිස්ටම් එකට ඕනකරන ඉන්ඩිකේටර්ස් අනංමනං සෙට්වෙන විදියට මම මේකේ ලින්ක් කරන්නම්, ත්‍රෙඩ් එකනං මෙලෝ රහක් නෑ..... මේ සම්භන්ද සියලුම ගෞරව :cool:ඕල්රයිට්:cool: සහෝදරයට..........

    ow bn sirawata eh thread eka kisi piliwelak naa. math kiyawagena yanawa :yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ ජිවිතේ මම කියවන අජූවම පාඩම් මාලාව....... හෙන කාලෙකට ඉස්සෙල්ලත් මූම මේක කියලා...... මුල් පිටුව බලල බුක්මාකුත් කරලා අතෑරලා දැම්ම........ දැන් ඉතින් කසාය වගේ බොනවා......
    සපෝට් එකක් හැටියට ඒලියන් සිස්ටම් එකට ඕනකරන ඉන්ඩිකේටර්ස් අනංමනං සෙට්වෙන විදියට මම මේකේ ලින්ක් කරන්නම්, ත්‍රෙඩ් එකනං මෙලෝ රහක් නෑ..... මේ සම්භන්ද සියලුම ගෞරව :cool:ඕල්රයිට්:cool: සහෝදරයට..........

    patta :love::love::love:
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    ADX V2, V3, කියල දාල තියෙන්නේ ADX ඩෑශ්බෝර්ඩ් වර්ෂන් වෙන්න ඕන....... ඒලියන් වෙනම ස්ට්‍රැටජි එකක් අලුතින් දාල තියෙනවා ඒක වෙන්න ඕන ඕල්රයිට් 'V2' කියල කියලතින්නේ. ඔය දෙක පටලගන්න එපා. (මම හිතන්නේ එහෙමයි.......) ඒලියන් පුතා:P (ඕල්රයිට්)උබලට උදව්කරයි, උත්තර දෙයි........ මම පොරෙක්ස් වලට ආදුනිකයි :P:rofl:
    ඉන්ඩිය වැඩ නැත්නම් MT4 ක්ලෝස් කරලා ගනින්

    ADX එකෙන් කොහොමද අපි කොහොමද trade ගන්නේ ?
    මම කිව්වේ V3 එකෙන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ADX එකෙන් කොහොමද අපි කොහොමද trade ගන්නේ ?
    මම කිව්වේ V3 එකෙන්

    මචන් මෙහෙම කරමු. මම දැනට TMS ස්ට්‍රැටජි + ලක්ෂ්මන් ගේ ස්ට්‍රැටජී + තව කලවමක අදින්නේ. මේ සම්භන්දව ප්‍රශ්න ඔල්රයිට්ගෙන් අහන්න. අත්දැකීම් තියෙන එකෙක් ඉන්දෙද්දී කළුවරේ අතපතගාන එකෙක්ගෙන් උබට හොද උත්තරයක් හම්බෙන්නේ නෑ........ මම පස් පෙරලන්නං උබලා මැණික් අහුලගනිල්ලා ;)