මගේ රෙක්වෙස්ට් ඒක "රාමාට මා සැකයි රාවණා"

Hmmm. Babata oni karana edum, arawa mewa ganna yanawa
දැන් එකපාරටම ට්රයි කරන එකේ ඉඳල බාබාට ඇඳුමත් ගන්න යනවද 
Boru!! Kiwewath nane, horaata bandalane Ashanaya!![]()
Hmmm. Babata oni karana edum, arawa mewa ganna yanawa
ekanam boruwakda koheda
aththatama ehema sinduwak thiyenavada![]()
මාත් හොයා ගත්තේ ජුනියර් සුපර්ස්ටාර් එකේ අර ළමයි දෙන්නෙක් කිව්වට පස්සේ 



නිල නොවන අාරංචි වලින් දැනගත්තා හොරෙන්ම බැන්ඳා කියලාHapa ekath ehemada? E kiyane dan Ek enneth nathuwa raum gahanavada![]()

Lassana sindu tikakane ada request karala thiyene![]()