Ferdinand_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Ferdinand-

    STNgLKx.jpg


    Hi Elakiriyanzla!:love:

    බලමුද තවත් Animation movie එකක්:D:cool:

    මේකත් ගිය අව්රුද්දේ අග භාගයේ නිකුත් වෙච්ච තවත් ජනප්‍රිය movie එකක්:yes::)Movie එක තමයි Ferdinand.:yes::love:

    China.gif


    කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්,Ferdinand කියන්නේ ගොන්පොර පුහුණු කදවුරක හැදුනු කුඩා ගොන් නාම්බෙක්:)දිනක් Ferdinand මෙම පුහුණු කදවුරෙන් පලායනවා:D:yes:

    මෙලෙස පලාගිය Ferdinand ව හදා ගන්නේ ගොවිපළක කුඩා දැරියක් විසින්:Dමෙලෙස හැඩි දැඩි ගොනෙක් වෙච්ච Ferdinand ට එතනින් පස්සේ ලොකු ප්‍රශ්ණයකට මුහුණ දෙන්න සිදු වෙනවා:yes::Dඒ මොකක්ද කියල දැනගන්න නම් movie එක බලන්නම වෙනවා:D
    11.gif
    ඔක්කෝම කිව්වොත් වැඩක් නැහැනේ:P:Dඔයගොල්ලෝම බලන්නකෝ:love::yes:

    nSaA5Up.gif


    ඔක්කොටම කලින් බලන්නකෝ Trailer එක:yes:ආස හිතෙයි ඔයගොල්ලන්ට Movie එක බලන්න අනිවාර්යෙන්ම.:yes:
    11.gif


    Ferdinand | Teaser Trailer [HD] | 20th Century FOX



    giphy.gif


    බලන්න ආස හිතුනා නේද?:Dමෙන්න එහෙනම් අපේ කට්ටියට movie එක Download කරගන්න Download ලින්ක්ස් :cool::love:

    -----------------------------

    jlBTg12.png


    -Ferdinand 2017 1080p BluRay x264-DRONES(5.5GB)-

    https://1337x.to/torrent/2826613/Ferdinand-2017-1080p-BluRay-x264-DRONES-rarbg/

    -Ferdinand 2017 720p BluRay x264-DRONES
    (3.3GB)-

    https://1337x.to/torrent/2826606/Ferdinand-2017-720p-BluRay-x264-DRONES-rarbg/

    -Ferdinand 2017 1080p BluRay H264 AAC-RARBG
    (2.1GB)-

    https://1337x.to/torrent/2826751/Ferdinand-2017-720p-BluRay-H264-AAC-RARBG/

    -Ferdinand 2017 720p BluRay H264 AAC-RARBG
    (1.3GB)-

    https://1337x.to/torrent/2826751/Ferdinand-2017-720p-BluRay-H264-AAC-RARBG/

    -Ferdinand (2017) [BluRay] [720p] [YTS] [YIFY](1.0GB)-

    https://www.1337x.to/torrent/2827998/Ferdinand-2017-BluRay-720p-YTS-YIFY/

    -----------------------------

    :love::love::love:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Coco එකත් බැලුවා ඒකත් පට්ට :cool::cool:

    මේකත් බලන්න ඕනේ :yes::yes:

    අඩේ මේක දැක්කාමයි මතක් උනේ කොකෝ එකේ බාගයක් බලලා බුදිය ගත්තා කියලා..:sorry:
    දැන් තව එකක් දාලා..:dull: